සරත් චන්ද්‍රසිරි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,145
    17,033
    113
    සරත් චන්ද්‍රසිරි

    හදිසියේ ඇති වූ හෘදයබාධයක් තත්ත්වයක් හේතුවෙන් රංගන ශිල්පි සරත් චන්ද්‍රසිරි හදිසියේ රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. ඇල්පිටියේ වේදිකා නාට්‍යයක් අතරතුර ඔහු මෙලෙස රෝගී වී ඇති අතර සරත් චන්ද්‍රසිරි මහතා මේ වන විට ඇල්පිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

    15181646_1301588213234767_6915039157537570540_n.jpg
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    සරත් චන්ද්‍රසිරි මහතාට ඉක්මන් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි!!!!!!
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113
    ඔක්කොටම හාර්ට් අැටෑක්නේ හැදෙන්නේ..:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සරත් චන්ද්‍රසිරි මහතාට ඉක්මන් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි!!!!!!
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    සරත් චන්ද්‍රසිරි මහතාට ඉක්මන් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි!!!!!!
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    සරත් චන්ද්‍රසිරි මහතාට ඉක්මන් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි!!!!!!

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    සරත් චන්ද්‍රසිරි මහතාට ඉක්මන් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි!!!!!!
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    සරත් චන්ද්‍රසිරි මහතාට ඉක්මන් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි!!!!!!
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    :(
    ඉක්මනින් සුව වෙන්ඩ කියලා පතනවා... :)