මචන් මම කිය්න අවස්ථා තුන්ම යුද්දේ බිහිසුණු මොහොතේ වුන දේවල් නෙවෙයි. යුද්දේ ඉවර වෙලා මාස 3කින් වගේ වුන දේවල්. ඒහින්දා යුද්දේ කාලේ අයින් කරේ නැත්තේ කියලා අහන උන්ට ඕව තෙරෙන්නේ නෑ කියන බොල් තර්කය දාන්න එපා. අර කරන්නාගොඩ කියනවා වගේ දෙයක් සරත් ෆොන්සේකා කරල තිබ්බන,ම් මහින්ද රාජ පක්ෂ කියන ත්රාඩයා මුලු රටම අමාරුවේ දාපු පරයෙක් වෙනවා නාවික හාමුදාවත් එක්ක ඇරගන්න ගිය සරත් ෆොන්සේකාව , නාවික හමුදාවයි යුද හමුදාවයි අතර ගැටුමක් ඇති කරන්න හදපු කෙනෙක්ව ආරක්ෂක මාණ්ඩලික ප්රධානි කරපු එකෙන්,
වෙන්න පුළුවන් කාරණා දෙකයි තියෙන්නේ
1 වසන්ත කරන්නාගොඩගේ පොතේ තියෙන්නේ පට්ට පල් බොරු. වසන්ත කරන්නගොඩ කියන්නේ ගජ බින්න ඇද දාන පොරක්. වසන්ත කරන්නාගොඩගේ පොතේ තියනවා වගේ කිසිම වැරද්දක් කරලා නෑ.
2 වසන්ත කරන්නාගොඩ කියන්නේ ඇත්ත. සරත් ෆොන්සේකා රටේ ආරක්ෂාවට හානිදායක වැරදි කරල තියෙනවා. ඒ වගේ කෙනෙක්ව ආරක්ෂක මාණ්ඩලික තනතුරට පත් කරලා මහින්ද රාජපක්ෂ මුළු රටේම ආරක්ෂාව පාවලා දුන්න්නා
ඔය දෙකෙන් එකයි පුතේ. වෙන්න පුළුවන්. දැන් ලත් තැනම ලොප් වූනාම උඹලට තෙරේන්නේ නෑ බන් කියලා පැනලා යන්න එපා.