සරත්-පොන්සෙකාගෙ-බලු-කුක්කන්ට-වෙත

බොහොම හොදයි ඔයා පිළිගත්ත එක :yes::cool:
දැන් කාටද මචන් එක එක විදිහට නිතිය කියාත්මක වෙලා තියෙන්නෙ ?:rolleyes:

රටම කතා වෙන දේ ගැන අමුතුවෙන් උබට කියන්න ඕන නෑ නේ බන්..
උබ කුක්කු බොන බබෙක් නෙමෙයි නම් දන්නවා..
කලකිරෙනවා බන් මේවා ගැන කතා කරනකොට..
මචන් උබ හරි උබේ පවුලේ කෙනෙක් හරි බෝම්බෙකට අහුවෙලා තියෙනවද?
උබේ පවුලේ කෙනෙක් යුද්දෙට ඍජුව දායක වෙලා තියෙනවද?
 
Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මයාන් පුතා කොයි:rofl:

    hi.gif
     
    යුද්දෙට දායක උන අය එ වෙනුවෙන් මැරුන අය අපෙම කොල්ලො තමා බන්. එ කොල්ලන්ගෙ ජිවිත බිල්ලට දිල ඉස්සරහට අරන් ගිය යුද්දෙ අතර මැද නතර කරල බිලිදින් ජිවත වල වටිනා කම නැති කරන්න හැදුවෙ උබලගෙ UNP නයකොයො නෙමෙදෙ?:angry::angry::angry:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    නැ රණවිරැවයි ෆෙන්සේකයි කියන්නෙ දෙන්නෙක් රටවෙනුවෙන් ජිවිතය පුදපු රණවිරැවට ජනාධිපතිට හමුදාපතිට වඩා ගෙෘරවයක් තියෙනව ඒක ඔයත් පිළිගනි :yes::cool:
    ‍ඔකනදි ඔන්නෙ මිහන්දයි ෆොන්සේකයි එතනදි අන්න දෛනව 95% සහ 5% තේරැනානේ මේක දේශපාලනයෙදි බෙදෙන හැටි :yes:
    නැ නැ ජෙනරල් දේශපාලනයට බහින්න වෙන්නෙ නැනේ 2010 මහින්ද ජනාධිපති එයාගේ අස්විමේ ලිපිය පිලිගත්තෙ නැත්නමි මොකද එතකොට හැමෝම දන්නව ෆොන්සෙකා ජානිධිපතිවරනෙට එනව කියල අන්න දේශපාලනයට එනවට විරැද්ධ නමි මහින්ද කියනව චන්දෙ ඉවර වෙනකන් හිටු කියල එතකොට ෆොන්සේකාට අකුලගෙන ඉන්න වෙනව මෙකද චන්දෙට එන්ඩ බැ :P:P
    යුද්ධයක් වෙනුවෙන් කැප වෙලා රටට සේවය කරා නමි ඇයි සුදු කොඩි කතාව කියන්නෙ??? එහෙනමි කියන්ඩ ඔනේ අපේ රණවිරැව නිතිගරැකයි මමයි ඒ රණවිරැවව මෙහෙයවුයේ කියල.ඒයා ඒක නෙමේ කියුවෙ විකිලික්ස් සයිටි එක හිටන් ඔය කතාව දානව ඇමරිකානු තානාපති කාර්යාලෙන් යවුව කියල. :confused::confused: කියුවෙ යුද්ධෙ අවසානයේ රණවිරැවෙ මිනි මැරව කියල, තු විතරක්.අණ දුන්න කියුවෙ වෙන කෙනෙක් මැරැවෙ රණවිරැවොනේ එයා කුජිතයි නේද?????

