ෆෝන්සේකට දෙනවනම් අනිත් හමුදාපතින්ටත් දෙන්න ඕනේ. ෆොන්සේකා තනියෙක් කරපු දෙයක් නෙමේ යුද්දේ. ඇයි එයාට විතරක් විශේශ සැලකිලි?
වෛරයෙන් කටයුතු කරනකොට කාට උනත් අග මුල මතක නැති වෙනවා කියන්නෙ ඕකට තමයි. 2010 චන්දෙන් පස්සෙ ෆොන්සේකාට ඔහෙ ඉන්න දුන්න නම් එයා නිකන්ම අවලංගු කාසියක් වෙනවා. පුළුවන් උපරිමෙන් පීඩනයට පත් කරලා හිරේ දැම්ම එකෙන් ලෝකෙම ඒ ගැන කතා කරන්න පටන් ගත්ත. ෆොන්සේකා චරිතයක් කලේ මහින්ද ආණ්ඩුව. දැනුත් අපේ කට්ටිය සැහෙන්න චරිත බිහි කරනවා.
දෙමල ප්‍රශ්නෙදිත් අනවශ්‍ය දේවල් වලට ප්‍රමුකත්වය දෙන්න ගිහින් අනවශ්‍ය අයට අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දුන්න කියන එකයි මගේ හැගීම. උදාහරණයක් වශයෙන් දෙමල දේශපලකයෙනක් ජාතිවාදී ප්‍රකාශයක් කලාම පොඩ්ඩක් ඉවසගෙන ඉන්නේ නැහැ අපිත් කරන්න යනවා ජාතිවාදී ප්‍රකාශ. පොඩ්ඩක් සද්දේ වහල හිටිය නම් උන් උන් ගැටෙනවා. මොකක් හරි දෙකට සිංහල අපි නැට්ට උස්සගෙන කෑ ගහනකොට උන් සමගි වෙනවා. පොඩ්ඩක් හිතන්න.
ඇයි යකෝ මහින්ද සරත් ෆෝන්සේකා එක්ක මූනට මූණ බලාගෙන ඉන්නකොට මෙහෙම තරහ යන එක අහන්න දෙයක්ද?ඇමරිකාව ෆොන්සේකාට එරටට ඇතුළුවීම තහනම් කරයි..
June 19, 2016
ඇමරිකා එක්සත් ජනපදය විසින් ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එරටට ඇතුළු කර නොගන්නා පුද්ලගලයෙකු ලෙස අසාදු ලේඛණගත කර ඇත.
ඇමති ෆොන්සේකා විසින් ඇමෙරිකාවේ සංචාරයක නිරත වීමට කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් කර තිබූ වීසා ඉල්ලීම ප්රතික්ෂෙප කරමින් මේ බව දන්වා තිබේ.
මෙරට පැවති යුද්දයේදී මානව හිමිකම් රැුසක් ශ්‍රි ලංකා හමුදාව අතින් කඩවී ඇති බවත් එමකට හමුදාපතිව සිටියේ ෆොන්සේකා මහතා නිසාත් මෙම වීසා ඉල්ලීම ප්රතික්ෂෙප වී ඇත.

වෛරයෙන් කටයුතු කරනකොට කාට උනත් අග මුල මතක නැති වෙනවා කියන්නෙ ඕකට තමයි. 2010 චන්දෙන් පස්සෙ ෆොන්සේකාට ඔහෙ ඉන්න දුන්න නම් එයා නිකන්ම අවලංගු කාසියක් වෙනවා. පුළුවන් උපරිමෙන් පීඩනයට පත් කරලා හිරේ දැම්ම එකෙන් ලෝකෙම ඒ ගැන කතා කරන්න පටන් ගත්ත. ෆොන්සේකා චරිතයක් කලේ මහින්ද ආණ්ඩුව. දැනුත් අපේ කට්ටිය සැහෙන්න චරිත බිහි කරනවා.
දෙමල ප්‍රශ්නෙදිත් අනවශ්‍ය දේවල් වලට ප්‍රමුකත්වය දෙන්න ගිහින් අනවශ්‍ය අයට අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දුන්න කියන එකයි මගේ හැගීම. උදාහරණයක් වශයෙන් දෙමල දේශපලකයෙනක් ජාතිවාදී ප්‍රකාශයක් කලාම පොඩ්ඩක් ඉවසගෙන ඉන්නේ නැහැ අපිත් කරන්න යනවා ජාතිවාදී ප්‍රකාශ. පොඩ්ඩක් සද්දේ වහල හිටිය නම් උන් උන් ගැටෙනවා. මොකක් හරි දෙකට සිංහල අපි නැට්ට උස්සගෙන කෑ ගහනකොට උන් සමගි වෙනවා. පොඩ්ඩක් හිතන්න.
පොන්සේකගෙන් පලි ගත්තා ඒක හරි. ඒත් මිනිහ කරපු වැරදි වලට දඩුවම් කලා නම් මිනිහා තාමත් හිරේ
01. රජය පෙරලීමට කුමන්ත්රනය කිරීම
02. හිටපු හම්දාපති විදියට සුදු කොටි කතා කියමින් රට අපකීරිතියට පත් කිරීම
03. පැනගිය මහුදා සෙබලුන් සේවයට තබ ගැනීම
04. රාජ්‍ය නායකයාට මරන තරජනය කිරීම
05. හොර ආයුද ගනුදෙනු
06. යුද කාලයේ හමුදාවන් අතර සමගිය බිද හෙලීම
ඔය මම කිව්ව ඒවයෙන් එකක් හරි ඇස් වගනේ තෝර ගත්තත් මිනිහා අවම අවු20ක් හිරේ. සුලු පටු වැරදි නෙමේ. හමුදා කුමන්ත්රන, රාජ්යනායකයට මරන තර්ජන කිරීමට කෙලින්ම එල්ලුම් ගස් යවන්න ලන්කාවේ නීති තියෙනවා.
හැබැයි අමතක කරන්න එපා අන්තිමටම පොන්සේකව එලියට දැම්මේත් මහින්දම තමා.
මහින්ද පලි ගත්තෙ පොන්සේකගෙම වැරදි අල්ලල. අද මේ ආන්ඩුව කරන්නේත් ඒකම තමා හැබයි සක්කිලි විදියට

කව්ද මචන් හමුදා කුමන්ත්රන කලේ .කවදද? දන්නෙ නැති නිසා අහන්නෙ![]()

කව්ද මචන් හමුදා කුමන්ත්රන කලේ .කවදද? දන්නෙ නැති නිසා අහන්නෙ![]()

රතන සාදු ගිනි තියාගන්න හදපු කුමන්ත්‍රණය...අහ් තව දෙයක්, අරලිය කුමන්ත්‍රනේ වගේ එකක් නෙමේ හැබැයි.![]()
රතන අවිච්චි මහා නරකාදියේ ඉපදෙන්නේ බොරු කියපු නිසාම නෙමෙයි... බුදුන්ට පූජා කරපු මේ දේශය, සිවුරටත් නිගා කරලා කොටින්ට පාවලා දුන්න නිසා..පොන්සේකගෙන් පලි ගත්තා ඒක හරි. ඒත් මිනිහ කරපු වැරදි වලට දඩුවම් කලා නම් මිනිහා තාමත් හිරේ
01. රජය පෙරලීමට කුමන්ත්රනය කිරීම
02. හිටපු හම්දාපති විදියට සුදු කොටි කතා කියමින් රට අපකීරිතියට පත් කිරීම
03. පැනගිය මහුදා සෙබලුන් සේවයට තබ ගැනීම
04. රාජ්‍ය නායකයාට මරන තරජනය කිරීම
05. හොර ආයුද ගනුදෙනු
06. යුද කාලයේ හමුදාවන් අතර සමගිය බිද හෙලීම
ඔය මම කිව්ව ඒවයෙන් එකක් හරි ඇස් වගනේ තෝර ගත්තත් මිනිහා අවම අවු20ක් හිරේ. සුලු පටු වැරදි නෙමේ. හමුදා කුමන්ත්රන, රාජ්යනායකයට මරන තර්ජන කිරීමට කෙලින්ම එල්ලුම් ගස් යවන්න ලන්කාවේ නීති තියෙනවා.
හැබැයි අමතක කරන්න එපා අන්තිමටම පොන්සේකව එලියට දැම්මේත් මහින්දම තමා.
මහින්ද පලි ගත්තෙ පොන්සේකගෙම වැරදි අල්ලල. අද මේ ආන්ඩුව කරන්නේත් ඒකම තමා හැබයි සක්කිලි විදියට
මහින්දට ෆොන්සේකාගෙන් පලිගන්න දෙයක් තිබුනේ නෑ. මහින්ද පලිගන්න ජාතියේ මිනිහෙක් නෙමේ. ෆොනීව ඇතුලට දාන්න මුල් උනේ ගෝටා. ඒ වෙන මොකටවත් නෙමේ ෆොනීගෙන් වෙන්න තිබුන අනතුර දැකලා. ඔය දැන් තුර්කියේ උනා වගේ වැඩක් ෆොනීට ලන්කාවේ කොරන්න බැරිව තිබ්බ කියලද උඹලා කියන්නෙ?

ඇත්ත...පොර ලැස්ති වෙලා හිටියේ කෙක්කෙන් හරි කොක්කෙන් හරි බලේ අල්ලන්න...ඇත්ත...පොර ලැස්ති වෙලා හිටියේ කෙක්කෙන් හරි කොක්කෙන් හරි බලේ අල්ලන්න...
BMW 7 Series... හම්මේ...ෆෝන්සේකට දෙනවනම් අනිත් හමුදාපතින්ටත් දෙන්න ඕනේ. ෆොන්සේකා තනියෙක් කරපු දෙයක් නෙමේ යුද්දේ. ඇයි එයාට විතරක් විශේශ සැලකිලි?