සරත් ෆොන්සේකා ෆීල්ඩ්මාෂල් තනතුරට සුදුසු&

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මංගලගේ පලිගැනීමට ලක්වුණු මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ තනතුර බ්‍රිගේඩියර් මර්වින් පත් කෙරේ

    යාපනය කෝපායි 51 වැනි බළ සේනාවේ ප්‍රධානියා ලෙස ඉංජිනේරු බළකායේ ප්‍රධානියෙකු වූ බ්‍රිගේඩියර් මර්වින් පෙරේරා පත්කර ඇත.‍

    මෙතෙක්‌ කෝපායි 51 වැනි බළ සේනාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ යුද හමුදා මූලස්‌ථානයේ පාබල සේනාංකයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස පත්කර ඇති අතර පසුගිය 19 දා යාපනයේ පැවැති සංහිඳියාව සම්බන්ධව වෙබ් අඩවිය විවෘත කිරීමේ උත්සවයේදී රජයේ විශේෂ කාර්ය සාධක බළකාය සඳහා හමුදා නිලධාරියකු පත්කළ යුතු බව චාගි ගාල්ලගේ කළ ඉල්ලීමක්‌ සම්බන්ධයෙන් විදේශ ඇමැති මංගල සමරවීර සමඟ ඇති වී තිබෙන විවාදයෙන් පසු ගාල්ලගේ කොළඹට මාරු කර තිබේ.

    සම-හරක් කිව්වා යුද්දේ කලේ හමුදාවලු... ආරක්ෂක ලේකම් ගෝටාබය යි, මහින්දයි කරපු දෙයක් නෑ ලු...
    හමුදාවට මෙහෙම දේවල් එදා කළා නම්, හමුදාව තනියෙන් ගහල යුද්දේ දිනයි නේ...
    කොහොමද වෙ පුටේ?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    බැදුම්කර හොරකම දැන් කට්ටියට අමතකද? රනිල්ගේ ලොල්ලගේ සාක්කුවට ගිය ඒ බිලියන 50 කට වැඩි මුදලෙන් මේ රටේ පිළිකා රෝහල වගේ රෝහල් 3 ක් හදන්න තිබුනා...
    සිරිසේනට චන්දෙ දීල මේ කාලකන්නි වෙනස කරපු හැම එකාටම හොදක් වෙන්නේ නැත...

    Mokadda ban uba me kiyawanne ube thread eka SF sudusuda kiyala eth antime sirisenayata baninawa meketh...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    Mokadda ban uba me kiyawanne ube thread eka SF sudusuda kiyala eth antime sirisenayata baninawa meketh...

    මේ යන්නේ අලුත්ම සෙල්ලම ජන මනස සියුම් ලෙස වෙනස් කිරිම. යහපාලනේට චන්දේ දීපු උන් මකබැවියන් කියලා ජන මනස අවුල් කිරිම. මාපලගමස්, පතිරනස් ලා උඩින්ම කරන්නේ මේක. පොල් ගැහිම මුල් කරගෙන කරන විහිලුවක්. හැබැයි වෙලාවට කලින් තුරුම්පු එලියට දාල වගේ. මැතිවරණයක් පෙනෙන තෙක් මානයක නෑ. අපේ මිනිසුන්ට ඕව මතක තියෙන්නේ සතියයි දෙකයි. ඊට පස්සේ ආයෙත් පරණ තත්වෙට. දැන් බලහල්ලකෝ මහින්දට මොකක් හරි වුන ගමන් යු ඇන් පි එවුන් ඔයිට වඩා මතයක් ජනතාවගේ ඔළුවට දාවි. මහින්ද දළදා හාමුදුරුවන්ට නිග්‍රහ කරපු නිසා තමයි මෙහෙම වුනේ. මහින්දට චන්දේ දෙන උන්ටත් මෙහෙමයි වෙන්නේ කියලා ජන මනස අවුල් කරාවි. හැබැයි යූ ඇන්පිය තුරුම්පුව හරි වෙලාවට ගහවි. මුන් වගේ චූන් වෙලා තුරුම්පු කලින්ම නොදා . යු ඇන් පිය ඔහොම තුරුම්පුව හරි වෙලාවට ගහපු තැනක් තමයි අන්තිම වෙනකන් රනිල් තමයි ඉල්ලනෙ කියලා මහින්දට ඉම්ප්‍රෙසන් එක යවපු එක.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මයිත්රීපාල ඕ.ලෙවල් කරන්න කලින් 8 පාස් වෙලා ඉන්න එපායෑ... :P
    රටේ ජනාධිපති කමට ඕ ලෙවල් පාස් වෙන්න ඕන කියලා නිතියක් තිබ්බද ?
    හැබැයි යෝ කොලුවට නම් තිබ්බ නිතිය අනුව නාවිකයට බැඳෙන්න බෑ.
     
    පොනිල් ද කොහෙද මුට වචනයක් කියල දීලා කියපන් කියල...
    "ජන මනස".... :lol::lol::lol: My ASS...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රටේ ජනාධිපති කමට ඕ ලෙවල් පාස් වෙන්න ඕන කියලා නිතියක් තිබ්බද ?
    හැබැයි යෝ කොලුවට නම් තිබ්බ නිතිය අනුව නාවිකයට බැඳෙන්න බෑ.

    කාලකන්නි කමේ සහ කුහක කමේ උපරිමය.. යුද්දේ කාලේ ඕක මතක් උනේ නැතුව ඇති... මතක් වෙන්නේ කොහොමද, මුන් ඔක්කොම අලිමංකඩ අරන් යනවා කියල රවී කරුපයියා පාමංකඩ අරන් ගිහින් මොනවද කොරලා ඇවිත් නේ... :lol:
    තාම නිකන් තෝන්තුවෙන් වගේ කියවනවා..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    කාලකන්නි කමේ සහ කුහක කමේ උපරිමය.. යුද්දේ කාලේ ඕක මතක් උනේ නැතුව ඇති... මතක් වෙන්නේ කොහොමද, මුන් ඔක්කොම අලිමංකඩ අරන් යනවා කියල රවී කරුපයියා පාමංකඩ අරන් ගිහින් මොනවද කොරලා ඇවිත් නේ... :lol:
    තාම නිකන් තෝන්තුවෙන් වගේ කියවනවා..

    කාලකන්නි කම තමයි යෝගේ. ඕලෙවල් ඇනකොන්ඩා කරගෙන නාවික හමුදාවට යනවා කියන්නේ ලේසිද බන්. අනික ගිහින් හිටියේ එන්ගලන්තේ
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,481
    8,675
    113
    රූකඩ රාජ්ජේ
    කාලකන්නි කමේ සහ කුහක කමේ උපරිමය.. යුද්දේ කාලේ ඕක මතක් උනේ නැතුව ඇති... මතක් වෙන්නේ කොහොමද, මුන් ඔක්කොම අලිමංකඩ අරන් යනවා කියල රවී කරුපයියා පාමංකඩ අරන් ගිහින් මොනවද කොරලා ඇවිත් නේ... :lol:
    තාම නිකන් තෝන්තුවෙන් වගේ කියවනවා..

    ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් බන්.

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    තමිලිනීගේ පොතෙන්
    සුදු කොඩි කතාව කුඩු වෙයි

    කීර්ති වර්ණකුලසූරිය

    p1-6.jpg
    ශ්‍රී ලංකා හමුදාවට එල්ල වී ඇති සුදු කොඩි චෝදනාව මුළුමනින්ම සාවද්‍ය එකක්‌ බව කොටි කාන්තා බළකායේ හිටපු නායිකාව වූ (අභාවයට පත්) තමිලිනීගේ ග්‍රන්ථය නිසා තියුණු ලෙස හෙළදරව් වී ඇත. තමිලිනී සිය ග්‍රන්ථයේ දක්‌වා ඇත්තේ වන්නි මෙහෙයුමේ අවසාන සටනේ යුද්ධය මෙහෙයවීම ප්‍රභාකරන්ගේ පුත් චාල්ස්‌ ඇන්තනී සිදුකළ බවයි.

    මෙම ග්‍රන්ථයෙහි සුදු කොඩි ඔසවා යටත් වන ලෙස ප්‍රභාකරන් නියෝග කළ බව සඳහන් කර නැත. තමිලිනීගේ ග්‍රන්ථය නිසා කෝපයට පත්ව ඇති ඊළාම් ඩයස්‌පෝරාව එම ග්‍රන්ථයේ පිටපත් විනාශ කිරීමේ මෙහෙයුමක්‌ දියත් කර ඇත.

    එම ග්‍රන්ථය යුරෝපයේ කිසිදු ද්‍රවිඩ පොත් සාප්පුවක අලෙවි කිරීම ද ඊළාම් ඩයස්‌පෝරාව තහනම් කර තිබේ.

    වෙලේ විදානේ කුඩු...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    අපේ මිනිස්සු පල් මෝඩයි තමන්ගේ එකා තමයි යුද්ධය කලේ කියලා අනිත් එකා නෙමෙයි කියනවා....

    සරත් ෆොන්සේකා කියන්නේ epic failed politician කෙනෙක්. හැබැයි යුද්ධය දිනන්න සෑහෙන්න දෙයක් කරපු මිනිහෙක්. මෙතන කෑගහන එවුන් ඉපදෙන්නත් කලින් ඒ මනුස්සයා තුවක්කුවත් අරන් යුද්ධයට ගියේ.. එහෙම මිසක් එක පාරට general කලේ නෑ. ඒක නිසා ගල් කටස් එකක් වත් උස්ස ගන්න බැරි අය යුද්ධ කරන හැටි උගන්නන්න එද්දි තනි ඇහැට ඇඬෙනවා.

    ඒ වගේම මහින්ද රාජපක්ෂගේත් වැරදි ගොඩාක් තිබ්බා, ඒ මොන වැරදි තිබ්බත් යුද්ධය වෙලාවේ ඒ මනුස්සයගේ සහයෝගය තිබ්බේ නැත්තම් මොන මගුලක්වත් කරන්න බෑ.

    යුද්ධය එපා කියලා ඇරෙන්න සාම පෙලපාලි ගිය
    UNP UPFA එවුන් ඇරෙන්න අනිත් ඔක්කොම එවුන් වැදගත් යුද්ධය දිනන්න...
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    SF good, e unata FM rank ekata qualified naha. Ekata rataka army eka witharak 500,000k inna oni. thawa thawa conditions thiyanawa.

    Onima kenek kamathi, ganna puluwan ihalama rank eka ganna. FM thaam loku rank eka. eth....
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    අද කාලේ පොත්වල තනිකර බොරුනේ බන් ලියන්නේ. ශුවර් එකටම ඔය පොත ලියන්න ඇත්තේ මහින්දගේ කටු කාපු කෙනෙක්. මේ වගේ පොත් ලියන අයට රජතුමා ඉස්සර හොදට සැලකුවා.

    "ආයුබෝවේවා මහ රජානෙනි" කියලා තමන්ගේ නමින් පාරකුත් හැදුන රටනේ බන්.

    මහින්ද තව හිටියානම්, ඒ උතුම් මහින්දාගමනය සිදු උනේ වසර දෙදහස් ගනනකට පෙර නොවේ, මේ 2005 වැනි අවුරුද්දි කියලා පොතුත් ලියවෙයි, චිත්‍ර පටිත් හැදෙයි.

    e wagema ada kale ranil ge eta deka suppu karana unuth innawa. ewage ponnainta " Mahinda " nama vitharak nemei " M " akurawath penna be buranawa ..... eththa ethi setiyen therum ganin sonnayo
     
    ;):yes: