සයිස්_එක_අඩු_කරන්න

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    සයිස්_එක_අඩු_කරන්න

    ඔන්න මම අද අපේ කස්ටියට අලුත් භාණ්ඩයක් දෙන්නයි යන්නේ...භාණ්ඩයක් කිව්වට ඉතින් මේක මේ පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක්..සමහර අය නම් දන්නවත් ඇති..මේ ඉතින් නොදන්නා කස්ටියට...:):)
    මේක ගොඩක් වැදගත් වෙන්නේ ඉතින් එළකිරි ඒකෙ ත්‍රෙඩ් දාන අයට...ඒ වගේම ෆේස් බුක් එකේ ෆොටෝ දාන අයටත් මේක වැදගත් වෙයි..:yes::yes:
    මෙන්න මෙහෙමයි කතාව..දැන් අපි ඉතින් ෆොටෝ ගහනවනේ..ඉතින් ඩිජිටල් කැමරාවක ෆොටෝ එකක් normally 2MB-3MB වගේ වෙනවනේ..ඉතින් ඒ ෆොටෝ ෆේස් බුක් හරි එළකිරි හරි දාන්න ගියාම අප්ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනවා..ලංකාවේ නෙට් හරි ස්පීඩ් නේ....:angry::angry:
    ඉතින් දැන් ඒ වෙලා ගිය කාලය ඉවරයි..මේ සොෆ්ට්වෙයාර් එක භාවිත කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ ෆොටෝ වල සයිස් එක අඩු කර ගන්න..ඒ කියන්නේ 1MB විතර ෆොටෝ එකක් 100KB වලට වගේ අඩු කර ගන්න....:cool::cool:
    මම ලින්ක් එක පහලින් දාන්නම්..මේක use කරන හැටිත් පොඩ්ඩක් කියල දෙන්නම්...:):)

    මෙන්න ලින්ක් එක බාගන්න..;)

    http://www.mediafire.com/?m1hhb8f8c56vvdu

    බලමුකෝ එහෙනම් වැඩ කරන හැටි..:):)

    Install කරලා Serial එක එහෙම දා ගෙන open කලාම මේ වගේ window එකක් එනවා..ඉතින් මේකේ ඔය ඊතලය පෙන්නලා තියෙන තැනින් ඔයාට Resize කරන්න ඕන ෆොටෝ තියෙන Drive එක තෝරන්න..:):)

    4g2ek0.jpg



    දැන් මෙතනින් අදාල ෆොටෝ තියෙන Folder එක තෝරන්න....:yes::yes:

    14tykgk.jpg



    Folder එක තේරුවායින් පස්සේ ඒ folder එක ඇතුලේ තියෙන ෆොටෝ වල නම් පහලින් පෙන්නනවා..එතනින් අවශ්‍ය ෆොටෝ එක තෝරන්න..Ctrl + A වලින් සේරම වුනත් එක පාර තෝරන්න පුළුවන්..නැත්තම් අවශ්‍ය ෆොටෝ පමණක් වුනත් තෝරන්න පුළුවන්...:):)

    345j8mo.jpg



    අවශ්‍ය ෆොටෝ එක තේරුවම පොඩි preview එකකුත් පැත්තෙන් පෙන්නනවා..ෆොටෝ තෝරලා ඉවර නම් දැන් Resize button එක ක්ලික් කරන්න...:cool::cool:

    35c03uu.jpg



    දැන් programme එක close කරලා ෆොටෝ තිබ්බ folder එකට යන්න..එතන දැන් අලුතෙන් Resize කියල folder එකක් හැදිලා ඇති..ඒ folder එකේ තමා අලුත් resize වුන ෆොටෝ ටික තියෙන්නේ...:):)
    මම මෙතන select කරලා තියෙන ෆොටෝ එක බලන්නකෝ..ඒක 1MB...;)

    5ez4ea.jpg



    මේ තියෙන්නේ ඒක resize කලාට පස්සේ...:cool::cool:

    ndm38.jpg


    ඒක 100KB වෙලා...:shocked::shocked:

    ෆොටෝ කොලිටි එකකත් එල..දවල් ෆොටෝ වලට නම් කොහොමත් අවුලක් නෑ..රෑ අර ගත්ත ෆොටෝ වලට නම් පොඩ්ඩක් කොලිටි එක අඩුයි...:yes::yes:

    කොහොමද වැඩ..එළකිරි නේද..කොහොමද කියල ඔයාලත් වැඩ කරලම බලන්න..වයිරස් එහෙම නෑ..කිසි අවුලක් නෑ..ඇල්ලුවත් Allow දීල වැඩ කරන්න...හැමෝටම වැඩක් වෙයි කියල හිතනවා....:yes::yes:

    ___________________________________________________________________

    _________________


    _________________
    Sorry For If I Repost
    © 2011 Sun_Boy@ Elakiri.Com
    All Rights Reserved.
    Don't Copy Paste This Post in Another Sites
     
    Last edited: