Ko meke dushana kathawak na ney. Namal ge aluth kunu madak da?
ඔව මොනාද මහින්දය චන්දෙ දිනන්න කොටින්ට සල්ලි දුන්නෙජනාධිපතිවරණය දිනන්න ප්‍රභාකරන්ගේ අම්ම තාත්තගෙන් වුනත් සල්‍ලි ගන්නවා කියලා ප්‍රසිද්ධියේ කියපු අමුම අමු සක්කිලි මිනිහෙක්.මාලිමාවටම ගැලපෙන බඩුවක් හැබැයි..අලුගෝසු ටෝක්ස් නේ තියෙන්නේ..![]()
ඔව මොනාද මහින්දය චන්දෙ දිනන්න කොටින්ට සල්ලි දුන්නෙ
ජෙප්පො නම් නම කියන්න බය වුනයි කියමුකොමේ අර උඹලගේ මාලිමාවේ උන් නම කියන්න බයේ නම කියන්න හදන කොට බග් බග් ගාන ඵකා නේද.![]()
ජෙප්පො නම් නම කියන්න බය වුනයි කියමුකො
මැද මුලන මහ එකටත් රෙද්දෙ රෙවුනලු කොටින්ට සල්ලි දුන්න සීන් එක ටිරාන් රටටම කියනකොට
මයින ප්‍රබා ව කොළඹට ගෙනල්ලා උගෙ කනට ගහලා හන්ඟපු රත්තරන් ගැන අහලා තියෙනවා කියලා කතාවකුත් තියෙනවාකොටින්ට සල්ලි දීපු නිසාද උගේ පාලන කාලේ යුද්දේ ඉවර වුනේ??..විපක්‍ෂයේ උන් ඔයිට වඩා දේවල් කිව්වා ඒ කාලේ..![]()
ඔව මොනාද මහින්දය චන්දෙ දිනන්න කොටින්ට සල්ලි දුන්නෙ
සල්ලි දුන්නා නම් නඩු දාපන්කෝ බං මොකෝ අනුර මහින්දට බය ද
නැත්නම් අනුර තවම විපක්ෂනායක ද