සරත් ෆොන්සේකා ගෝටා මහින්ද පලු අරියි sZUWenlRfhc
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Apr 7, 2018 #2 Army eke winaya thama me pennanne lajja karanwa army ekatath musalaya
ජ ජිංතක ජිල්ලබකිට Banned Jul 5, 2012 1,773 265 0 Apr 7, 2018 #3 djnick said: Army eke winaya thama me pennanne lajja karanwa army ekatath musalaya Click to expand... ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ගෝටාගේ මිග් ඩීල් එහෙම ලස්සනට කියද්දි කට උත්තර නැහැ. ගෝටා අසරන කොල්ලන්ගේ ජීවිත මැද්දෙන් එක මිග් එකට බිලියන් 7 ගානේ ගහලා. ඉතාම විනයක් ඇතිව බාදා කිරීම මැද්දේ පැහැදිලි පරිණත දේශපාලකයෙක් වගේ කතා කරනවා. මිනිස්සුන්ට මූසලය කියන්න ඉස්සෙල්ල සංගත කමෙන්ට් එකක් දාන්න ඉගෙන ගනිං..
djnick said: Army eke winaya thama me pennanne lajja karanwa army ekatath musalaya Click to expand... ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ගෝටාගේ මිග් ඩීල් එහෙම ලස්සනට කියද්දි කට උත්තර නැහැ. ගෝටා අසරන කොල්ලන්ගේ ජීවිත මැද්දෙන් එක මිග් එකට බිලියන් 7 ගානේ ගහලා. ඉතාම විනයක් ඇතිව බාදා කිරීම මැද්දේ පැහැදිලි පරිණත දේශපාලකයෙක් වගේ කතා කරනවා. මිනිස්සුන්ට මූසලය කියන්න ඉස්සෙල්ල සංගත කමෙන්ට් එකක් දාන්න ඉගෙන ගනිං..
errors Well-known member Nov 26, 2011 2,296 847 113 kandy Apr 8, 2018 #6 අඩෝ මු මාර විදිහට නෙ කතා කරන්නේ මේකට හොදට පොඉන්ට් වලට දෙන්න පුළුවන් නෙ විමල්ට කියන කතාව නම් හක්ක පනිනවා
අඩෝ මු මාර විදිහට නෙ කතා කරන්නේ මේකට හොදට පොඉන්ට් වලට දෙන්න පුළුවන් නෙ විමල්ට කියන කතාව නම් හක්ක පනිනවා