සරත් ෆොන්සේකා ෆීල්ඩ්මාෂල් තනතුරට සුදුසු&

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    අද කාලේ පොත්වල තනිකර බොරුනේ බන් ලියන්නේ. ශුවර් එකටම ඔය පොත ලියන්න ඇත්තේ මහින්දගේ කටු කාපු කෙනෙක්. මේ වගේ පොත් ලියන අයට රජතුමා ඉස්සර හොදට සැලකුවා.

    "ආයුබෝවේවා මහ රජානෙනි" කියලා තමන්ගේ නමින් පාරකුත් හැදුන රටනේ බන්.

    මහින්ද තව හිටියානම්, ඒ උතුම් මහින්දාගමනය සිදු උනේ වසර දෙදහස් ගනනකට පෙර නොවේ, මේ 2005 වැනි අවුරුද්දි කියලා පොතුත් ලියවෙයි, චිත්‍ර පටිත් හැදෙයි.

    කටු කැව විතරක් නෙවෙයි . ඕකට අන්තිමට ඇමති වරුන්ටත් සෑර් කියන්න වුනා.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    සරත් ෆොන්සේකා මහත්තයා ඔච්චර කකුලෙන් ඇද්දනම් යුද්දේ දිනපු කේක් කපන්න මුලින්ම සරත්ව මහින්ද කතාකරේ මොකටද ?
     
    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    yako dannadda iskole kale idan hathuro dennek kiyala oya..
    ඔයා පොත කියෙව්වද? මුලින් පොත බැලුවොත් නරකද?

    anika oya potha liwwe kage uwamanawatada?
    මට උවමනාවක් තියෙනවා මං හීනෙන් දැකපු දෙයක් ගැන ඔයාට කියල පොතක් ලියව ගන්න.. මටයි උවමනාව...හීනේ දැක්කෙත් මං.. හැබැයි පොත ලියන්නේ ඔයා.. ඔට්ටුද?

    ona gonekta eka therenawa..

    ඕන ගොනෙක්ට යුද්ධ කරන්නත් පුළුවන් එකේ ඕක නොතේරෙන්නේ මොන ගොනාටද...

    oya manussaya natha KP wa wunath allanna puluwan wunada?
    සරත් ෆොන්සේකා කේ.පී අල්ලන්න මැලේසියාවට ගියා කියල මං දැනන් හිටියේ නෑ...
    නැත්නම් එයා ලංකාවේ ඉදලා, කේ.පී අල්ලන මෙහෙයුම plan කලාද? හරියට මහින්ද රාජපක්ෂ, යුද්දෙදි සරත් ෆොන්සේකාව මෙහෙයෙව්වා වගේ?
    හැබැයි සරත් ෆොන්සේකා ඒක මෙහෙයව්ව නම් හමුදා බුද්ධි අංශය රටේ සල්ලි නාස්ති කරමින් මැලේසියාවට trip එකක් ගිහින් ආවද?

    thopila gon harakta penne me manusayage waradi witharada..

    ඕන ගොනෙක්ට යුද්ධ කරන්න පුළුවන් කියපු ගොනා කවුද?
    ගැලවීමේ හමුදාවට වත් යවන්න බැරි මිනිහෙක් ජනාදිපති අපේක්ෂක කරපු ගොන් රැල කවුද?

    anith ungeth hoyapanko..

    1233970_579117485522872_4698900787624313300_n.jpg

    gonnu liwwa poth ubalath kiyawanawane..
    ඕන ගොනෙක්ට යුද්ධ කරන්න පුළුවන් උනාට මේ පොත ලිව්වේ සරත් ෆොන්සේකා නෙමෙයි...
    :no::no:

    YAKO DANNATHAN KATA PUKA WAHAGENA HITAPAN.. KP ALLANNA PLAN EKA GAHUWE KAWUDA DANNAWADA? E PLAN EKA GAHUWAMA SF WA ILLUWA KIYALA DANNAWADA E UDA MOLE NISA. MATA MATHAKA NA DAN RATA MALASIYAMADA MANDA.. MATHAK WUNAMA EKA DANNAM.

    POTHA BALANNA DYAK NA HAMA EKAMA DANNAWA UN DENNA E KALE IDAN WAIRAK KARAYO KIYALA. DAN NATHAN HOYALA BALAPAN..

    THOGE HINA ITHIN GON ATHAL EWA WENNA ONE NATHAN OYA WAGE GON KATHAWAK KIYAI A.. YAKO UBA HITHUWADA OYA POTHA U LIWWE KIYALA.. U UGE ATHIN LIWWE KIYALA. UBALA WAGE HARAK.. AI DANNA POTHA ELIYATA AWE SF CHANDE ILLANAKOTAMA NE? MACHN DANNATHAN HOYALA BALALA KATHA KARAPAN. POTHA LIWWE KAWUDA, LIYALA WENA KENEGGE NAMIN DANNE AI KIYALA DANNATHAN HOYALA BALAPAN..

