සරත් ෆොන්සේකා යුධ ඉතිහාසයෙන් අතුගා දමයි!
හිටපු යුධ හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුධ ඉතිහාසයෙන් අතුගා දමන බවට අප කරුණු කිවේ පසුගිය ජුනි මාසයේය.එය සැබෑවක් කරමින් සරත් ෆොන්සේකා මහතාගේ නාමය මුළු යුධ ඉතිහාසයෙන්ම ඉවත්කොට ඇත.
සියලුම හමුදා ලේඛන වලින් සරත් ෆොන්සේකා මහතාගේ නාමය මේ වන විට ඉවත්කර ඇත.මේ පිලිබඳ අදහස් දක්වන යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් නිහාල් හපුආරච්චි මහතා ප්‍රකාශ කරන්නේ යුද හමුදාවට අපකීර්තියක් ලබදුන් පුද්ගලයකු හමුදා අධිකරණයක් මගින් දඩුවම් නියම කර හමුදාවෙන් නෙරපා හැරීමෙන් පසු ඔහුගේ තනතුරු නාමයන් සියලුම ලේඛනවලින් ඉවත් කරන බවයි.
ඉන්පසු ඔහු සාමාන්‍ය සිවිල් පුද්ගලයකු ලෙස ගණන් ගැනෙන බවද හමුදා මාධ්‍ය ප්‍රකාශකයා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.
මෙහිදී යුධ හමුදා මාධ්‍යය ප්‍රකාශක තරයේ ප්‍රකාශකොට ඇත්තේ මාධ්‍ය ආයතන සරත් ෆොන්සේකා මහතාට "හිටපු හමුදාපති" යනුවෙන්ද ඇමතීමද වහා නැවැත්විය යුතුබවයි.
Read more: http://www.gossip9.com/2011/12/blog-post_2612.html#ixzz1gVA05L3r
දැන් ඉතින් අපේ නියම ජාතික වීරයො වන කේපී පිල්ල්යාන් කරූණා යුද්දේ කලයි කියලා පොත්වල දාගමූ.
අපේ ජාතික වීරයන් මෙතැනින් බලාගන්න පුළුවන්

Last edited:
ෆුකෙනුත් හිනා