සරත් චන්ද්‍රසිරි
හදිසියේ ඇති වූ හෘදයබාධයක් තත්ත්වයක් හේතුවෙන් රංගන ශිල්පි සරත් චන්ද්‍රසිරි හදිසියේ රෝහල්ගත කර ඇති බව වාර්තා වේ. ඇල්පිටියේ වේදිකා නාට්‍යයක් අතරතුර ඔහු මෙලෙස රෝගී වී ඇති අතර සරත් චන්ද්‍රසිරි මහතා මේ වන විට ඇල්පිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

..... hoda talented naluwek 