    ONA GONEKTA UDDA KARANNA PULUWANAM UBA GIYE NATHE AI UDDA KARANNA..

    KAWADA DAN GALAWIME HAMUDAWATA YAWANNA PULUWAN JANADIPATHI?? MR DA??

    AI UBALAGE ANUDUWA THIYENA KALE ITHIN OYA ANITH UNGE WARADI HWWE NATHE BAN..
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සරත් ෆොන්සේකා මහත්තයා ඔච්චර කකුලෙන් ඇද්දනම් යුද්දේ දිනපු කේක් කපන්න මුලින්ම සරත්ව මහින්ද කතාකරේ මොකටද ?

    කේක් කපන්න කලින්...., යුද්ධේ ඇවිලිලා තියෙන බිහිසුනුම අවධියක සරත් ෆොන්සේකා, නාවික හමුදාව භාරයේ තියෙන කයිට්ස් දූපත බලෙන් අයිති කරගන්න, අපේ රටේම නාවික හමුදාවට එරෙහිව යුද්ධ ටැංකි පාවිච්චි කරන්න අණ දුන්න මොහොතේම, ජනාධිපතිතුමා ඔහුව එම තනතුරෙන් නෙරපුවේ නැත්තේ ඇයි?

    මේ දේවල් මචන්, පෙට්‍රල් ටිකටයි කොත්තමල්ලි ටිකටයි චන්දෙ දෙන කෙනෙක්ට තේරුම් ගන්න අමාරුයි.. ඒ මානසික මට්ටම වෙනස් මචන්... ඒකනේ එයාලා "වෙනසක්" ඉල්ලුවේ... ඒවා තේරුම් ගන්න මහන්සි නොගෙනම ඉන්න එක, ඒ ඒ පුද්ගලයන්ගේ සෞඛ්‍යයට හොදයි..

    (අහිංසක සිංහල මිනිස්සු මරපු එළාර රජු මියගියාම, ගැමුණු රජු ඔහුව සිහිවීමට දාගැබක් හැදුවේ ඇයි කියලත් මේ අය අහයිද මන්දා...:baffled:)
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    YAKO DANNATHAN KATA PUKA WAHAGENA HITAPAN.. KP ALLANNA PLAN EKA GAHUWE KAWUDA DANNAWADA? E PLAN EKA GAHUWAMA SF WA ILLUWA KIYALA DANNAWADA E UDA MOLE NISA. MATA MATHAKA NA DAN RATA MALASIYAMADA MANDA.. MATHAK WUNAMA EKA DANNAM.

    POTHA BALANNA DYAK NA HAMA EKAMA DANNAWA UN DENNA E KALE IDAN WAIRAK KARAYO KIYALA. DAN NATHAN HOYALA BALAPAN..

    THOGE HINA ITHIN GON ATHAL EWA WENNA ONE NATHAN OYA WAGE GON KATHAWAK KIYAI A.. YAKO UBA HITHUWADA OYA POTHA U LIWWE KIYALA.. U UGE ATHIN LIWWE KIYALA. UBALA WAGE HARAK.. AI DANNA POTHA ELIYATA AWE SF CHANDE ILLANAKOTAMA NE? MACHN DANNATHAN HOYALA BALALA KATHA KARAPAN. POTHA LIWWE KAWUDA, LIYALA WENA KENEGGE NAMIN DANNE AI KIYALA DANNATHAN HOYALA BALAPAN..

    ONA GONEKTA UDDA KARANNA PULUWANAM UBA GIYE NATHE AI UDDA KARANNA..

    KAWADA DAN GALAWIME HAMUDAWATA YAWANNA PULUWAN JANADIPATHI?? MR DA??

    AI UBALAGE ANUDUWA THIYENA KALE ITHIN OYA ANITH UNGE WARADI HWWE NATHE BAN..

    :rolleyes::rolleyes:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කරන්නගෝඩ ඕක ලිව්වේ ෆොන්සේකා මහත්තයා චන්දේ ඉල්ලුවටත් පස්සේ.

    ඕන මොඩයෙකුට තෙරෙනවා 2010ට පස්සේ නම් ලියලා තියෙන්නේ මහිදගෙන් ලකුනු දාගන්න ඔය වගෙ ඒවා ලිව්වා කියලා.

    :rolleyes::rolleyes:
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    wasantha karannagoda kiyanne ponnayek bava uuma me pothen apita penvala tiyenava.
    gotage suvacha ,keekaru ,balu kukkek.
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කේක් කපන්න කලින්...., යුද්ධේ ඇවිලිලා තියෙන බිහිසුනුම අවධියක සරත් ෆොන්සේකා, නාවික හමුදාව භාරයේ තියෙන කයිට්ස් දූපත බලෙන් අයිති කරගන්න, අපේ රටේම නාවික හමුදාවට එරෙහිව යුද්ධ ටැංකි පාවිච්චි කරන්න අණ දුන්න මොහොතේම, ජනාධිපතිතුමා ඔහුව එම තනතුරෙන් නෙරපුවේ නැත්තේ ඇයි?

    මේ දේවල් මචන්, පෙට්‍රල් ටිකටයි කොත්තමල්ලි ටිකටයි චන්දෙ දෙන කෙනෙක්ට තේරුම් ගන්න අමාරුයි.. ඒ මානසික මට්ටම වෙනස් මචන්... ඒකනේ එයාලා "වෙනසක්" ඉල්ලුවේ... ඒවා තේරුම් ගන්න මහන්සි නොගෙනම ඉන්න එක, ඒ ඒ පුද්ගලයන්ගේ සෞඛ්‍යයට හොදයි..

    (අහිංසක සිංහල මිනිස්සු මරපු එළාර රජු මියගියාම, ගැමුණු රජු ඔහුව සිහිවීමට දාගැබක් හැදුවේ ඇයි කියලත් මේ අය අහයිද මන්දා...:baffled:)

    Golden Words
    sad half the country doesn't understand :(
     
    • Like
    Reactions: funkyguy89

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කේක් කපන්න කලින්...., යුද්ධේ ඇවිලිලා තියෙන බිහිසුනුම අවධියක සරත් ෆොන්සේකා, නාවික හමුදාව භාරයේ තියෙන කයිට්ස් දූපත බලෙන් අයිති කරගන්න, අපේ රටේම නාවික හමුදාවට එරෙහිව යුද්ධ ටැංකි පාවිච්චි කරන්න අණ දුන්න මොහොතේම, ජනාධිපතිතුමා ඔහුව එම තනතුරෙන් නෙරපුවේ නැත්තේ ඇයි?

    මේ දේවල් මචන්, පෙට්‍රල් ටිකටයි කොත්තමල්ලි ටිකටයි චන්දෙ දෙන කෙනෙක්ට තේරුම් ගන්න අමාරුයි.. ඒ මානසික මට්ටම වෙනස් මචන්... ඒකනේ එයාලා "වෙනසක්" ඉල්ලුවේ... ඒවා තේරුම් ගන්න මහන්සි නොගෙනම ඉන්න එක, ඒ ඒ පුද්ගලයන්ගේ සෞඛ්‍යයට හොදයි..

    (අහිංසක සිංහල මිනිස්සු මරපු එළාර රජු මියගියාම, ගැමුණු රජු ඔහුව සිහිවීමට දාගැබක් හැදුවේ ඇයි කියලත් මේ අය අහයිද මන්දා...:baffled:)

    දුෂ්ට මහේන්ද්‍ර හා මිස්ට ප්‍රභා -3

    යක්‍ෂ සංස්කෘතිය යටපත්කර බලයට පත් මෞර්ය සංස්කෘතිය ගැමුණු කුමරුට රජකම නො දුන්නේ ය.මහාවංශය ඒ බව යම්තාක් දුරකට සඟවයි. අප දන්නේ ගැමුණු තිස්ස සමග සටන්කළ බව පමණ ය. එහෙත් එසේ සටන් කළේ ඇයි දැයි අපට කිසිවකු කියන්නේ නැත. අපට තේරෙන පරිිදි නම් තිස්සට දුන් රජකම ආපසු ගැනීම සඳහා ගැමුණුට සටන් කිරීමට සිදුවිය. එහි දී විහාර මහා දේවිය පමණක් නොව දශමහා යෝධයන් ද හිත යටින් ගැමුණුගේ පැත්ත ගන්නට ඇත. සටනින් ගැමුණු ජයග්‍රහණය කළේ ය. තිස්සයා ඇඳ නැතැයි කී හාමුදුරුවෝ ඔහු තමන්වහන්සේගේ කරමත ඇති බව ගැමුණුට නිහඬ ව දැන්වූහ. විහාර මහා දේවිය භික්‍ෂූන් වහන්සේ කරමතින් මාළිගාවට පැමිණි තිස්සයා වැළඳගත්තේ උතුරා යන මව් සෙනෙහසිනි. වරදක් කළත් මවකට දරුවා දරුවකු මිස වරදකරුවකු නොවන බව ජයන්ත චන්ද්‍රසිරි නළු නිළියන් හැසිරවීමෙන් ද නදීක ගුරුගේ සංගීතයෙන් ද අපට කියා දෙයි. සිනමා කෘතියක් නැරඹීමේ දී හැඬිය නොයුතු යැයි පඬියෝ කියති. ඒ ඔවුන්ගේ ඊනියා වාස්තවිකත්වයට අනුව ය. එහෙත් සාමාන්‍ය මිනිස්සු චිත්‍රපටි නැරඹීමේ දී හඬති. හඬන්න බැරිනම් භාව ප්‍රකාශනයක් වූ සිනහව ද නරඹන්නට තහනම් විය යුතු ය. පඬියකු නොවූ ඉතාමත් සාමාන්‍ය මිනිසකු වූ මගේ නම් මුවගට සිනහවක් මෙන් ම නෙතගට කඳුලක් ද නැගෙයි.

    චිත්‍රපටිය ඉක්මවා මෙහි දේශපාලනය සැකෙවින් සාකච්ඡා කරමු. ගැමුණු තිස්ස සටන යක්‍ෂ සංස්කෘතිය හා මෞර්ය සංස්කෘතිය අතර වූ සටනකි. ඒ සටනින් යක්‍ෂ සංස්කෘතිය මෞර්ය සංස්කෘතිය අභිබවා තාවකාලික ජයග්‍රහණයක් අත්කර ගත්තේ ය. ගැමුණු සටනින් පසු රජකම සොරාගත් (පික් පොකට් ගැසූ -– අද මෙන් එදා ද බලය පික්පොකට් ගසන්නෝ, ගැටකපන්නෝ වූහ) සොහොයුරාට සමාව දුන්නේ ය. බෞද්ධයකු වූ කුවේණිය (වරිග පූර්ණිකාව කියවන්න) මුහදු කොල්ලකරුවකු වූ විජයට සමාව දුන්නේත් ඒ අයුරෙනි. ගැමුණු එළාරට ගෞරව කළේත් ඒ සංස්කෘතියෙහි පිහිටීමෙනි. ජයන්ත, චිත්‍රපටියෙන් පිළිබිඹු කරන්නේ ඒ සංස්කෘතියයි. ඒ යක්‍ෂයන්ගේ හෙළ බෞද්ධ සංස්කෘතියෙහි ලක්‍ෂණයකි. පේරාදෙණියේ කසිකබල් විචාරකයන් නොදැන සිටියාට ඒ හෙළ බෞද්ධ සංස්කෘතිය යි. අද සිංහල බෞද්ධ සංස්කෘතිය බවට විකාශය වී ඇත්තේ ඒ හෙළ බෞද්ධ සංස්කෘතිය ය.

    2009 දී නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු සතුරන් නොවූ දෙමළ ජනයාට සිය නෑසියන්ට මෙන් සැලකීමට රණවිරුවන් ක්‍රියා කළේ ගැමුණු අනුගමනය කිරීමෙනි. දෙමළ ජනයා නන්දිකඩාල් කලපුව තරණය කළේ ඊනියා රාජ්‍ය නොවන පඬියන්ගේ උපකාරයෙන් නොව පඬියන් විසින් හා බටහිර හා ඉන්දීය ගැති දේශපාලනඥයන් විසින් දුෂ්ට මහේන්ද්‍ර ලෙස හැඳින්වෙන මහින්ද රාජපක්‍ෂ සේනාධිනායකත්වය දැරූ හමුදාව විසිනි. ඊනියා දෙවැනි ලෝක යුද්ධයේ දී ජපනුන් පරාජයට පත්වීමෙන් පසු (පෙර නොව) අත්හදා බැලීම් සඳහා හිරොෂිමා නාගසාකි හි පරමාණු බෝම්බ පිපිරවූ ඇමරිකානුවන් මෙන් අපි ක්‍රියා නො කළෙමු. පඬියන් එළාර දවස ජීවත් වී නම් ගැමුණුට විරුද්ධව ජාත්‍යන්තර (කෞටිල්‍ය) පරීක්‍ෂණයක් ඉල්ලනු ඒකාන්ත ය. :yes::yes:

