සයිබර්_ප්‍රහාරයක්

Chuty_Putha

Active member
  • Jan 22, 2017
    399
    142
    43
    මේ තියෙන්නේ හැක් කරපු වෙබ්සයිට්ස්.

    Colombo
    http://kuwaitembassy.net/news.php?news_id=294

    Automotive Accessories shop
    http://thesaleshop.lk/

    The Social Voluntary organization
    http://buddhamissions.com/

    Holiday Bungalow
    http://clouds.lk/

    Web Design Company
    http://digidots.lk/

    Ladies & baby item shop
    https://marvel.lk/

    Flavours & Fragrances
    http://dollarcorporation.com/

    The Waves Holiday Bungalow Tangalle Sri Lanka
    http://sharmfernandoassociates.com/

    Rajarata university sri lanka
    http://www.rjt.ac.lk/agri/agri_slider/

    Lawyers in sri lanka
    http://sharmfernandoassociates.com/

    group of students joined Royal Junior School
    http://royal1970.org/

    incorporated and engaged in designing and marketing company
    http://cellcorner.lk/


    Mcn me detail Koheda tybbe ?

    Any Source ?
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මේ තියෙන්නේ හැක් කරපු වෙබ්සයිට්ස්.

    Colombo
    http://kuwaitembassy.net/news.php?news_id=294

    Automotive Accessories shop
    http://thesaleshop.lk/

    The Social Voluntary organization
    http://buddhamissions.com/

    Holiday Bungalow
    http://clouds.lk/

    Web Design Company
    http://digidots.lk/

    Ladies & baby item shop
    https://marvel.lk/

    Flavours & Fragrances
    http://dollarcorporation.com/

    The Waves Holiday Bungalow Tangalle Sri Lanka
    http://sharmfernandoassociates.com/

    Rajarata university sri lanka
    http://www.rjt.ac.lk/agri/agri_slider/

    Lawyers in sri lanka
    http://sharmfernandoassociates.com/

    group of students joined Royal Junior School
    http://royal1970.org/

    incorporated and engaged in designing and marketing company
    http://cellcorner.lk/





    SQLI :yes::yes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එළකිරියේ Astromaze, Sandun Buwa කියන එකවුන්ට් දෙකම හැක්වෙලා.:lol::lol::lol: කවුරු හරි වෙන අය වගයක් දැන් ඒ එකවුන්ට් හරහා එළකිරියට එනවා

    :lol:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අද සිදු වූ සයිබර් ප්‍රහාරය ගැනත් කලින් ඉඟි ලැබී තිබුණු බවට තොරතුරු

    ශ්‍රී ලංකාවේ කුවෙට් තානාපති කාර්යාලයේ සහ ඩොට් කොම් හා ඩොට් එල් කේ තවත් ශ්‍රී ලාංකික වෙබ් අඩවි කිහිපයකට සිදු වූ සයිබර් ප්‍රහාරය කවුරුන් විසින් සිදු කළේදැයි තහවුරු කර ගැනීමට තවදුරටත් විමර්ශන සිදු කෙරෙනවා. ප්‍රහාරයට ලක්වූ වෙබ් අඩවි යථාවත් කිරීමේ කටයුතු ද තවදුරටත් සිදු කෙරෙන බවයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසන්නේ.

    මේ අතර ශ්‍රී ලංකා පරිවර්තන සමූහය පවසන්නේ මෙම සයිබර් ප්‍රහාරය “ටැමිල් ඊලාම් සයිබර් ෆෝස්” නමැති කණ්ඩායමක් විසින් සිදු කළේ යැයි අනුමාන කරන බවයි. ශ්‍රී ලංකා හමුදාවන් යුද අපරාධ සිදු කළේ යැයි චෝදනා කිරීමේ අදහසින් මෙම සයිබර් ප්‍රහාරය සිදුකර ඇතැයිද ඔවුන් සැක පළ කරනවා. මේ, ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන ශ්‍රී ලංකා පරිවර්තන සමූහයේ සභාපති රජීවි යසිරු.

    මෙවැනි ප්‍රහාරයක් ශ්‍රී ලංකාවේ වෙබ් අඩවිවලට එල්ල වනු ඇතැයි කල් ඇතිව ඉඟි ලැබී තිබුණු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

    ප්‍රහාරයට ලක් වූ වෙබ් අඩවි ගණන 10ක් පමණ බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

    http://nethnews.lk/article/66526