සරත් ෆොන්සේකා යුධ ඉතිහාසයෙන් අතුගා දමයි!

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    සරත් ෆොන්සේකා යුධ ඉතිහාසයෙන් අතුගා දමයි!

    හිටපු යුධ හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුධ ඉතිහාසයෙන් අතුගා දමන බවට අප කරුණු කිවේ පසුගිය ජුනි මාසයේය.එය සැබෑවක් කරමින් සරත් ෆොන්සේකා මහතාගේ නාමය මුළු යුධ ඉතිහාසයෙන්ම ඉවත්කොට ඇත.

    සියලුම හමුදා ලේඛන වලින් සරත් ෆොන්සේකා මහතාගේ නාමය මේ වන විට ඉවත්කර ඇත.මේ පිලිබඳ අදහස් දක්වන යුද හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් නිහාල් හපුආරච්චි මහතා ප්‍රකාශ කරන්නේ යුද හමුදාවට අපකීර්තියක් ලබදුන් පුද්ගලයකු හමුදා අධිකරණයක් මගින් දඩුවම් නියම කර හමුදාවෙන් නෙරපා හැරීමෙන් පසු ඔහුගේ තනතුරු නාමයන් සියලුම ලේඛනවලින් ඉවත් කරන බවයි.

    ඉන්පසු ඔහු සාමාන්‍ය සිවිල් පුද්ගලයකු ලෙස ගණන් ගැනෙන බවද හමුදා මාධ්‍ය ප්‍රකාශකයා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.
    මෙහිදී යුධ හමුදා මාධ්‍යය ප්‍රකාශක තරයේ ප්‍රකාශකොට ඇත්තේ මාධ්‍ය ආයතන සරත් ෆොන්සේකා මහතාට "හිටපු හමුදාපති" යනුවෙන්ද ඇමතීමද වහා නැවැත්විය යුතුබවයි.

    Read more: http://www.gossip9.com/2011/12/blog-post_2612.html#ixzz1gVA05L3r


    දැන් ඉතින් අපේ නියම ජාතික වීරයො වන කේපී පිල්ල්යාන් කරූණා යුද්දේ කලයි කියලා පොත්වල දාගමූ.

    අපේ ජාතික වීරයන් මෙතැනින් බලාගන්න පුළුවන්
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    රන් අකුරෙන් ඉතිහාස පොතේ ඔබගේ නම නොලියවුනත් අපේ හදවතේ ඔබ ලියැවිලා ඉන්නේ වීරයෙක් විදියට.

    මම මෙකේ දැක්කා මුගලන් ඉතිහාසය වෙනස් කරයි කියලා ත්‍රෙඩ් එකක්. දැන් කියන්න්වෙන්නේ මහින්ද ඉතිහාසය ලැජ්ජාවක් නැතුව වෙනස් කොට ඇත කියලයි.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ලේඛන වල නැති උනාට මිනිස්සුන්ගෙ හිත් වලින් අරින්න පුලුවන්ද? එතකොට හමුදාපති කෙනෙක් නැතුව දිනපු ප්‍රථම යුද්ධය මේක? :lol: ෆුකෙනුත් හිනා
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    MR sahasika lesa paligannawa bn... Lankawe moda Harakta tawama terenne ne
    MR ge kathawa witaraiii..........
    1.Mage rata
    2.Mage rata
    3.MAGE RATA kiwama ape meeharak gahanwa kathire.... shikkk...

    Yako Sinhala saba weerayek Sarath Fonseka :) :) SF ena dawasa wadi athaka newii
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔවුවනමි ඉතින් ඉමහත් කැපවිමෙන් අත්කරගත්ත පරාජයන්, දුකයි ඒත් කරන්ඩ දෙයක් නැ.තමන්ම ඇදගෙන නාද්දි සබන්දෙන එක යුතුකම :yes::yes:
     

    JavaR

    Banned
    Nov 13, 2011
    166
    14
    0
    ඔවුවනමි ඉතින් ඉමහත් කැපවිමෙන් අත්කරගත්ත පරාජයන්, දුකයි ඒත් කරන්ඩ දෙයක් නැ.තමන්ම ඇදගෙන නාද්දි සබන්දෙන එක යුතුකම :yes::yes:

    :D
     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    අපේ හිත් වලින් කවදාවත් මැකෙන්නෙ නැති ජාතික් වීරයෙක් SF කියන්නෙ.කවදා හරි මහින්දට ඔවාට වන්දි ගෙවන්න වෙනවා.එදාට බලමු.
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    Ponseka uda jayagrahanaya rate ithihasen athugaala demma eke minihawa hamuda ithihasen athugala dana eke waradak ne.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යුද්ධාධිකරණයකින් වැරදිකරුවෙකු වූ කෙනෙක් ගේ නම හමුදා ඉතිහාසයෙන් මකන එක නීතිය.......ඒක දේශපාලනය නෙවෙයි...හමුදා නීතිය........
    නමුත් ජෙන් සරක් ෆොන්සේකා යම් සේවයක් මේ රටට කලා.......ඒක මේ රටේ දැන් ඉන්න මිනිස්සුන් ගේ හිත්වලින් නම් අකා මකා දාන්න බැරි වෙයි.....
    අනාගත පරම්පරාව ගැන......අනේ මංදා.........!!!!