    ගැමුණුට යක්‍ෂ හා මෞර්ය සංස්කෘතීන් අතර ඇතිකළ හැකි වූයේ තාවකාලික සමනයක් පමණකි. ඔහුගේ මරණයත් සමග නැවත මෞර්ය සංස්කෘතිය බලය අත්පත් කරගත්තේ ය. රන්මැණිකාගේ පුත් සාලියට රජකම අහිමි විය. එහි දී වේළුසුමන කිසිවක් කරකියාගත නොහැකි තත්ත්වයක පසුවන්නට ඇතැයි සිතෙයි. මේ සංස්කෘතික ගැටුම පෘතුගීසීන් මෙරට ආක්‍රමණය කරන තෙක් ම අඩුවැඩි වශයෙන් පැවතිණි. ලම්බකර්ණයෝ කවුරුහු ද? වසභ යනු කවු ද? සුභ හා යස ඒ ගැටුම කරළියට පැමිණි එක් අවස්ථාවකි. අද ඒ ගැටුම නැති වුවත් වෙනත් ගැටුමක් ඇත. අද ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය හා බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය අතර ගැටුමකි. සුභ හා යස අද ද කොළඹ රඟ දැක්වෙයි. පඬියන් කරන්නේ යටත්විජිතවාදය වෙනුවෙන් මිස්ට එළාරට ස්තොත්‍ර ගයමින් සිිංහල බෞද්ධ සංස්කෘතියෙහි දුෂ්ට ගාමිණිට පරිභව කිරීම ය. එදා ගැමුණුට දුෂ්ට ගාමිණි නම පටබැඳි එළාරගේ පුරෝහිතයාගේ කාර්යභාරය අද පඬියෝ ඉටුකරති. චිත්‍රපටියෙහි පුරෝහිතයා දකින දකින වාරයක් වාරයක් පාසා මගේ සිහියට ආවේ විවිධ පඬියන් බව කීම වාස්තවික පඬියකු නොවූ මට ලජ්ජාවක් නො වේ.

    සිංහල බෞද්ධ සංස්කෘතිය විසින් ජවිපෙ තරුණයන් ද දෙමළ තරුණයන් ද පුනරුත්ථාපනය කෙරුණේ ගැමුණු අනුගමනය කිරීමෙනි. ඒ කොටස් දෙකම බටහිර සංස්කෘතීන් විසින් මෙහෙයවනු ලැබිණි. අද ජවිපෙ, අරලියගහ මන්දිරයේ කාමරයක සිර වී බටහිර යටත්විජිතවාදී යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ මාක්ස්වාදී ප්‍රභේදය වෙනුවෙන් පෙනී සිටියි. එහෙත් ඔවුන් අත අද අවි නැත. දෙමළ තරුණයන් කිනම් මතවාදයක් දැරුව ද එය මට ප්‍රශ්නයක් නො වේ. හෙළ බෞද්ධ සංස්කෘතිය උරුම කරගත් අපට මතවාද ප්‍රශ්න නො වේ. දැනුම් පද්ධතියක් නොවූ බුදුදහම සියළු දැනුම් පද්ධතින්ගෙන් වෙන් වෙයි. උපාලි ගෘහපතියාට නිඝන්ඨයන්ට කරන ගරු සැලකිලි දිගට ම කරගෙන යෑමට බුදුන් වහන්සේ උපදෙස් දුන්හ. මතවාද සමග අප ගැටෙන්නේ ඒ බොරු හෝ පට්ටපල් බොරු වූ එ සියළු මතවාද, එක්කෝ අප නිවනෙන් ඈත්කරන බැවිනි. එසේත් නැත්නම් ලෞකික වශයෙන් අපේ ස්වෛරිභාවයට තර්ජනයක් වන බැවිනි. සෘජු දැනුම් වූ සියළු ප්‍රත්‍යක්‍ෂ බොරුවන අතර වක්‍ර දැනුම් වූ ප්‍රවාද, වියුක්ත සංකල්ප ආදිය පට්ටපල් බොරු හිතළු වෙයි. බටහිර විද්‍යාව ද හිතළු වූ වක්‍ර වියුක්ත දැනුම් පද්ධතියකි.

    අපට ප්‍රශ්නය වන්නේ බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ මෙහෙයවීමෙන් දෙමළ ජාතිවාදය සිංහල ජාතිකත්වය, සිංහල බුද්ධාගම මැඩීමට ඉදිරිපත් වන විට ය. එළාර අපේ ස්වෛරිභාවය නැති කළේ ය. අවුරුදු හතළිස් හතරක් ඔහු අනුරාධපුරයේ රජකළේ ඊනියා ධර්මිෂ්ට කතාවෙන් මහාවිහාරය අවනත කර ගැනීමෙනි. ඇතැම් සිංහලයෝ එදත් අදත් විජාතික සංස්කෘතීන්හි ගැත්තෝ වෙති. එළාරගේ පුරෝහිතයා එදා ගැමුණුට විරුද්ධව පව ප්‍රචාරය කළ අන්දමට අද පඬියෝ විවිධ පච කර්මාන්තවල නියැළී සිටිති. ඉංගිරිසින් විසින් පිහිටුවනු ලැබූ පාසල්වල හා විශ්වවවිද්‍යාලවල ඔවුන්ගේ අධ්‍යාපනය ලැබුවෝ ඒ සංස්කෘතිය විසින් නිර්මාණය කෙරුණු අනුකාරක වෘත්තීන්හි නියැලෙමින් යටත්විජිතවාදයට සේවය කරති. ඇතැම් විට ඔවුහු වෙස් මුහුණු පැළඳ සිටිති. මොවුන්ට අවශ්‍ය අපේ ස්වෛරිභාවය නැති කිරීමට ය. ඔවුහු එහි දී දෙමළ ජාතිවාදය ද යොදාගනිති. කාලෝ ෆොන්සේකාට හා ලියනගේ අමරකිර්තිට මා කළ ආරාධනය වෙනස් කරගැනීමට තරම් මම කුහකයෙක් නො වෙමි.

    ගැමුණු වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම මහරජ ගැමුණු ම විය. ඔහු අශෝක, අක්බාර් රජවරුන් සමග සංසන්දනය කරන විට ද මහා රජෙකි. ඔහු තම සංස්කෘතිය අනෙක් අය මත පැටවීමට ක්‍රියා නො කළේ ය. අශෝකට හා අක්බාර්ට ඒ චෝදනාවෙන් ගැළවිය නො හැකි ය. ඒ දෙදෙනාම කිනම් අර්ථයකින් හෝ ආක්‍රමණිකයෝ වුහ. අශෝක මෞර්ය ආක්‍රමණික පරම්පරාවකට අයත්ව තම විජිතය විශාල කරගත්තේ ය. අක්බාර් මූගල් ආක්‍රමණික පරම්පරාවෙන් පැවත තම විජිතය විශාල කරගත්ත් ය. විජිත ආක්‍රමණයෙහි යෙදුණු ඇලෙක්සැන්ඩර්ලා ගැන කතාකිරීමට තරම්වත් දෙයක නැත. එහෙත් ගැමුණු යුද්ධ කළේ යටත්විජිත සඳහා නොව ස්වෛරිභාවය සඳහා ය. සිංහලයන්ගේ ජාතිකත්වය, බටහිරයන්ගේ රෝම අධිරාජ්‍යයට හා පාප් වහන්සේගේ අධිරාජ්‍යයට එරෙහිව පැනනැගුණු බටහිර යුරෝපීය ජාතිකත්වයට වඩා අවුරුදු දහස් ගණනක් පැරණිය. එහෙත් ඒ කිසිවිටෙකත් අපි යටත්විජිත හඹා නො ගියෙමු. ඒ මහරජ ගැමුණු අපට ඉගැන්වූ දහම අනුව ය. එහෙත් අපේ ස්වෛරීභාවය අනතුරට ලක්වන විට අපි නවගුණ වැල පසෙකින් තැබුවෙමු.

    මහරජ ගැමුණු චිත්‍රපටිය විශිෂ්ට නිර්මාණයක් බව නොකියා සිටීම කුඩුකේඩු කමකි. ජයන්ත චන්ද්‍රසිරි චිත්‍රපටි නිපදවන්නේ මෙරටට සාපේක්‍ෂව ඔහුගේ දෘෂ්ටි කෝණයකිනි. එය සම්‍යක් දෘෂ්ටියක් යැයි මා නොකියන්නේ සම්‍යක් යන්න නිවන් අවබෝධය සමග පමණක් යොදවන බැවිනි. අනෙක් බොහෝ චිත්‍රපටි අධ්‍යක්‍ෂවරු බටහිරට අවශ්‍ය අන්දමට චිත්‍රපටි නිපදවති. චිත්‍රපටි නිෂ්පාදකවරයාට ද අපේ ගෞරවය හිමිවෙයි. මා දන්නා විශ්වවිද්‍යාල ඇදුරෝ බහුතරය තරුණයන්ගේ භාෂාවෙන් කියන්නේ නම් එක්කෝ කිසිම රහක් නැත්තෝ ය. නැත්නම් අනුකාරක නිවටයෝ ය. එහෙත් මොහු එසේ නො වේ.

    මම සංගීතඥයෙක් නො වෙමි. එහෙත් නදීක ගුරුගේට භාව ප්‍රකාශනයට කදිම හුරුවක් ඇති බව සංගිත පුහුණුවක් නොලැබ ම වයසට ගිය මගේ කණට දැනෙයි.:yes::yes::yes: නළු නිළියෝ බොහොමයක් මගේ පරම්පරාවට අයත් නො වෙති.එහෙත් ගැමුණු, රන් මැණිකා, විහාර මහා දේවි, නන්දිමිත්‍ර, කෝඳුරුවා (පොඩි රෝ ඒජන්තයා), එළාර ආදීහු ඒ චරිතවලට සාධාරණයක් ඉටුකර ඇති බව සඳහන් කිරීම අත්‍යවශ්‍ය වෙයි. මා දන්නා හඳුනන ජැක්සන් ඇන්තනිගේ විශිෂ්ට ම රංගනයක් මම චිත්‍රපටියෙන් දුටුවෙමි. මේ අවස්ථාවේ මට රෙබෙකා නිර්මලී මතක් වෙයි. කොළඹ විශ්වවිද්‍යාලයේ දී අපි ජයන්තගේ වෙදහාමිනේ නාට්‍යය අගය කළෙමු. මගේ මතකය අනුව ජැක්සන් එකල කොළඹ ශිෂ්‍යයෙක් විය. ඇතැම් පඬියෝ ද ශිෂ්‍යයෝ වුහ. කාලය ගෙවී ගොස් ඇත. මා විශ්වවි්‍යාලයෙන් අස්කෙරි ද අවුරුදු විසිපහකට ආසන්න ය. ඒ කුමක් වුවත් ගැමුණු සිංහල ජාතිය තිබෙන තුරු අභාවයට නොයනු ඇත.

    සමස්තයක් ලෙස ගතහොත් මහරජ ගැමුණු මහ චිත්‍රපටියකි.

    නලින් ද සිල්වා

    2015 මාර්තු 01
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    ඉස්සරහට මහින්ද පැරදිලා ගෙදර ගියාමත් මුන් ඔක්කොම මහින්දට බනින්න ගනියි. :rofl:

    ඕකනම් වෙන්න පුලුවන්...
    චන්ද්‍රිකා ඉද්දි උඩ දාගෙන චන්දේ දීපු අයම තමයි පස්සෙ චන්ද්‍රිකාට බැන්නේ..
    මහින්දටත් ඔයටිකම කරයි බන්...
    පව් ඉතින් :sorry:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    කේක් කපන්න කලින්...., යුද්ධේ ඇවිලිලා තියෙන බිහිසුනුම අවධියක සරත් ෆොන්සේකා, නාවික හමුදාව භාරයේ තියෙන කයිට්ස් දූපත බලෙන් අයිති කරගන්න, අපේ රටේම නාවික හමුදාවට එරෙහිව යුද්ධ ටැංකි පාවිච්චි කරන්න අණ දුන්න මොහොතේම, ජනාධිපතිතුමා ඔහුව එම තනතුරෙන් නෙරපුවේ නැත්තේ ඇයි?

    මේ දේවල් මචන්, පෙට්‍රල් ටිකටයි කොත්තමල්ලි ටිකටයි චන්දෙ දෙන කෙනෙක්ට තේරුම් ගන්න අමාරුයි.. ඒ මානසික මට්ටම වෙනස් මචන්... ඒකනේ එයාලා "වෙනසක්" ඉල්ලුවේ... ඒවා තේරුම් ගන්න මහන්සි නොගෙනම ඉන්න එක, ඒ ඒ පුද්ගලයන්ගේ සෞඛ්‍යයට හොදයි..

    (අහිංසක සිංහල මිනිස්සු මරපු එළාර රජු මියගියාම, ගැමුණු රජු ඔහුව සිහිවීමට දාගැබක් හැදුවේ ඇයි කියලත් මේ අය අහයිද මන්දා...:baffled:)

    සරත්ව අයින් කරන කතාවක් ගැන නෙවෙයි බයියෝ කිව්වේ. යුද්දේ ඉවර වුනාට පස්සේ. ඒ සතුට සමරන්න කෙක් කපන කොට වුන දෙයක් ගැනයි මේ කියන්නේ.
    සරත් ෆොන්සේකා කකුලෙන් ඇද්ද නම් යුද්දේ කරන්නේ නැතුව
    1 යුද්දේ ඉවර කරන්න ලොකු දායකත්වය සරත් ගෙන් කියලා කේක් එක මුලින්ම කපන්න දුන්නේ ඇයි ?
    2 යුද්දේ ඉවර වුනාට පස්සේ හමුදා තුනේන්ම ගත්තෝත් සේවා කාලය වැඩිම වසන්ත කරන්නාගොඩ ගේ. එතකොට පාබල , නාවික , ගුවන් හමුදා තුනටම අනදෙන්න පුළුවන් ආරක්SHඅක මාණ්ඩලික ප්‍රධානි තනතුරට වසන්තව පත් කරන්න කලින් සරත් ෆොන්සේකාව පත් කරේ ඇයි ?
    3 යුද හමුදා සම්ප්‍රදායට අනුව යුද හමුදාපතිගේ තනතුර ඉහල දාන්නේ සේනාධිනායකයා ඒ කාලේ සේනාධිනාය්කයා වුනු මහින්ද රාජපක්ෂ යුද්දෙදි කකුලෙන් ඇදපු සරත් ෆොන්සේකාව මේජර් ජෙනරල් තනතුරේ ඉඳලා මොන හේතුවකටද ජෙනරල් නිලයට උසස් කරේ.
     
    ඔය ප්‍රශ්න 3 ටම උත්තරේ තමයි උඩ දාල තියෙන්නේ මචන්... Sorry if you still could not understand....:no::no:
     
    • Like
    Reactions: Thilantdm

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔය ප්‍රශ්න 3 ටම උත්තරේ තමයි උඩ දාල තියෙන්නේ මචන්... Sorry if you still could not understand....:no::no:

    මචන් මම කිය්න අවස්ථා තුන්ම යුද්දේ බිහිසුණු මොහොතේ වුන දේවල් නෙවෙයි. යුද්දේ ඉවර වෙලා මාස 3කින් වගේ වුන දේවල්. ඒහින්දා යුද්දේ කාලේ අයින් කරේ නැත්තේ කියලා අහන උන්ට ඕව තෙරෙන්නේ නෑ කියන බොල් තර්කය දාන්න එපා. අර කරන්නාගොඩ කියනවා වගේ දෙයක් සරත් ෆොන්සේකා කරල තිබ්බන,ම් මහින්ද රාජ පක්ෂ කියන ත්‍රාඩයා මුලු රටම අමාරුවේ දාපු පරයෙක් වෙනවා නාවික හාමුදාවත් එක්ක ඇරගන්න ගිය සරත් ෆොන්සේකාව , නාවික හමුදාවයි යුද හමුදාවයි අතර ගැටුමක් ඇති කරන්න හදපු කෙනෙක්ව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කරපු එකෙන්,

    වෙන්න පුළුවන් කාරණා දෙකයි තියෙන්නේ

    1 වසන්ත කරන්නාගොඩගේ පොතේ තියෙන්නේ පට්ට පල් බොරු. වසන්ත කරන්නගොඩ කියන්නේ ගජ බින්න ඇද දාන පොරක්. වසන්ත කරන්නාගොඩගේ පොතේ තියනවා වගේ කිසිම වැරද්දක් කරලා නෑ.
    2 වසන්ත කරන්නාගොඩ කියන්නේ ඇත්ත. සරත් ෆොන්සේකා රටේ ආරක්ෂාවට හානිදායක වැරදි කරල තියෙනවා. ඒ වගේ කෙනෙක්ව ආරක්ෂක මාණ්ඩලික තනතුරට පත් කරලා මහින්ද රාජපක්ෂ මුළු රටේම ආරක්ෂාව පාවලා දුන්න්නා

    ඔය දෙකෙන් එකයි පුතේ. වෙන්න පුළුවන්. දැන් ලත් තැනම ලොප් වූනාම උඹලට තෙරේන්නේ නෑ බන් කියලා පැනලා යන්න එපා.
     
    • Like
    Reactions: topkollek

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    මචන් මම කිය්න අවස්ථා තුන්ම යුද්දේ බිහිසුණු මොහොතේ වුන දේවල් නෙවෙයි. යුද්දේ ඉවර වෙලා මාස 3කින් වගේ වුන දේවල්. ඒහින්දා යුද්දේ කාලේ අයින් කරේ නැත්තේ කියලා අහන උන්ට ඕව තෙරෙන්නේ නෑ කියන බොල් තර්කය දාන්න එපා. අර කරන්නාගොඩ කියනවා වගේ දෙයක් සරත් ෆොන්සේකා කරල තිබ්බන,ම් මහින්ද රාජ පක්ෂ කියන ත්‍රාඩයා මුලු රටම අමාරුවේ දාපු පරයෙක් වෙනවා නාවික හාමුදාවත් එක්ක ඇරගන්න ගිය සරත් ෆොන්සේකාව , නාවික හමුදාවයි යුද හමුදාවයි අතර ගැටුමක් ඇති කරන්න හදපු කෙනෙක්ව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කරපු එකෙන්,

    වෙන්න පුළුවන් කාරණා දෙකයි තියෙන්නේ

    1 වසන්ත කරන්නාගොඩගේ පොතේ තියෙන්නේ පට්ට පල් බොරු. වසන්ත කරන්නගොඩ කියන්නේ ගජ බින්න ඇද දාන පොරක්. වසන්ත කරන්නාගොඩගේ පොතේ තියනවා වගේ කිසිම වැරද්දක් කරලා නෑ.
    2 වසන්ත කරන්නාගොඩ කියන්නේ ඇත්ත. සරත් ෆොන්සේකා රටේ ආරක්ෂාවට හානිදායක වැරදි කරල තියෙනවා. ඒ වගේ කෙනෙක්ව ආරක්ෂක මාණ්ඩලික තනතුරට පත් කරලා මහින්ද රාජපක්ෂ මුළු රටේම ආරක්ෂාව පාවලා දුන්න්නා

    ඔය දෙකෙන් එකයි පුතේ. වෙන්න පුළුවන්. දැන් ලත් තැනම ලොප් වූනාම උඹලට තෙරේන්නේ නෑ බන් කියලා පැනලා යන්න එපා
    .

    1 සහ 2... කොහොම උනත් ඔයා හරි... හරියට පොත ලියපු දවස අනුව අන්තර්ගතයේ ඇත්ත නැත්ත ගැන තීරණය කරනවා වගේම තමයි...:yes::yes: