බොහොම හොදයි ඔයා පිළිගත්ත එක
දැන් කාටද මචන් එක එක විදිහට නිතිය කියාත්මක වෙලා තියෙන්නෙ ?![]()
රටම කතා වෙන දේ ගැන අමුතුවෙන් උබට කියන්න ඕන නෑ නේ බන්..
උබ කුක්කු බොන බබෙක් නෙමෙයි නම් දන්නවා..
කලකිරෙනවා බන් මේවා ගැන කතා කරනකොට..
මචන් උබ හරි උබේ පවුලේ කෙනෙක් හරි බෝම්බෙකට අහුවෙලා තියෙනවද?
උබේ පවුලේ කෙනෙක් යුද්දෙට ඍජුව දායක වෙලා තියෙනවද?









