සරණ ගුණවර්ධනට වසර 03 ක සිර දඬුවමක්

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    සරණ ගුණවර්ධනට වසර 03 ක සිර දඬුවමක්

    z_p08-Notice.jpg


    මහජන මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය
    සහ සංවර්ධන
    ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද (07) වසර 03 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

    තවද රුපියල් ලක්ෂ 03ක දඩයක් ද නියම කෙරුණා.

    සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස සිටියදී වාහන මිලදී ගැනීමක් සම්බන්ධයෙන් සිදු වූ අක්‍රමිකාවක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.


    ගොසිප් ලංකා නිව්ස්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    37.gif


    එළ... එළ....!!
    වැරැද්දක් කලානම් කාටත් නීතිය එක වගේ ක්‍රියාත්මක වෙන්න ඕන.
    ...
     
    Last edited:

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ඇපීල් කරලා ආපහු එලියට එයි දවස් දෙකකින්:lol:මුන්ව හිරේ දාලා වැඩක් නෑ.මුන්ව මරන්න තියෙන්නේ.හිරේ ගියත් අපේ සල්ලි වලින් මුන්ට කන්න බොන්න දෙන්න වෙනවා.මාසෙකට එකෙක්ට විසිදාහක් යනවලු කන්න විතරක්.අපරාදේ