    මම කියන්නේ දැන්වත් උබල අපි එක එක පිල් බෙදිලා මරා ගන්නවද? නැනේ,අපි කතාකරනව එචිචරයි.ඔක්කොම එක සයිටි එකේ ඉන්නෙ :yes: රටෙත් එහෙමයි මතවාද අරගලයෙන් තමයි දියුනු වෙන්නෙ. :yes::yes::yes::)

    thumps up :yes:
     
    යුද්දෙට දායක උන අය එ වෙනුවෙන් මැරුන අය අපෙම කොල්ලො තමා බන්. එ කොල්ලන්ගෙ ජිවිත බිල්ලට දිල ඉස්සරහට අරන් ගිය යුද්දෙ අතර මැද නතර කරල බිලිදින් ජිවත වල වටිනා කම නැති කරන්න හැදුවෙ උබලගෙ UNP නයකොයො නෙමෙදෙ?:angry::angry::angry:

    ඇයි බන් උබල මේකට දේශපාලනයම ගාවාගන්නේ..
    උබල කියන විදිහට බැලුවොත් ජෙනරාල් සරත් ෆොන්සේකා කියන්නේ දේශපාලන හිරකරුවෙක්..
    කොන්ද පන නැති විපක්ෂයක් නිසා තමයි බන් මේ හැමදේම..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඇයි බන් උබල මේකට දේශපාලනයම ගාවාගන්නේ..
    උබල කියන විදිහට බැලුවොත් ජෙනරාල් සරත් ෆොන්සේකා කියන්නේ දේශපාලන හිරකරුවෙක්..
    කොන්ද පන නැති විපක්ෂයක් නිසා තමයි බන් මේ හැමදේම..

    හරි බන්. අපි විරුද්ද යුද්දෙ කරපු හමුදපතිට නෙමෙ. මනස විකුර්ති කරන් රනිල්ලගෙ ලනු කාල රටට ද්‍රොහි උන පොන්සෙකට.
     
    හරි බන්. අපි විරුද්ද යුද්දෙ කරපු හමුදපතිට නෙමෙ. මනස විකුර්ති කරන් රනිල්ලගෙ ලනු කාල රටට ද්‍රොහි උන පොන්සෙකට.

    පොන්සේකා නෙමෙයි මචන් ෆොන්සේකා..
    උබට එක ටයිප් කරන්න දන්නේ නැත්නම් මම දාපු පොස්ට් එකකින් කොපි කරල පේස්ට් කරපන්..

    හදවතට එකගව කියපන් මේ කරන වැඩේ හරිද?
    ජෙනරාල් වැරද්දක් කලා කියමු.. ජිවිතන්තේ දක්වා ඒ මනුස්සයා කුඩුවේ ඉන්න ඕනද?
    රොතු පිටින් මිනිස්සු මරපු කොටි නායකයෝ අද නිදැල්ලේ ජනාදිපතිතුමගේ හස්තය ශක්තිමත් කරනවනේ බන්..
    එතකොට ඒවා හරි..
    යුද්දේ ඉවර කරන්න 5% කින් හරි දායක වුන ජෙනරාල්ට සමාව දෙන්න බෑ..
    අර පර කොටින්ට සමාව දෙන්න පුළුවන්..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පොන්සේකා නෙමෙයි මචන් ෆොන්සේකා..
    උබට එක ටයිප් කරන්න දන්නේ නැත්නම් මම දාපු පොස්ට් එකකින් කොපි කරල පේස්ට් කරපන්..

    හදවතට එකගව කියපන් මේ කරන වැඩේ හරිද?
    ජෙනරාල් වැරද්දක් කලා කියමු.. ජිවිතන්තේ දක්වා ඒ මනුස්සයා කුඩුවේ ඉන්න ඕනද?
    රොතු පිටින් මිනිස්සු මරපු කොටි නායකයෝ අද නිදැල්ලේ ජනාදිපතිතුමගේ හස්තය ශක්තිමත් කරනවනේ බන්..
    එතකොට ඒවා හරි..
    යුද්දේ ඉවර කරන්න 5% කින් හරි දායක වුන ජෙනරාල්ට සමාව දෙන්න බෑ..
    අර පර කොටින්ට සමාව දෙන්න පුළුවන්..

    ජෙනරල් තුමාව හිරෙ දෙම්මෙ අවුරුදු 3 කට. අනිත් එක පෙර කරපු සෙවය නිස පසුව කරපු වැරදි වලට සමාව දෙන නිතියක් ලංකවෙ නැත.
     
    ජෙනරල් තුමාව හිරෙ දෙම්මෙ අවුරුදු 3 කට. අනිත් එක පෙර කරපු සෙවය නිස පසුව කරපු වැරදි වලට සමාව දෙන නිතියක් ලංකවෙ නැත.

    එතකොට පෙර කරපු වැරදි වලට සමාව ගන්න පුළුවන් හස්තය ශක්තිමත් කරන්න එකතු වුනානම්..
    එහෙමනේ..
    අනේ බන් මයාන් උබල රෙදි ඇදගෙන නේ බන් මේවා කියන්නේ..
    ශ්‍රී මහා බෝධිය ලේ විලක් උන හැටි මතක ඇතිනේ..
    ඒවාට වග කිවයුත්තෝ කවුද කියලත් දන්නවා ඇති නේ..
     
    ජෙනරාල් ෆොන්සේකා යුද්දෙට 5% කින් දායක උන හැටි මේකේ තියෙනවා..
    කවුරු කවුරුත් බලාගන්න..
    කොහොමද යුද්දෙට නායකත්වය දුන්නේ කියල පැහැදිලිව මේකේ තියෙනවා..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    ජෙනරාල් ෆොන්සේකා යුද්දෙට 5% කින් දායක උන හැටි මේකේ තියෙනවා..
    කවුරු කවුරුත් බලාගන්න..
    කොහොමද යුද්දෙට නායකත්වය දුන්නේ කියල පැහැදිලිව මේකේ තියෙනවා..

    ogollo hemadama kale kiwwa dewal wikurti karala terum ganna ekane. mama kiwwe oyala kiyanawanam 5% genaralta aitinam 95% wala aitiya yanne janadhipathita, api kawadawat yuda jayagrahanawa keli walata beduwe ne. eka me mulu ratema jayagrahanayak. et e jayagrahanaye kotas karayo wenna UNP ekata kawadawat be :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එතකොට පෙර කරපු වැරදි වලට සමාව ගන්න පුළුවන් හස්තය ශක්තිමත් කරන්න එකතු වුනානම්..
    එහෙමනේ..
    අනේ බන් මයාන් උබල රෙදි ඇදගෙන නේ බන් මේවා කියන්නේ..
    ශ්‍රී මහා බෝධිය ලේ විලක් උන හැටි මතක ඇතිනේ..
    ඒවාට වග කිවයුත්තෝ කවුද කියලත් දන්නවා ඇති නේ..

    එවට වගකියන්ඩ ඔනේ අය වලපල්ලෙනේ බන් :lol::lol::lol: මොනවද මේ කතා කරන්නෙ කොටියන්ගෙ නායකය කවුද කිය දන්නෙ නැද්ද ? මොන විකාරයක්ද මේ????
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එවට වගකියන්ඩ ඔනේ අය වලපල්ලෙනේ බන් :lol::lol::lol: මොනවද මේ කතා කරන්නෙ කොටියන්ගෙ නායකය කවුද කිය දන්නෙ නැද්ද ? මොන විකාරයක්ද මේ????
    :D
     
    ogollo hemadama kale kiwwa dewal wikurti karala terum ganna ekane. mama kiwwe oyala kiyanawanam 5% genaralta aitinam 95% wala aitiya yanne janadhipathita, api kawadawat yuda jayagrahanawa keli walata beduwe ne. eka me mulu ratema jayagrahanayak. et e jayagrahanaye kotas karayo wenna UNP ekata kawadawat be :yes:

    "පොන්සෙකාගෙ ගොට්ටන්ගෙන් විශාල ප්‍රමනයක් සිතා සිටින්නෙ මම මහින්දට කඩෙ යනවා කියාය. එහෙත් එය එසෙ නොව්මි. මම මහින්දගෙ පුතාලාට විරුද්දව දින 2,3 කට ඉහතදි දැම්ම thread එකට rep + එමටය. එ ෆොන්සෙකාගෙ ගොට්ටන් ලබාදුන්න රෙප්ය :lol:, මහින්ද මොන වැරදි කලත් ඔහු තරම් අපෙ රටට සෙවයක් කරපු සහ කරන නායකයෙක් මැත කලෙ ල්ංකාවෙ දෙශපලනයෙන් හොයා ගත නොහැක. යුද ජයග්‍රහනයෙන් 5% පොන්සෙකාට අයිතිනම් ඉතුරු 95% මහින්දට අයිතිය. "

    බලපන් මයාන් උබ කියපුව උබම නෑ කියන හැටි..
    උබ වගේ කොන්දක් නැති එකෙක් එක්ක මේවා කතා කරන එකේ තේරුමක් නෑ මචන්..
    යුද ජයග්‍රහණය විකුණගෙන කන්න හදන්නේ කවුද?
    මම කිව්වේ ඇත්තනම් උබ ශේප් එකේ ටොක්කක් ඇන ගනින්..
    අවුලක් නෑ මචන් කාටවත් පෙන්නේ නෑ නේ..

