සයිස්_එක_අඩු_කරන්න
___________________________________________________________________
_________________
_________________
Sorry For If I Repost
© 2011 Sun_Boy@ Elakiri.Com
All Rights Reserved.
Don't Copy Paste This Post in Another Sites
ඔන්න මම අද අපේ කස්ටියට අලුත් භාණ්ඩයක් දෙන්නයි යන්නේ...භාණ්ඩයක් කිව්වට ඉතින් මේක මේ පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක්..සමහර අය නම් දන්නවත් ඇති..මේ ඉතින් නොදන්නා කස්ටියට...

මේක ගොඩක් වැදගත් වෙන්නේ ඉතින් එළකිරි ඒකෙ ත්‍රෙඩ් දාන අයට...ඒ වගේම ෆේස් බුක් එකේ ෆොටෝ දාන අයටත් මේක වැදගත් වෙයි..

මෙන්න මෙහෙමයි කතාව..දැන් අපි ඉතින් ෆොටෝ ගහනවනේ..ඉතින් ඩිජිටල් කැමරාවක ෆොටෝ එකක් normally 2MB-3MB වගේ වෙනවනේ..ඉතින් ඒ ෆොටෝ ෆේස් බුක් හරි එළකිරි හරි දාන්න ගියාම අප්ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනවා..ලංකාවේ නෙට් හරි ස්පීඩ් නේ....

ඉතින් දැන් ඒ වෙලා ගිය කාලය ඉවරයි..මේ සොෆ්ට්වෙයාර් එක භාවිත කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ ෆොටෝ වල සයිස් එක අඩු කර ගන්න..ඒ කියන්නේ 1MB විතර ෆොටෝ එකක් 100KB වලට වගේ අඩු කර ගන්න....

මම ලින්ක් එක පහලින් දාන්නම්..මේක use කරන හැටිත් පොඩ්ඩක් කියල දෙන්නම්...

මෙන්න ලින්ක් එක බාගන්න..
http://www.mediafire.com/?m1hhb8f8c56vvdu
බලමුකෝ එහෙනම් වැඩ කරන හැටි..

Install කරලා Serial එක එහෙම දා ගෙන open කලාම මේ වගේ window එකක් එනවා..ඉතින් මේකේ ඔය ඊතලය පෙන්නලා තියෙන තැනින් ඔයාට Resize කරන්න ඕන ෆොටෝ තියෙන Drive එක තෝරන්න..

දැන් මෙතනින් අදාල ෆොටෝ තියෙන Folder එක තෝරන්න....

Folder එක තේරුවායින් පස්සේ ඒ folder එක ඇතුලේ තියෙන ෆොටෝ වල නම් පහලින් පෙන්නනවා..එතනින් අවශ්‍ය ෆොටෝ එක තෝරන්න..Ctrl + A වලින් සේරම වුනත් එක පාර තෝරන්න පුළුවන්..නැත්තම් අවශ්‍ය ෆොටෝ පමණක් වුනත් තෝරන්න පුළුවන්...

අවශ්‍ය ෆොටෝ එක තේරුවම පොඩි preview එකකුත් පැත්තෙන් පෙන්නනවා..ෆොටෝ තෝරලා ඉවර නම් දැන් Resize button එක ක්ලික් කරන්න...

දැන් programme එක close කරලා ෆොටෝ තිබ්බ folder එකට යන්න..එතන දැන් අලුතෙන් Resize කියල folder එකක් හැදිලා ඇති..ඒ folder එකේ තමා අලුත් resize වුන ෆොටෝ ටික තියෙන්නේ...

මම මෙතන select කරලා තියෙන ෆොටෝ එක බලන්නකෝ..ඒක 1MB...
මේ තියෙන්නේ ඒක resize කලාට පස්සේ...

ඒක 100KB වෙලා...

ෆොටෝ කොලිටි එකකත් එල..දවල් ෆොටෝ වලට නම් කොහොමත් අවුලක් නෑ..රෑ අර ගත්ත ෆොටෝ වලට නම් පොඩ්ඩක් කොලිටි එක අඩුයි...

කොහොමද වැඩ..එළකිරි නේද..කොහොමද කියල ඔයාලත් වැඩ කරලම බලන්න..වයිරස් එහෙම නෑ..කිසි අවුලක් නෑ..ඇල්ලුවත් Allow දීල වැඩ කරන්න...හැමෝටම වැඩක් වෙයි කියල හිතනවා....

Last edited: