සරණ ගුණවර්ධනට වසර 03 ක සිර දඬුවමක්
මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය
සහ සංවර්ධන
ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද (07) වසර 03 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
තවද රුපියල් ලක්ෂ 03ක දඩයක් ද නියම කෙරුණා.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස සිටියදී වාහන මිලදී ගැනීමක් සම්බන්ධයෙන් සිදු වූ අක්‍රමිකාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.
ගොසිප් ලංකා නිව්ස්

මුන්ව හිරේ දාලා වැඩක් නෑ.මුන්ව මරන්න තියෙන්නේ.හිරේ ගියත් අපේ සල්ලි වලින් මුන්ට කන්න බොන්න දෙන්න වෙනවා.මාසෙකට එකෙක්ට විසිදාහක් යනවලු කන්න විතරක්.අපරාදේ