    :lol::lol::lol:
     
    එවට වගකියන්ඩ ඔනේ අය වලපල්ලෙනේ බන් :lol::lol::lol: මොනවද මේ කතා කරන්නෙ කොටියන්ගෙ නායකය කවුද කිය දන්නෙ නැද්ද ? මොන විකාරයක්ද මේ????

    මචන් erozan
    මම උබෙන් කලින් කමෙන්ට් එකේදී ප්‍රශ්නයක් ඇහුව..
    එකට උත්තර නොදී මගේ කමෙන්ට් වලට බොරු පඩ රිප්ලයි දාන්න එපා මචන්..
    පුලුවන්නම් එකට උත්තර දීල ඊට පස්සේ අරින පඩයක් ඇරපන්..

    අනුන්ගේ පහන් වලින් එලිය බලන්න එපා බන්..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    "පොන්සෙකාගෙ ගොට්ටන්ගෙන් විශාල ප්‍රමනයක් සිතා සිටින්නෙ මම මහින්දට කඩෙ යනවා කියාය. එහෙත් එය එසෙ නොව්මි. මම මහින්දගෙ පුතාලාට විරුද්දව දින 2,3 කට ඉහතදි දැම්ම thread එකට rep + එමටය. එ ෆොන්සෙකාගෙ ගොට්ටන් ලබාදුන්න රෙප්ය :lol:, මහින්ද මොන වැරදි කලත් ඔහු තරම් අපෙ රටට සෙවයක් කරපු සහ කරන නායකයෙක් මැත කලෙ ල්ංකාවෙ දෙශපලනයෙන් හොයා ගත නොහැක. යුද ජයග්‍රහනයෙන් 5% පොන්සෙකාට අයිතිනම් ඉතුරු 95% මහින්දට අයිතිය. "

    බලපන් මයාන් උබ කියපුව උබම නෑ කියන හැටි..
    උබ වගේ කොන්දක් නැති එකෙක් එක්ක මේවා කතා කරන එකේ තේරුමක් නෑ මචන්..
    යුද ජයග්‍රහණය විකුණගෙන කන්න හදන්නේ කවුද?
    මම කිව්වේ ඇත්තනම් උබ ශේප් එකේ ටොක්කක් ඇන ගනින්..
    අවුලක් නෑ මචන් කාටවත් පෙන්නේ නෑ නේ..

    :lol::lol::lol:

    යුද ජයග්‍රහනයෙන් 5% පොන්සෙකාට අයිතිනම් ඉතුරු 95% මහින්දට අයිතිය. "

    ai ban me wage podi deyak wat terum ganna hekiyawak nette? meke clearly kiyanawa neda yuda jayagrahanayen 5% ponsekata aitinam ithuru 95% aitiya mahindata kiyala. et atta ubala kiyanaw wage ponsekata wedi kotasai ituru tika hamuda kollanta ehema neme.. simply. yuda jayagrahanaye aitiya samasta srilankawatama. UNP Karayan herenna :angry:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මචන් erozan
    මම උබෙන් කලින් කමෙන්ට් එකේදී ප්‍රශ්නයක් ඇහුව..
    එකට උත්තර නොදී මගේ කමෙන්ට් වලට බොරු පඩ රිප්ලයි දාන්න එපා මචන්..
    පුලුවන්නම් එකට උත්තර දීල ඊට පස්සේ අරින පඩයක් ඇරපන්..

    අනුන්ගේ පහන් වලින් එලිය බලන්න එපා බන්..

    UNP karayo tama anunge pahan walin eliye beluwe. janadipatiwaranedi :lol: