සරත් ෆොන්සේකා ෆීල්ඩ්මාෂල් තනතුරට සුදුසු&

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    වෛරයෙන් කටයුතු කරනකොට කාට උනත් අග මුල මතක නැති වෙනවා කියන්නෙ ඕකට තමයි. 2010 චන්දෙන් පස්සෙ ෆොන්සේකාට ඔහෙ ඉන්න දුන්න නම් එයා නිකන්ම අවලංගු කාසියක් වෙනවා. පුළුවන් උපරිමෙන් පීඩනයට පත් කරලා හිරේ දැම්ම එකෙන් ලෝකෙම ඒ ගැන කතා කරන්න පටන් ගත්ත. ෆොන්සේකා චරිතයක් කලේ මහින්ද ආණ්ඩුව. දැනුත් අපේ කට්ටිය සැහෙන්න චරිත බිහි කරනවා.

    දෙමල ප්‍රශ්නෙදිත් අනවශ්‍ය දේවල් වලට ප්‍රමුකත්වය දෙන්න ගිහින් අනවශ්‍ය අයට අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දුන්න කියන එකයි මගේ හැගීම. උදාහරණයක් වශයෙන් දෙමල දේශපලකයෙනක් ජාතිවාදී ප්‍රකාශයක් කලාම පොඩ්ඩක් ඉවසගෙන ඉන්නේ නැහැ අපිත් කරන්න යනවා ජාතිවාදී ප්‍රකාශ. පොඩ්ඩක් සද්දේ වහල හිටිය නම් උන් උන් ගැටෙනවා. මොකක් හරි දෙකට සිංහල අපි නැට්ට උස්සගෙන කෑ ගහනකොට උන් සමගි වෙනවා. පොඩ්ඩක් හිතන්න.

    ෆෝන්සේකට දෙනවනම් අනිත් හමුදාපතින්ටත් දෙන්න ඕනේ. ෆොන්සේකා තනියෙක් කරපු දෙයක් නෙමේ යුද්දේ. ඇයි එයාට විතරක් විශේශ සැලකිලි?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238

    යම් තාක් දුරකට ඔබේ කතාව ඇත්ත... නමුත් සිංහලයාගේ ඉවසීම, මේතාක් දුරට අනිත් ජාතීන් තේරුම් ගත්තේ නිවටකමක් කියලා..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඇමරිකාව ෆොන්සේකාට එරටට ඇතුළුවීම තහනම් කරයි..

    June 19, 2016

    ඇමරිකා එක්සත් ජනපදය විසින් ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එරටට ඇතුළු කර නොගන්නා පුද්ලගලයෙකු ලෙස අසාදු ලේඛණගත කර ඇත.
    ඇමති ෆොන්සේකා විසින් ඇමෙරිකාවේ සංචාරයක නිරත වීමට කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් කර තිබූ වීසා ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කරමින් මේ බව දන්වා තිබේ.
    මෙරට පැවති යුද්දයේදී මානව හිමිකම් රැුසක් ශ‍්‍රි ලංකා හමුදාව අතින් කඩවී ඇති බවත් එමකට හමුදාපතිව සිටියේ ෆොන්සේකා මහතා නිසාත් මෙම වීසා ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප වී ඇත.

    සුදු කොඩි කතාව කියලා මුළු මහත් හමුදාවම ලෝකය ඉදිරියේ පාවලා දුන්නට පස්සේ පොන්සේකා හිතන්න ඇති අමෙරිකාවෙන් පාවඩ දාලා පිළිගනී කියල...
    රටක් වනසපු කලවැදි සංස්කෘතිය..
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඇමරිකාව ෆොන්සේකාට එරටට ඇතුළුවීම තහනම් කරයි..

    June 19, 2016

    ඇමරිකා එක්සත් ජනපදය විසින් ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එරටට ඇතුළු කර නොගන්නා පුද්ලගලයෙකු ලෙස අසාදු ලේඛණගත කර ඇත.
    ඇමති ෆොන්සේකා විසින් ඇමෙරිකාවේ සංචාරයක නිරත වීමට කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් කර තිබූ වීසා ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කරමින් මේ බව දන්වා තිබේ.
    මෙරට පැවති යුද්දයේදී මානව හිමිකම් රැුසක් ශ‍්‍රි ලංකා හමුදාව අතින් කඩවී ඇති බවත් එමකට හමුදාපතිව සිටියේ ෆොන්සේකා මහතා නිසාත් මෙම වීසා ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප වී ඇත.

    ඇයි යකෝ මහින්ද සරත් ෆෝන්සේකා එක්ක මූනට මූණ බලාගෙන ඉන්නකොට මෙහෙම තරහ යන එක අහන්න දෙයක්ද?

    reputation_neg.gif

    සරත් ෆොන්සේකා... 06-22-2016 04:15 PM පරණ නිව්ස් ද හුට්ටො? puka nodee pala yanna:lol:
     
    Last edited:

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    වෛරයෙන් කටයුතු කරනකොට කාට උනත් අග මුල මතක නැති වෙනවා කියන්නෙ ඕකට තමයි. 2010 චන්දෙන් පස්සෙ ෆොන්සේකාට ඔහෙ ඉන්න දුන්න නම් එයා නිකන්ම අවලංගු කාසියක් වෙනවා. පුළුවන් උපරිමෙන් පීඩනයට පත් කරලා හිරේ දැම්ම එකෙන් ලෝකෙම ඒ ගැන කතා කරන්න පටන් ගත්ත. ෆොන්සේකා චරිතයක් කලේ මහින්ද ආණ්ඩුව. දැනුත් අපේ කට්ටිය සැහෙන්න චරිත බිහි කරනවා.

    දෙමල ප්‍රශ්නෙදිත් අනවශ්‍ය දේවල් වලට ප්‍රමුකත්වය දෙන්න ගිහින් අනවශ්‍ය අයට අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දුන්න කියන එකයි මගේ හැගීම. උදාහරණයක් වශයෙන් දෙමල දේශපලකයෙනක් ජාතිවාදී ප්‍රකාශයක් කලාම පොඩ්ඩක් ඉවසගෙන ඉන්නේ නැහැ අපිත් කරන්න යනවා ජාතිවාදී ප්‍රකාශ. පොඩ්ඩක් සද්දේ වහල හිටිය නම් උන් උන් ගැටෙනවා. මොකක් හරි දෙකට සිංහල අපි නැට්ට උස්සගෙන කෑ ගහනකොට උන් සමගි වෙනවා. පොඩ්ඩක් හිතන්න.

    පොන්සේකගෙන් පලි ගත්තා ඒක හරි. ඒත් මිනිහ කරපු වැරදි වලට දඩුවම් කලා නම් මිනිහා තාමත් හිරේ

    01. රජය පෙරලීමට කුමන්ත්‍රනය කිරීම
    02. හිටපු හම්දාපති විදියට සුදු කොටි කතා කියමින් රට අපකීරිතියට පත් කිරීම
    03. පැනගිය මහුදා සෙබලුන් සේවයට තබ ගැනීම
    04. රාජ්ය නායකයාට මරන තරජනය කිරීම
    05. හොර ආයුද ගනුදෙනු
    06. යුද කාලයේ හමුදාවන් අතර සමගිය බිද හෙලීම

    ඔය මම කිව්ව ඒවයෙන් එකක් හරි ඇස් වගනේ තෝර ගත්තත් මිනිහා අවම අවු20ක් හිරේ. සුලු පටු වැරදි නෙමේ. හමුදා කුමන්ත්‍රන, රාජ්යනායකයට මරන තර්ජන කිරීමට කෙලින්ම එල්ලුම් ගස් යවන්න ලන්කාවේ නීති තියෙනවා.

    හැබැයි අමතක කරන්න එපා අන්තිමටම පොන්සේකව එලියට දැම්මේත් මහින්දම තමා.

    මහින්ද පලි ගත්තෙ පොන්සේකගෙම වැරදි අල්ලල. අද මේ ආන්ඩුව කරන්නේත් ඒකම තමා හැබයි සක්කිලි විදියට
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    කව්ද මචන් හමුදා කුමන්ත්‍රන කලේ .කවදද? දන්නෙ නැති නිසා අහන්නෙ :P:P
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0

    කව්ද මචන් හමුදා කුමන්ත්‍රන කලේ .කවදද? දන්නෙ නැති නිසා අහන්නෙ :P:P

    අද ඊයේ ඉපදුන චූ කොල්ලො ඕවා දන්නේත් නෑ. පොන්සේකා ටීවි එකේ එලිපිට කියපුව දන්නෙත් නෑ ප්‍රබාකරන් කියල එකෙක් ගැන දන්නෙත් නෑ. අඩු ගානෙ වැරදි 6ක් ලිස්ට් කරල තියෙද්දි එකක් අල්ලගෙන බුරන්නෙ මොලයක්වත් නැති නිසානේ. :rofl:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0

    කව්ද මචන් හමුදා කුමන්ත්‍රන කලේ .කවදද? දන්නෙ නැති නිසා අහන්නෙ :P:P

    අහ් තව දෙයක්, අරලිය කුමන්ත්‍රනේ වගේ එකක් නෙමේ හැබැයි. :lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අහ් තව දෙයක්, අරලිය කුමන්ත්‍රනේ වගේ එකක් නෙමේ හැබැයි. :lol:
    රතන සාදු ගිනි තියාගන්න හදපු කුමන්ත්රණය... :lol: රතන අවිච්චි මහා නරකාදියේ ඉපදෙන්නේ බොරු කියපු නිසාම නෙමෙයි... බුදුන්ට පූජා කරපු මේ දේශය, සිවුරටත් නිගා කරලා කොටින්ට පාවලා දුන්න නිසා..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පොන්සේකගෙන් පලි ගත්තා ඒක හරි. ඒත් මිනිහ කරපු වැරදි වලට දඩුවම් කලා නම් මිනිහා තාමත් හිරේ

    01. රජය පෙරලීමට කුමන්ත්‍රනය කිරීම
    02. හිටපු හම්දාපති විදියට සුදු කොටි කතා කියමින් රට අපකීරිතියට පත් කිරීම
    03. පැනගිය මහුදා සෙබලුන් සේවයට තබ ගැනීම
    04. රාජ්ය නායකයාට මරන තරජනය කිරීම
    05. හොර ආයුද ගනුදෙනු
    06. යුද කාලයේ හමුදාවන් අතර සමගිය බිද හෙලීම

    ඔය මම කිව්ව ඒවයෙන් එකක් හරි ඇස් වගනේ තෝර ගත්තත් මිනිහා අවම අවු20ක් හිරේ. සුලු පටු වැරදි නෙමේ. හමුදා කුමන්ත්‍රන, රාජ්යනායකයට මරන තර්ජන කිරීමට කෙලින්ම එල්ලුම් ගස් යවන්න ලන්කාවේ නීති තියෙනවා.

    හැබැයි අමතක කරන්න එපා අන්තිමටම පොන්සේකව එලියට දැම්මේත් මහින්දම තමා.

    මහින්ද පලි ගත්තෙ පොන්සේකගෙම වැරදි අල්ලල. අද මේ ආන්ඩුව කරන්නේත් ඒකම තමා හැබයි සක්කිලි විදියට

    මහින්ද‍ට ෆොන්සේකාගෙන් පලිගන්න දෙයක් තිබුනේ නෑ. මහින්ද පලිගන්න ජාතියේ මිනිහෙක් නෙමේ. ෆොනීව ඇතුලට දාන්න මුල් උනේ ගෝටා. ඒ වෙන මොකටවත් නෙමේ ෆොනීගෙන් වෙන්න තිබුන අනතුර දැකලා. ඔය දැන් තුර්කියේ උනා වගේ වැඩක් ෆොනීට ලන්කාවේ කොරන්න බැරිව තිබ්බ කියලද උඹලා කියන්නෙ?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්ද‍ට ෆොන්සේකාගෙන් පලිගන්න දෙයක් තිබුනේ නෑ. මහින්ද පලිගන්න ජාතියේ මිනිහෙක් නෙමේ. ෆොනීව ඇතුලට දාන්න මුල් උනේ ගෝටා. ඒ වෙන මොකටවත් නෙමේ ෆොනීගෙන් වෙන්න තිබුන අනතුර දැකලා. ඔය දැන් තුර්කියේ උනා වගේ වැඩක් ෆොනීට ලන්කාවේ කොරන්න බැරිව තිබ්බ කියලද උඹලා කියන්නෙ?
    :nerd::yes::yes: ඇත්ත...පොර ලැස්ති වෙලා හිටියේ කෙක්කෙන් හරි කොක්කෙන් හරි බලේ අල්ලන්න...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :nerd::yes::yes: ඇත්ත...පොර ලැස්ති වෙලා හිටියේ කෙක්කෙන් හරි කොක්කෙන් හරි බලේ අල්ලන්න...

    පොරව මෝරා කරලා වැඩේ කරගන්න තව සෙට් එකක් බලන් හිටියා... මම කියන්නෙ රනිල් ගොයිය ගැන නෙමේ... අනික උඹ හිතනවාද 2015 මහින්ද දින්න නන් මුන් ටික නිකන් ඉදී කියල.. සෙනග පාරට බස්සල චන්දෙ හොර කලා කියල වෙඩි තියවාගෙන හමුදාවත් ගාවා ගෙන හෙන විකාරයක් කරන්න තිබ්බා....
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ෆෝන්සේකට දෙනවනම් අනිත් හමුදාපතින්ටත් දෙන්න ඕනේ. ෆොන්සේකා තනියෙක් කරපු දෙයක් නෙමේ යුද්දේ. ඇයි එයාට විතරක් විශේශ සැලකිලි?
    BMW 7 Series... හම්මේ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජනවාරි 8 වෙනිදා පබයට චන්දෙ දීලා මේ රට විනාස කරන්න දායක උන හැම එකාටම සාප වේවා..