සයිනොෆාම් වැක්සීන් එක හොදද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මුකුත් නෑ දන්න දේ කිව්වෙ😕

    1) වැක්සින් එකෙන්ම බේරෙන්න බැ.

    2)වැක්සින් එකෙන් හරි ප්‍රතිපල ගන්න ජනගහනයෙන් අති බහුතරයකට ගහන්න වෙනවා.

    3) කවුරුහරි හිතනවානම් ශොට් දෙකම ගැහුවාම හරි කියලා ඒක ජොක් එකක්. මේ වැක්සින් ඉදිරියේදි අවුරුදු පතා ගහන්න වෙනවා. දැනටත් පයිසර් එකෙන් එ වැඩේ පටන් අරන්.
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,969
    1,262
    113
    මගේ කාමරේ
    ඕනේම කෝවිඩ් එන්නතක අතුරු ආබාධ තියෙන්න පුලුවන්. pfizer එකට heart inflammation එන්න පුලුවන්. Astrazeneca, sputnik එකට blood clots එන්න පුලුවන්. sinopharm එකට තාම මුකුත් වාර්තා වෙලා නෑ. මට හිතෙන විදියට sinopharm එකේ අතුරු ආබාධ ගොඩක් අඩු වෙයි. මැරිච්ච වයිරස් විතරක් තියන නිසා.

    sinopharm එකේ අතුරු අබාධ වලට වඩා තියන ප්‍රශ්නේ සාර්තකත්වය අඩු එක. නිකම් බලන්නකො ඕක ගහපු චීනේ හැර අනිත් රටවල් වල (UAE, Argentina) තත්වේ මොකද කියල.

    pfizer, Astrazeneca, sputnik හම්බවෙනවා නම් ඒවා ගහගන්න එක තමයි හොඳ. අතුරු අබාධ තියෙන්නේ බොහොම සුලු ප්‍රමානේකට නිසා (0.000005%) එකට බයවෙන්න ඕනේ නෑ.. මොකක්වත් නැත්නම් sinopham එක ගන්න. ජනගහනයෙන් බහුතරයක් එන්නත් ඉක්මනටම ගන්න තරමට තමයි එන්නත්කරන එකේ ප්‍රතිපලයක් තියෙන්නේ. ලොකුවට වයිරස් mutate එක උනොත් ගහපු එක එන්නතකින්වත් වැඩක් නැතුව යනවා.

    sinopharm එක ලෝක සෞක්ය සංවිදානෙන් අනුමත කරේ කරන්න දෙයක් නැති කමට කියලා මටනම් හිතෙන්නේ. උන්ගේ කොවැක්ස් program එකට අනිත් approve කරපු එවුන් එන්නත් දෙන පාටක් නෑ නේ.
     

    DragonT

    Well-known member
  • May 31, 2019
    608
    579
    93
    Nawalapitiya
    1)සයිඩ් ඉෆෙක්ට් නැති වැක්සින් නැත. හදන්නත් බැරිය.

    2) සයිනොෆෝම් දැනට who හදිසි අනුමැතිය ඇත. එබැවිනි පාවිච්චි කරාවි.

    3) සයිනෝ ගැන මාගේ කුකුස වන්නේ මෙහි අතුරු ආබාද 70ක් ඇති බවට චින වෛද්‍යවරු පවසද්දි ඔවුන්ගේ කට වසා නිවුස් සැනෙකින් වෙනස් කිරිමට චින බලදාරින් කටයුුුතු කිරිම නිසාවෙනි.

    4) ලංකාව චින එන්නට මෙතරම් ලැදි, චිනයේ ණය හා දැඩි දේශපාලන බලපැම නිසා බව සක්සුදක් සේ පැහැදිලිිය.

    6) අනිත් හැමෝම ගැහුවා කියලා අපි ඒකම ගහන්න අවශ්‍ය ද ? නැත. රජයක් කලයුත්තේ හොදම දේ රටට ගෙන ඒමයි. නමුත් අපිට එයට වත්කමක් හෝ සැලැස්මක් නැත. කටට වැටෙන දේ ගිල දමමු.

    7) පුලුවන්නම් බේරියල්ල. එයයි දැන් රජයේ සැලැස්ම

    8) පරිස්සම් වෙයන්. මාස්ක් ආනයනයත් තහනම්
    me kathawa nam aththa
    ලංකාව චින එන්නට මෙතරම් ලැදි, චිනයේ ණය හා දැඩි දේශපාලන බලපැම නිසා බව සක්සුදක් සේ පැහැදිලිිය.
     
    • Like
    Reactions: tha123

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ලෝකෙ වටෙන්ම හොද එන්නත් පිනට ඉල්ලල බැරිම තැන මේක විදිනව ඇති. මේකට දාපු කමිටුවෙ ස්පෙශලිස්ට්ල මේක එපා කිව නේද

    ඇයි බන් රට පුරා Gym දාන්න සල්ලි විසිකරන්න පුලුවන්නම් සල්ලි ටිකක් ගෙවල හොද vaccine මිලට ගන්න බැරි. පිනට විතරනෙ හොද ඒව ඉල්ලන්නෙ රටවලින්
     
    • Like
    Reactions: DragonT and tha123

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ලෝකෙ වටෙන්ම හොද එන්නත් පිනට ඉල්ලල බැරිම තැන මේක විදිනව ඇති. මේකට දාපු කමිටුවෙ ස්පෙශලිස්ට්ල මේක එපා කිව නේද

    ඇයි බන් රට පුරා Gym දාන්න සල්ලි විසිකරන්න පුලුවන්නම් සල්ලි ටිකක් ගෙවල හොද vaccine මිලට ගන්න බැරි. පිනට විතරනෙ හොද ඒව ඉල්ලන්නෙ රටවලින්

    ජිම් හදන්නේ යාලුවො උනාට වැක්සින් හදන්නේ යාලුවො නෙවෙයිනෙ
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    කොවිඩ් එන්නත් මෙරට නිපදවීමට චීනයේ කැමැත්ත

    කොවිඩ් වෛරසයට එරෙහි එන්නත් මෙරට නිපදවීමට සැලසුම් කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයකට අදහස් දක්වමින් කියා සිටිනවා.
    ශ්‍රී ලංකාව පුරා සිටින ජනතාවට එන්නත් කිරීම සඳහා එන්නත් මිලියන 10-12ත් අතර ප්‍රමාණයක් ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව ට්විටර් පරිශීලකයෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, එන්නත් ලබාදීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට චීනයේ සහ ශ්‍රී ලංකාවේ ජෛව තාක්‍ෂණ සමාගම් දිරිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සමීපව කටයුතු කරන බවයි.
    චීනයේ සීනෝෆාර්ම් කොවිඩ් -19 එන්නත් හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබා දුන් බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඊයේ නිවේදනය කළා.

    munza-tweet.jpg
     
    • Haha
    • Like
    Reactions: DragonT and fdk

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,240
    113
    Gotland
    1. ඕක ලෝකල් චීනුන්ට & මැදපෙරදිග රටවල් වල දෙනවා ලොකු අව්ලක් නම් නැතුව ඇති එත් මුන් ඕකේ අතුරු ආබාධ ගැන කියන්නේ නෑ හරියට. සමහර විට වයිරස් එක උන් හදලා උන්ම වැක්සින් දෙනවා වගේ එකක් නං මේක සාර්ථකයි ගොඩක්.

    2. ලංකාවේ මේක දෙන්නේ අපිට ඇති ආදරේකට නෙවි දැක්කනේ ගෝතය ගියේ නිකන් දුන්න වැක්සින් ටික ගන්න. මේක ගහන්නේ ලංකාවේ චීන බලපැමට + චීන රුකඩයෙක් රට පාලනය කරන නිසා.

    3. ඕක ගහනව නං ගහගන්න තියෙන්නේ මොනවා කරන්නත් ජිවත් වෙලා ඉන්න ඕනා නේ (රට බේරගන්න, ජාතික ආරක්ෂාවට ප්‍රමුකත්වය දෙන්න etc )

    4. පයිසර් නං දැන්ම මෙහෙ දෙයි කියල හිතන්න අමාරුයි පැණියා කියන දේවල් වෙනකං සුවර් නෑ දැන් පැණියා කියන්නේ සිනොෆාර්ම් හොඳම එක කියලද ?. දැන් ඕකට අනුමැතිය නං දුන්න පෘතුවි සව්ක්ය සංවිධානයෙන්.

    5. මෙහෙමයි පුතේ ස්පුට්නික් එක හොදයිද කියල රුසියනුවන්ගෙන් ඇහුවම කියන්නේ අත්ව්ශ්‍යම නං ගහගන්න. පුළුවන් නං වැක්සින් නොගෙන බේරිලා ඉන්න (දැන් ලංකාවේ බේරිලා ඉන්න බෑ) උන් කියන්නේ මේ වැක්සින් ඔක්කොම තාම කාලයක් ටෙස්ට් කලේ නැති නිසා කියන්න අමාරුයි කියල.

    6. ඔක්ස්ෆර්ඩ් ගහපු අය දන්නව කොමන් සයිඩ් ඉෆෙක්ට් හැර වෙන අව්ලක් නං වෙලා නෑ මේක ගහල හැදුනත් දරුණු වෙන්නේ නෑ කියල නේ කියන්නේ. කොහොමත් ඔක්ස්ෆර්ඩ් ඉන්නේ අන්තිමට නේ ඊට වඩා චීන එක හොඳයි

    7. මට ඔය වැක්සින් වල තියෙන ගැටලුකාරී තත්වය තමයි ඕක එක එක රේසස් වලට වෙනස් වෙයිද කියන එක
     

    NmkpN

    Active member
  • Feb 27, 2011
    399
    117
    43
    try to find a place
    Api 4 denek ekam companyaka wada kale lankawe newe. 2 nk sinopharm gahuwa.mai anikai covishield gahuwa.sinopharm gahapu ewun dennata amaruwak tibbe na.covishield gahapu api dennata 1dos eke una gatta .2 dos eka awulak wune na .
     
    • Like
    Reactions: DragonT