සරත් ෆොන්සේකා ගෝටා මහින්ද පලු අරියි

Jul 5, 2012
1,773
265
0
Army eke winaya thama me pennanne
lajja karanwa army ekatath musalaya


ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ගෝටාගේ මිග් ඩීල් එහෙම ලස්සනට කියද්දි කට උත්තර නැහැ. ගෝටා අසරන කොල්ලන්ගේ ජීවිත මැද්දෙන් එක මිග් එකට බිලියන් 7 ගානේ ගහලා. ඉතාම විනයක් ඇතිව බාදා කිරීම මැද්දේ පැහැදිලි පරිණත දේශපාලකයෙක් වගේ කතා කරනවා. මිනිස්සුන්ට මූසලය කියන්න ඉස්සෙල්ල සංගත කමෙන්ට් එකක් දාන්න ඉගෙන ගනිං..
 

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අඩෝ මු මාර විදිහට නෙ කතා කරන්නේ මේකට හොදට පොඉන්ට් වලට දෙන්න පුළුවන් නෙ
    විමල්ට කියන කතාව නම් හක්ක පනිනවා