@Hyaenidae නොදනී.. ඒ උනත් සජිත් දිනුවනම් දැන් රටේ තත්වේ දින වකවානුත් එක්ක කියයි.. ලොල්
දිනනවා ඔයිට කලින්.. දැන් ෆීල්ඩ් මාෂල් ඉන්න තැන, මෑන්ස් ගෙ තින්කින් එක්ක බැලුවහම අච්චර හමුදාවට ගරහපු කකුලෙන් ඇද්ද යූඇන්පී, සජබයියො එක්ක මොන මොන අංචි අදින්න ඇද්ද කියලා හිතෙනව.සරත් ෆොන්සේකා නැතුව යුද්ධේ කරානම් මොනා වෙලා ඇතිද සිංහලු ?
ඊට කලින් හිටපු ජනාධිපතිලත් පොල් ගාල නෑ බලන් යද්දිMonawa wennada nana oka ochara kal army eke pol gewada,,,, Kohomath gahanawa...

You like it or not there is a huge difference between waging war and doing politics. I think GR did a hell of a job with the support of others during the war.සරත් ෆොන්සේකා නැතුව යුද්ධේ කරානම් මොනා වෙලා ඇතිද සිංහලු ?
දැන් මොකද්ද කරලා තියෙන කුපාඩි වැඩේ බම්...අන්ඩුව තනියෙම කලෙත් නැහැ ෆොන්සේකා තනියෙම කලෙත් නැහැ.ඒ දෙය සාමුහික ක්‍රියාකාරකමක්.(2)
පුටින් ආවත් ලංකාවෙ දේශපාලනයට පුටිනුත් කුපාඩියෙක් වෙනව කියන එකයි දැනගත්තෙ අන්තිමට.
Ow .war ekai economic stability kiyanne wenas 2 k ekata Mahinda/Gota /fonseka /Sajith hariyanne nehe .frauds/corruption adu karana neethi kriyathmaka karana nayakayek one.ජනාදිපතිට උවමනාවක් තිබුන නම් හමුදාපතිගෙන් අහන්න උවමනාවක් නැහැ, ප්‍රබ්හාකරන්ව ඇමති කෙනෙක් කරන්න. ෆොන්සෙකා හමුදාපති විදියට එයාගේ රාජකාරිය ඉටුකලා , ඒ වගේම මහින්ද ජනාදිපති විදියට එයාගේ වගකීම සිදු කලා. පක්ශ දේශපාලනය ගෙනත් ඒක හෑල්ලු කරන්න එපා. ඒ දේට ගරු කරපන්. එතනින් එහාට මහින්ද කරන හොරකම් වන්චා වලට විරුද්ද වෙන්න, ඒ වගේම ෆොන්සේකා උනත් දේශපාලකයෙක් විදියට හමුදාවේ තිබුන ගවුරවය රැක ගත්තෙ නැහැ . ඔය හැමදේම වෙන් කරලා දකින්න.
- hirashgeff
- Thilina123
- iworld
- aruna1
- Smartm
- wiki
- kamatha
- Heshan Daminda
- thilinasb
- dreamzd
- jay-shan
- tas
- mithraprema
- Djice
- Computerbuddy
- jimba
- fdk
- buddikagayan
- madusha.stranger
- jusi
- smnadundk
- හොද කොල්ලා
- $Gangster$
- BruceWayne92
- dynamite1234
- VPS09
- hummingbird
- CloudX64
- Aluth Eka
- heenhota
- Anemanda1
- Duper
- stasia
- dilann
- Jim_Moriarty
- ppkw
- Zeuz
- ITGuy25
- NATHA SRI JAYASEKARA
- R O B U S T A
- Fallujah
- Sandy_Fdo
2021 දි නම් ඔය දෙන්නම අවලන්ගුයි , දැන් තියෙන ප්‍රශ්න වලට දෙන්නටම මේ රට ලීඩ් කරන්න බැහැ . ඒ වගේම ඒ දෙන්නම ඉන්න කදවුරු දෙකටත් බැහැ. ගූ ගොඩවල් දෙකක් පෙන්නලා අපේ එක තමයි සුවද කියනවා වගේ වැඩක්


රජ කාලෙ විදිහට නම් ඕක සාර්ථකයි.. ඔඅය ප්‍රශ්නෙ දෙමළ උන්ට සිංහල උන් බන්දලා දීලා ඉවර කෙරුවැකි. අයිසිස් ලට ඒක කොරන්නත් බෑ... එහෙම කෙරුව මනම් ඒ ප්‍රශ්නෙත් ඉවරයි හැබැයි...ප්‍රභාකරන්ගෙ පුතාට රාජපක්ස පවුලෙන් දැරිවියක් ජෝඩු කරලා දීලා පවුලට සම්බන්ධ කරගෙන උතුරයි නැගෙනහිරයි ඌට දෙනවා පාලනේ කරන්න.
විකල්ප කඳවුර මොකද්ද එතකොට, ඕක ජවිපෙ නම් හිතල බලපන් උන්ගෙ හැසිරීම යුද්ධය සැරටම ගිය කාලවල වගේම අවසාන කාලය ගැන...ජනාදිපතිට උවමනාවක් තිබුන නම් හමුදාපතිගෙන් අහන්න උවමනාවක් නැහැ, ප්‍රබ්හාකරන්ව ඇමති කෙනෙක් කරන්න. ෆොන්සෙකා හමුදාපති විදියට එයාගේ රාජකාරිය ඉටුකලා , ඒ වගේම මහින්ද ජනාදිපති විදියට එයාගේ වගකීම සිදු කලා. පක්ශ දේශපාලනය ගෙනත් ඒක හෑල්ලු කරන්න එපා. ඒ දේට ගරු කරපන්. එතනින් එහාට මහින්ද කරන හොරකම් වන්චා වලට විරුද්ද වෙන්න, ඒ වගේම ෆොන්සේකා උනත් දේශපාලකයෙක් විදියට හමුදාවේ තිබුන ගවුරවය රැක ගත්තෙ නැහැ . ඔය හැමදේම වෙන් කරලා දකින්න.
- hirashgeff
- Thilina123
- iworld
- aruna1
- Smartm
- wiki
- kamatha
- Heshan Daminda
- thilinasb
- dreamzd
- jay-shan
- tas
- mithraprema
- Djice
- Computerbuddy
- jimba
- fdk
- buddikagayan
- madusha.stranger
- jusi
- smnadundk
- හොද කොල්ලා
- $Gangster$
- BruceWayne92
- dynamite1234
- VPS09
- hummingbird
- CloudX64
- Aluth Eka
- heenhota
- Anemanda1
- Duper
- stasia
- dilann
- Jim_Moriarty
- ppkw
- Zeuz
- ITGuy25
- NATHA SRI JAYASEKARA
- R O B U S T A
- Fallujah
- Sandy_Fdo
2021 දි නම් ඔය දෙන්නම අවලන්ගුයි , දැන් තියෙන ප්‍රශ්න වලට දෙන්නටම මේ රට ලීඩ් කරන්න බැහැ . ඒ වගේම ඒ දෙන්නම ඉන්න කදවුරු දෙකටත් බැහැ. ගූ ගොඩවල් දෙකක් පෙන්නලා අපේ එක තමයි සුවද කියනවා වගේ වැඩක්
කලින් ආණ්ඩුවෙ කරපු උන්ට වඩා මුන් හොඳට කලා කියන එක වැඩක් නෑ මචන්. ඔයා කියන එකේ වැරැද්දක් නෑ.දැන් මොකද්ද කරලා තියෙන කුපාඩි වැඩේ බම්...
අවු.2ක් තිස්සෙ කොරෝනා එක්ක.. කලින් ආණ්ඩුවෙන් සුකිත මිදිත කරල ගිය එව්ව කාබාසිනියා කරලද?
කන්න බොන්න නැතුව මිනිස්සුන්ට මහ පාරෙ මැරෙන්න ඇරලද ?
ඩොලර් නැති හින්දා කියල බලන්නෙ නැතුව අනාදිමත් කාලයක් තිස්සෙ කාපු තෙල් බෙහෙත් එක්ක වස විස ටිකයි, ගොවියා විසින්ම ජල මූලාශ්‍ර ටිකට ව්හ දාන එක කරන් යන්න ඉඩදීලා බලන් ඉඳලද?
සහරාන් ලට උඩ පනින්න දීලා තව තව බෝම්බ පාරවල් කන්න සලස්සල උඩ බලන් ඉඳලද ?
මම නම් හිතන්නෙ මේ වෙලාවෙ වෙන්න තියෙන හොඳම දේ මේ වෙලා තියෙන්නෙ. ඕක වෙන එකෙක් උන්න නම් මෙහෙමයි වෙන්නෙ කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ... පහුගිය කාලෙ වසර 4.5ක් ව්‍යවස්තාවක් වෙනස් කරගෙන රැකගත්තු ආණ්ඩුවෙන් මොනවත් වසංගතයක් නැතුවත් වින්ද පීඩාව මතක් වෙනකොට.

.