සරත් ෆොන්සේකා නැතුව යුද්ධේ කරානම්

සරත් ෆොන්සේකා නැතුව යුද්ධේ කරානම් මොනා වෙලා ඇතිද සිංහලු ?

  • Total voters
    161

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,358
    1,823
    113
    colombo

    සරත් ෆොන්සේකා නැතුව යුද්ධේ කරානම් මොනා වෙලා ඇතිද සිංහලු ?​

    දිනනවා ඔයිට කලින්.. දැන් ෆීල්ඩ් මාෂල් ඉන්න තැන, මෑන්ස් ගෙ තින්කින් එක්ක බැලුවහම අච්චර හමුදාවට ගරහපු කකුලෙන් ඇද්ද යූඇන්පී, සජබයියො එක්ක මොන මොන අංචි අදින්න ඇද්ද කියලා හිතෙනව.
     
    • Dislike
    Reactions: jay-shan

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ජනාදිපතිට උවමනාවක් තිබුන නම් හමුදාපතිගෙන් අහන්න උවමනාවක් නැහැ, ප්‍රබ්හාකරන්ව ඇමති කෙනෙක් කරන්න. ෆොන්සෙකා හමුදාපති විදියට එයාගේ රාජකාරිය ඉටුකලා , ඒ වගේම මහින්ද ජනාදිපති විදියට එයාගේ වගකීම සිදු කලා. පක්ශ දේශපාලනය ගෙනත් ඒක හෑල්ලු කරන්න එපා. ඒ දේට ගරු කරපන්. එතනින් එහාට මහින්ද කරන හොරකම් වන්චා වලට විරුද්ද වෙන්න, ඒ වගේම ෆොන්සේකා උනත් දේශපාලකයෙක් විදියට හමුදාවේ තිබුන ගවුරවය රැක ගත්තෙ නැහැ . ඔය හැමදේම වෙන් කරලා දකින්න.
    2021 දි නම් ඔය දෙන්නම අවලන්ගුයි , දැන් තියෙන ප්‍රශ්න වලට දෙන්නටම මේ රට ලීඩ් කරන්න බැහැ . ඒ වගේම ඒ දෙන්නම ඉන්න කදවුරු දෙකටත් බැහැ. ගූ ගොඩවල් දෙකක් පෙන්නලා අපේ එක තමයි සුවද කියනවා වගේ වැඩක්
     
    • Haha
    Reactions: incest_cult

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    Monawa wennada nana oka ochara kal army eke pol gewada,,,, Kohomath gahanawa...
    ඊට කලින් හිටපු ජනාධිපතිලත් පොල් ගාල නෑ බලන් යද්දි :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,695
    75,805
    113

    සරත් ෆොන්සේකා නැතුව යුද්ධේ කරානම් මොනා වෙලා ඇතිද සිංහලු ?​

    You like it or not there is a huge difference between waging war and doing politics. I think GR did a hell of a job with the support of others during the war.
    But as a politician he is a failure. The reason is you cannot do both in the same way. Politics is a different beast.

    and FYI I am no GR fan. but you cannot deny the truth.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,340
    24,559
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අන්ඩුව තනියෙම කලෙත් නැහැ ෆොන්සේකා තනියෙම කලෙත් නැහැ.ඒ දෙය සාමුහික ක්‍රියාකාරකමක්.(2)

    පුටින් ආවත් ලංකාවෙ දේශපාලනයට පුටිනුත් කුපාඩියෙක් වෙනව කියන එකයි දැනගත්තෙ අන්තිමට.
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    Sarath fonseka daksha Uda nayakayek thama.
    Eth Mahinda/Gota wage Chandi type nayakayo hitiye hinda thama udde digatama kale. Nathnam UK /Europe union import ban dala udde block karana beluwa.
    Kobbekaduwath prabakaran kotu Kala yapane fort ekata ,Eth Indian anduwa JR ta pressure karala beraggata.
    Mahinda nayakaya wagema e kale USA paws terrorism walata udda karapu kale hinda thama prabkaran iwara kale. Nethiwa eka pudhgalayek hinda nemei .
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,358
    1,823
    113
    colombo
    අන්ඩුව තනියෙම කලෙත් නැහැ ෆොන්සේකා තනියෙම කලෙත් නැහැ.ඒ දෙය සාමුහික ක්‍රියාකාරකමක්.(2)

    පුටින් ආවත් ලංකාවෙ දේශපාලනයට පුටිනුත් කුපාඩියෙක් වෙනව කියන එකයි දැනගත්තෙ අන්තිමට.
    දැන් මොකද්ද කරලා තියෙන කුපාඩි වැඩේ බම්...
    අවු.2ක් තිස්සෙ කොරෝනා එක්ක.. කලින් ආණ්ඩුවෙන් සුකිත මිදිත කරල ගිය එව්ව කාබාසිනියා කරලද?
    කන්න බොන්න නැතුව මිනිස්සුන්ට මහ පාරෙ මැරෙන්න ඇරලද ?
    ඩොලර් නැති හින්දා කියල බලන්නෙ නැතුව අනාදිමත් කාලයක් තිස්සෙ කාපු තෙල් බෙහෙත් එක්ක වස විස ටිකයි, ගොවියා විසින්ම ජල මූලාශ්‍ර ටිකට ව්හ දාන එක කරන් යන්න ඉඩදීලා බලන් ඉඳලද?
    සහරාන් ලට උඩ පනින්න දීලා තව තව බෝම්බ පාරවල් කන්න සලස්සල උඩ බලන් ඉඳලද ?

    මම නම් හිතන්නෙ මේ වෙලාවෙ වෙන්න තියෙන හොඳම දේ මේ වෙලා තියෙන්නෙ. ඕක වෙන එකෙක් උන්න නම් මෙහෙමයි වෙන්නෙ කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ... පහුගිය කාලෙ වසර 4.5ක් ව්‍යවස්තාවක් වෙනස් කරගෙන රැකගත්තු ආණ්ඩුවෙන් මොනවත් වසංගතයක් නැතුවත් වින්ද පීඩාව මතක් වෙනකොට.
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    ජනාදිපතිට උවමනාවක් තිබුන නම් හමුදාපතිගෙන් අහන්න උවමනාවක් නැහැ, ප්‍රබ්හාකරන්ව ඇමති කෙනෙක් කරන්න. ෆොන්සෙකා හමුදාපති විදියට එයාගේ රාජකාරිය ඉටුකලා , ඒ වගේම මහින්ද ජනාදිපති විදියට එයාගේ වගකීම සිදු කලා. පක්ශ දේශපාලනය ගෙනත් ඒක හෑල්ලු කරන්න එපා. ඒ දේට ගරු කරපන්. එතනින් එහාට මහින්ද කරන හොරකම් වන්චා වලට විරුද්ද වෙන්න, ඒ වගේම ෆොන්සේකා උනත් දේශපාලකයෙක් විදියට හමුදාවේ තිබුන ගවුරවය රැක ගත්තෙ නැහැ . ඔය හැමදේම වෙන් කරලා දකින්න.
    2021 දි නම් ඔය දෙන්නම අවලන්ගුයි , දැන් තියෙන ප්‍රශ්න වලට දෙන්නටම මේ රට ලීඩ් කරන්න බැහැ . ඒ වගේම ඒ දෙන්නම ඉන්න කදවුරු දෙකටත් බැහැ. ගූ ගොඩවල් දෙකක් පෙන්නලා අපේ එක තමයි සුවද කියනවා වගේ වැඩක්
    Ow .war ekai economic stability kiyanne wenas 2 k ekata Mahinda/Gota /fonseka /Sajith hariyanne nehe .frauds/corruption adu karana neethi kriyathmaka karana nayakayek one.
    Ehema kenek pennawath nehe.
     
    • Like
    Reactions: sakuntha1996

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,320
    113
    දෙහිවල
    කොහොමත් ගහනවා
    ගත වුන කාලය අඩු/වැඩි වෙන්න පුලුවන් :yes::yes:

    ඒක සාමුහික ප්‍රයත්නයක් මිසක් කෙනෙක් තනියම කරපු දෙයක් නෙමේ
     
    • Like
    Reactions: sakuntha1996

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,920
    113
    ප්‍රභාකරන්ගෙ පුතාට රාජපක්ස පවුලෙන් දැරිවියක් ජෝඩු කරලා දීලා පවුලට සම්බන්ධ කරගෙන උතුරයි නැගෙනහිරයි ඌට දෙනවා පාලනේ කරන්න.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,358
    1,823
    113
    colombo
    ප්‍රභාකරන්ගෙ පුතාට රාජපක්ස පවුලෙන් දැරිවියක් ජෝඩු කරලා දීලා පවුලට සම්බන්ධ කරගෙන උතුරයි නැගෙනහිරයි ඌට දෙනවා පාලනේ කරන්න.
    රජ කාලෙ විදිහට නම් ඕක සාර්ථකයි.. ඔඅය ප්‍රශ්නෙ දෙමළ උන්ට සිංහල උන් බන්දලා දීලා ඉවර කෙරුවැකි. අයිසිස් ලට ඒක කොරන්නත් බෑ... එහෙම කෙරුව මනම් ඒ ප්‍රශ්නෙත් ඉවරයි හැබැයි...

    ජනාදිපතිට උවමනාවක් තිබුන නම් හමුදාපතිගෙන් අහන්න උවමනාවක් නැහැ, ප්‍රබ්හාකරන්ව ඇමති කෙනෙක් කරන්න. ෆොන්සෙකා හමුදාපති විදියට එයාගේ රාජකාරිය ඉටුකලා , ඒ වගේම මහින්ද ජනාදිපති විදියට එයාගේ වගකීම සිදු කලා. පක්ශ දේශපාලනය ගෙනත් ඒක හෑල්ලු කරන්න එපා. ඒ දේට ගරු කරපන්. එතනින් එහාට මහින්ද කරන හොරකම් වන්චා වලට විරුද්ද වෙන්න, ඒ වගේම ෆොන්සේකා උනත් දේශපාලකයෙක් විදියට හමුදාවේ තිබුන ගවුරවය රැක ගත්තෙ නැහැ . ඔය හැමදේම වෙන් කරලා දකින්න.
    2021 දි නම් ඔය දෙන්නම අවලන්ගුයි , දැන් තියෙන ප්‍රශ්න වලට දෙන්නටම මේ රට ලීඩ් කරන්න බැහැ . ඒ වගේම ඒ දෙන්නම ඉන්න කදවුරු දෙකටත් බැහැ. ගූ ගොඩවල් දෙකක් පෙන්නලා අපේ එක තමයි සුවද කියනවා වගේ වැඩක්
    විකල්ප කඳවුර මොකද්ද එතකොට, ඕක ජවිපෙ නම් හිතල බලපන් උන්ගෙ හැසිරීම යුද්ධය සැරටම ගිය කාලවල වගේම අවසාන කාලය ගැන...
    හැබැයි , ඔය ජවිපෙ රතු ගති, වාමාංද්ශික ගති ටිකක් ලිබරල් කරල ගත්ත නම් පෙරටුගාමී තමයි කියාපු පක්ෂය. හැබැයි උන් වෙනස් වෙන්න ඕනි, විශ්වවිශ්‍යාල වල පැවැත්මට හානිකරන දේවලයින් කරන් ඒකෙ ඇතුළෙ දේශපාලනය කලාට කමක් නෑ...
    ------ Post added on Oct 19, 2021 at 9:57 AM
     
    Last edited:
    • Like
    Reactions: sakuntha1996

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,340
    24,559
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    දැන් මොකද්ද කරලා තියෙන කුපාඩි වැඩේ බම්...
    අවු.2ක් තිස්සෙ කොරෝනා එක්ක.. කලින් ආණ්ඩුවෙන් සුකිත මිදිත කරල ගිය එව්ව කාබාසිනියා කරලද?
    කන්න බොන්න නැතුව මිනිස්සුන්ට මහ පාරෙ මැරෙන්න ඇරලද ?
    ඩොලර් නැති හින්දා කියල බලන්නෙ නැතුව අනාදිමත් කාලයක් තිස්සෙ කාපු තෙල් බෙහෙත් එක්ක වස විස ටිකයි, ගොවියා විසින්ම ජල මූලාශ්‍ර ටිකට ව්හ දාන එක කරන් යන්න ඉඩදීලා බලන් ඉඳලද?
    සහරාන් ලට උඩ පනින්න දීලා තව තව බෝම්බ පාරවල් කන්න සලස්සල උඩ බලන් ඉඳලද ?

    මම නම් හිතන්නෙ මේ වෙලාවෙ වෙන්න තියෙන හොඳම දේ මේ වෙලා තියෙන්නෙ. ඕක වෙන එකෙක් උන්න නම් මෙහෙමයි වෙන්නෙ කියලා අමුතුවෙන් කියන්න දෙයක් නෑ... පහුගිය කාලෙ වසර 4.5ක් ව්‍යවස්තාවක් වෙනස් කරගෙන රැකගත්තු ආණ්ඩුවෙන් මොනවත් වසංගතයක් නැතුවත් වින්ද පීඩාව මතක් වෙනකොට.
    කලින් ආණ්ඩුවෙ කරපු උන්ට වඩා මුන් හොඳට කලා කියන එක වැඩක් නෑ මචන්. ඔයා කියන එකේ වැරැද්දක් නෑ.
    ඒත් ඔයිට වඩා උන්ට හොඳට කරන්න තිබ්බ. මුන් හිතන්නෙ මේ ආණ්ඩුව ලැබුන වෙලේ උපරිම කාල දාන්න. නැතුව රට දියුණු කරල තමනුත් දියුණු වෙන්න නෙමේ. මොල 7 ගෙනාවට රටට මිනිසුන්ට වැඩක් උනාද. 20 සම්මත කලා මොකද කලේ 2/3 අරන්. නායකයට ඔයිට වඩා බලයක් තියෙනව. සිරිසේන ඊට වඩා හොඳට කලා. ඥාණ අක්ක පස්සෙ යනව දේශපාලන තීරණ ගන්න. රටේ නීති රීති සම්පාදනය කරන තැන උසාවියෙන් එල්ලුම් ගහ නියම උන උන් තීරණ ගන්නව.
    දැන් ඉන්න විපක්ෂෙ උන්ගෙ වැඩේ හරියට කරන්නෙ නෑ. රනිල් විපක්ෂෙ කරපු කාලෙ උන් මාර විදියට force කලා ආණ්ඩුවට. දැන් ඒකත් මිනිස්සු කරන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: sakuntha1996

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    අනිවා රාජපක්ෂ ආන්ඩුවක් යටතේ උතුරු පලාත් සංවර්ධන කැබිනට් ඇමති හරි මහ ඇමති හරි
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    Mama hithanne Fonseka nattam 2009 iwara karaganna bari wenna puluwan
    oka thawa adila giyoth ayeth ceasefire yanna wenawa, samahara wita thawamat LTTE eka tiyanawa

    E wagema tamai Mahinda president wela hitiye natiwa wena ekek hitiyanam eth oya iwara karanna baha.
    JVP JHU mahindawa yuddeta adagena giye nattam adatath LTTE eka tiyenna puluwan

    Oya okkoma indala, thamange jivithaya billata dila yudde giya minissu nattam eth LTTE eka tiyenna puluwan

    Me okkoma aya ona wenawa. eka part ekak hari adu unoth yudde monawa weida kiyanna baha
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    නිකන් පොරටෝක් දෙන අයියලට දැම්මේ

    r3xsj2W.jpg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,433
    113
    කෑගල්ල
    උබලා මයිම් ගම්මාන වල ඉන්න උන්ගේ හැටි දන්නේ නැතිව තමා ප්‍රබාකරන් ගෝල්ෆෙස් එනකම් බලාන ඉන්නේ. :lol: :lol::lol:.

    උබලා හිතනවාද දැන් මේ රට පූරාම ඇවිස්සිලා ඉන්න ජේවීපී කාරයෝ ටික ඕකා ගෝල්ෆේස් එනකන් බුදියන් ඉදී කියලා.