සරත් ෆොන්සේකා Fans ලා ට ප්‍රශ්න කීපයක්!

senator

Member
Jun 3, 2009
922
20
0
close to Colombo
:shocked:

අගමැති කෙනෙක් පාර්ලිමේන්තුවෙ ඉන්න නිසා එයාගෙ මතය සාකච්ඡාවට බඳුන් කරන්න ඉඩක් තියෙන නිසා විතරක්ද විධායක අගමැතිකම විධායක ජනපතිකමකට වඩා හොඳයි කියන්නෙ?

No. That is not the only reason.

You cannot have a government without an Executive. All governments in all countries have an Executive. (Vidhayakaya)

Before 1977 (not 1978!), the head of the executive was the PM. The PM was also an MP (Parliamentarian). But at present, the head of the executive is not an MP.

But, more than that, he is above the law, he has dictatorial powers and all the executive Presidents have exercised such dictatorial powers.

That is why even Chandrika and Mahinda said at their elections that they would bring an end to this system.

What the Opposition now says is the same thing. :cool:
 
May 17, 2006
3,632
90
0

හාමුදුරුවරු මරපු කරුණා අම්මන්, හමුදාවෙ කොල්ලො මරපු පිල්ලෙයාන්, හමුදාව මරන්න ලෝකෙවටේම ආයුද එවපු කේ.පී,

එතකොට අර නිදහස ලබපු මාස්ටර් ලා දෙන්න.......

උන් කඩේ යන්නෙ සිංහල බෞද්ධ උන්නතිය වෙනුවෙන්ද : උඹ අනුමත කරන්නේ නෑ කියලා මහින්දට ගානක් තියෙනවද??

උඹට තුවක්කුවක් අල්ලපු නැති මනෝ ගනේශන් ත්‍රස්තවාදියා, අමු අමුවෙ මිනී මරපු කරුණා/පිල්ලෙයාන් මස් වැද්දන් යුවල හොද දේශ ප්‍රේමියෝ.

උඹලගේ නායකයා වගේ බොරු කාරයෙකුට ගැලපෙන්නෙ උඹලා වගෙ අන්ධ මෝඩයන්ම තමයි.

වැඩක් නැහැ මචෝ ඔක නවත්වමූ මුන්ට තේරෙන්නේ නැහැ....උන් වපුරන එවා උන් නෙලා ගනී...මොනා කරන්න...:shocked::shocked::shocked:
 
Wal Bada

Well-known member

  • හරි හරි.......................මහින්ද ලඟට ආපු නිසා ඒකීය රටකට එකඟයි. එතකොට බැරිවෙලා හරි කරුණා එජාපෙ හිටියනම්....................

    මහින්දට ලියලම දෙන්න ඇති නේද?

    ගොන් රජාගෙ ගොන් ස්පෝටර්ලා.
    අන්න හරි. වැරදිලාවත් කරුණා රනිල්ට කිවුව නම් ඒකීය රටකටයි එකග කියල රනිල් තියා ගනී මේං කියල. කරුණා ඒකීය රටකට එකග උනේ නැත්නම් යුද්දෙ ඉවර වෙච්ච ගමන් නාදුනන තුවක්කුකරුවෙක් සරණ යන්න කිබුණා

    මුන්ට තේරෙන්නේ නැහැ. නැත්නම් ඒ වගේ ඉන්නවා. ‍පොන්සි රජාගෙ පොන්සි සපෝටර්ලා
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade

    හාමුදුරුවරු මරපු කරුණා අම්මන්, හමුදාවෙ කොල්ලො මරපු පිල්ලෙයාන්, හමුදාව මරන්න ලෝකෙවටේම ආයුද එවපු කේ.පී,

    එතකොට අර නිදහස ලබපු මාස්ටර් ලා දෙන්න.......

    උන් කඩේ යන්නෙ සිංහල බෞද්ධ උන්නතිය වෙනුවෙන්ද : උඹ අනුමත කරන්නේ නෑ කියලා මහින්දට ගානක් තියෙනවද??

    උඹට තුවක්කුවක් අල්ලපු නැති මනෝ ගනේශන් ත්‍රස්තවාදියා, අමු අමුවෙ මිනී මරපු කරුණා/පිල්ලෙයාන් මස් වැද්දන් යුවල හොද දේශ ප්‍රේමියෝ.

    උඹලගේ නායකයා වගේ බොරු කාරයෙකුට ගැලපෙන්නෙ උඹලා වගෙ අන්ධ මෝඩයන්ම තමයි.

    Oheppalayan kiuwalu. Yako mas waddagen ganna thiyena wadatika iwara wunata passe unta sadakalika nidi beheth dena eka maha LOKU wadak nemei. Massa wadda wunath un dan kata piyagena dena neyak kala wena deyak balan innawa neda?

    Eth UNP ganika madame inna manoganeshan kiyana para balla thamath jathi wadaya awussanawa nemeida? Hoda wena thuwaleta ayeth lunu danna nemeida oya Hu..a Ganeshan sarasenne?

    Ganika madame bara karaya wena Ranil nam edawas wala idalama APE LANKAWA LTTE para balloth ekka samase bedagena kanna nemeida sarasunee? Eka danuth karanna hadanne eka nemeida? :eek::eek::eek:

    Kohomath UNP madamata eka sarayak godawaduna ewunta eke rasa watunama UNP ekata wada loku deyak naha. Oya anda bakthiyen midila as arala loke diha balapan.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Garuthwayak thiyena ekekutane ban apahasa widinna wenne. Wadagath namakata mama kawadawath apahasa karala naha machoo. uba wihinmai minissunge wihiluwata lak wenne.

    Thamange mattam thammattam neeeda?:lol::lol::lol:

    B coll machan. Deshapalanaya gana kathakaranna awoth apahasa kiyana de aluth deyak nemei. :nerd::eek:

    මචන් මම උගන්වන්න එනවා නෙමෙයි. කාට හරි අපහාස කරහම ගෞරවය නැතිවෙන්නේ අපහාසයට ලක් වුනු මනුස්සයාගෙ නෙමෙයි, අපහාසෙ කරපු මිනිහාගෙයි.

    උදාහරණය : ලංකාදීපෙට ගෝඨා දීපු සම්මුඛ-සාකච්ඡාව. ගෝඨා ජෙනරාල්ට අපහාස වෙන විධියට කතාකරලා තිබුණා. අද ජනාධිපතිත් ඒ කියපුවා හින්දා ලැජ්ජාවට පත්වෙලා. ජනාධිපතිත් දැන් බයයි ගෝඨා ඉන්ටර්විව් දෙනවට.

    අපහාසය තමගේ හැදිච්චකමේ තරම ලෝකයට පෙන්වයි.
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade

    හරි හරි.......................මහින්ද ලඟට ආපු නිසා ඒකීය රටකට එකඟයි. එතකොට බැරිවෙලා හරි කරුණා එජාපෙ හිටියනම්....................

    මහින්දට ලියලම දෙන්න ඇති නේද?

    ගොන් රජාගෙ ගොන් ස්පෝටර්ලා.

    Ekane ban karuna UNP madamata nogiyee. Ape gona apita hodai neda banzzz.. Uba eka oppu kara.. haka haka.. JAYAWEWA..!!!!!:lol::lol::lol::lol::lol:
     
    May 17, 2006
    3,632
    90
    0
    කරුණා පිල්ලෙයාන් ආණ්ඩුව එක්ක ඉඳීම මමත් අනුමත කරන්නේ නැහැ. නමුත් අඩු ගණනේ ඔවුන් දැන් දෙමළ ජාතිවාදී ස්ථාවරයෙන් බැහැර වෙච්ච අය. නමුත් මනෝ ගනේෂන් තවමත් ඉන්නේ කොටි හිතැති ස්ථාවරයේමයි. ඒ හින්ද කරුණා හා මනො ගනේෂන් දෙදෙනාගෙන් එක්කෙනෙක් තෝර ගන්න ඔන නම් (ඒක හරිම පිළිකුල් සහගත් අත්දැකීමක් වෙයි) තෝරගන්න වෙන්නේ කරුණාව.
    ඔයාගෙ ප්‍රශ්නෙට කෙලින්ම උත්තරේ. ඉස්සර කොටි විදියට හිටපු උන් හිටියා. දැන් උන් කොටි / දෙමළ ජාතිවාදින් නියෝජනය කල රට දෙකඩ කිරීමෙ ස්ථාවරයට විරුද්ධයි. ඒකීය රටකර එකඟයි. ඒ හින්දා මේ ආන්ඩුවේ දෙමළ ජාතිවාදයට කඩේ යන අය නැහැ. ඒත් ඔයාගෙ එ. ජා.ප. යේ ඇති පදමට ඒ අය ඉන්නවා.

    අනේ බන් නොදන්න මගුල් කතා නොකර ඉදපන් ඔයාගේ දැනීම "ඒ හින්දා මේ ආන්ඩුවේ දෙමළ ජාතිවාදයට කඩේ යන අය නැහැ" මෙන්න මේකෙන් පෙනවා....පිල්ලයාන් ස්විස් වල ගිහින් කතා කරපුවා දන්නවා ද?....ඔය දෙන්නා විතරක් නෙවි තව උන් ඉන්නවා කියලා දන්නවා ද?....මම කැමති නැහැ දෙශපාලනය නොදන්නා පක්ෂයකට කඩේ යන කෙනෙක් එක්ක කතා කරන්න...ඒක නිසා මම දැන් මේක නවත් වමී
     
    May 17, 2006
    3,632
    90
    0
    අන්න හරි. වැරදිලාවත් කරුණා රනිල්ට කිවුව නම් ඒකීය රටකටයි එකග කියල රනිල් තියා ගනී මේං කියල. කරුණා ඒකීය රටකට එකග උනේ නැත්නම් යුද්දෙ ඉවර වෙච්ච ගමන් නාදුනන තුවක්කුකරුවෙක් සරණ යන්න කිබුණා

    මුන්ට තේරෙන්නේ නැහැ. නැත්නම් ඒ වගේ ඉන්නවා. ‍පොන්සි රජාගෙ පොන්සි සපෝටර්ලා

    උබ කතා කරන්න ඉගන ගනින්...නැත්තම් ඊලගට කියපන් අපි ගරු කරේ නැහැ කියලා....පොන්සියා
     
    senator

    Member
    Jun 3, 2009
    922
    20
    0
    close to Colombo
    :shocked:

    අගමැති කෙනෙක් පාර්ලිමේන්තුවෙ ඉන්න නිසා එයාගෙ මතය සාකච්ඡාවට බඳුන් කරන්න ඉඩක් තියෙන නිසා විතරක්ද විධායක අගමැතිකම විධායක ජනපතිකමකට වඩා හොඳයි කියන්නෙ?

    Actually, in America, the executive President is not a member of the Legislature (which is called Parliament in our country).
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    අන්න හරි. වැරදිලාවත් කරුණා රනිල්ට කිවුව නම් ඒකීය රටකටයි එකග කියල රනිල් තියා ගනී මේං කියල. කරුණා ඒකීය රටකට එකග උනේ නැත්නම් යුද්දෙ ඉවර වෙච්ච ගමන් නාදුනන තුවක්කුකරුවෙක් සරණ යන්න කිබුණා

    මුන්ට තේරෙන්නේ නැහැ. නැත්නම් ඒ වගේ ඉන්නවා. ‍පොන්සි රජාගෙ පොන්සි සපෝටර්ලා

    Mun ban Karunata sudu pata van ekakin rawumak yanna thiyena chance ekai nathi karanne. selfish buwala machan..:lol::lol::lol::lol::lol:
     
    Wal Bada

    Well-known member

  • හාමුදුරුවරු මරපු කරුණා අම්මන්, හමුදාවෙ කොල්ලො මරපු පිල්ලෙයාන්, හමුදාව මරන්න ලෝකෙවටේම ආයුද එවපු කේ.පී,

    එතකොට අර නිදහස ලබපු මාස්ටර් ලා දෙන්න.......

    උන් කඩේ යන්නෙ සිංහල බෞද්ධ උන්නතිය වෙනුවෙන්ද : උඹ අනුමත කරන්නේ නෑ කියලා මහින්දට ගානක් තියෙනවද??

    උඹට තුවක්කුවක් අල්ලපු නැති මනෝ ගනේශන් ත්‍රස්තවාදියා, අමු අමුවෙ මිනී මරපු කරුණා/පිල්ලෙයාන් මස් වැද්දන් යුවල හොද දේශ ප්‍රේමියෝ.

    උඹලගේ නායකයා වගේ බොරු කාරයෙකුට ගැලපෙන්නෙ උඹලා වගෙ අන්ධ මෝඩයන්ම තමයි.

    ගොන් මැක්කා කරන්නේ රනිල්ට කඩේ යන එක විතරයි. අපිට වැඩිපුර වැදගත් දැන් කරන්නේ මොකද්ද කියන එක. මහින්ද යුද්ධේ දිනුවා. ඒත් දිනලා ඉවරය්. දැන් වැදගත් මහින්ද කරන්නේ මොකද්ද කියන එක. කරුණ, පිල්ලෙයාන් මිනී මැරුවා. දැන් මරලා ඉවරයි. දැන් රට බෙදන්න කතා කරන්නේ නැහැ. තවත් මිනී මරන්නේ නැහැ. ඒකට අනුබල දෙන්නේත් නැහැ. මනෝ ගනේෂන් දැන් කරන දේ තම වැදගත්. මනෝ ගනේශන් ෆෙඩරල් වෙනුවෙන් ඉන්නවා. දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී ඉන්නවා. තවත් කොටි රැලැක් හදන්න, ආයෙත් උතුර ලේ විලක් කරන්න ඕන මත්වාදීමය පදනම දානවා.

    නැත්නම් අතීතය බල බලාම චන්දේ දෙනව නම් කොටි ප්‍රශ්නෙ ඉවර කරපු මහින්දට ඇරෙන්න වෙන කාටද චන්දෙ දෙන්න පුළුවන්?

    මේක තේරුණත් නොතේනුනා වගෙ ඉන්න පොන්සියන්ට මේක කියල වැඩක් නැහැ. උන් දන්නේ නයකයාට ගොන් ආතල් දෙන්න විතරයි.
     
    Jan 24, 2009
    3,532
    130
    0
    දැන් විධායකේද තියෙන ලොකුම ප්‍රශ්නෙ? චන්ද්‍රිකා විධායකේ නොහිටියා නම් මේ අවුරුද්දේ නොවැම්බර් 26 වෙනිදා ඊලාම් රාජ්යයේ ඉදන් තමයි ප්‍රභා මහවිරු කතාව කරන්නේ.අපේ රටේ වෙලාව හොදකමට ජේ ආර් ලොක්කා විධායක ජනාධිපතිකම හැදුවේ:lol::lol:
     
    Wal Bada

    Well-known member
  • උබ කතා කරන්න ඉගන ගනින්...නැත්තම් ඊලගට කියපන් අපි ගරු කරේ නැහැ කියලා....පොන්සියා
    Walge paga ganna epa. Me post eka dhamme makkata. makka katha karana widhiyatama makkatath return eka enwa. Ahaka yana thoppi dha ganna epa.
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    උබ කතා කරන්න ඉගන ගනින්...නැත්තම් ඊලගට කියපන් අපි ගරු කරේ නැහැ කියලා....පොන්සියා

    welcome to mahathma deshapalanaya machan. hahaaa. Machooo wenin mokek hari ekek thamai moda supportersla kiyala wadeta basse. Ubath waren tikak mada nagena yanna..:lol::lol::lol::lol:
     
    Wal Bada

    Well-known member
  • අනේ බන් නොදන්න මගුල් කතා නොකර ඉදපන් ඔයාගේ දැනීම "ඒ හින්දා මේ ආන්ඩුවේ දෙමළ ජාතිවාදයට කඩේ යන අය නැහැ" මෙන්න මේකෙන් පෙනවා....පිල්ලයාන් ස්විස් වල ගිහින් කතා කරපුවා දන්නවා ද?....ඔය දෙන්නා විතරක් නෙවි තව උන් ඉන්නවා කියලා දන්නවා ද?....මම කැමති නැහැ දෙශපාලනය නොදන්නා පක්ෂයකට කඩේ යන කෙනෙක් එක්ක කතා කරන්න...ඒක නිසා මම දැන් මේක නවත් වමී
    පිල්ලෙයාන් අවුට් යනවා නම් එයාට වැඩ සිද්ද වෙයි. පොංගු තමිල් වේදිකාවෙ නැගලා රට බෙදන සටනට කතා පවත්වපු උන් අවුට් යද්දි එ.ජා.ප.ය බුදි!
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    මචන් මම උගන්වන්න එනවා නෙමෙයි. කාට හරි අපහාස කරහම ගෞරවය නැතිවෙන්නේ අපහාසයට ලක් වුනු මනුස්සයාගෙ නෙමෙයි, අපහාසෙ කරපු මිනිහාගෙයි.

    උදාහරණය : ලංකාදීපෙට ගෝඨා දීපු සම්මුඛ-සාකච්ඡාව. ගෝඨා ජෙනරාල්ට අපහාස වෙන විධියට කතාකරලා තිබුණා. අද ජනාධිපතිත් ඒ කියපුවා හින්දා ලැජ්ජාවට පත්වෙලා. ජනාධිපතිත් දැන් බයයි ගෝඨා ඉන්ටර්විව් දෙනවට.

    අපහාසය තමගේ හැදිච්චකමේ තරම ලෝකයට පෙන්වයි.

    Hahaaa.. no worries machan. Ithin ban deshapalanaya kiyana ekata nahadichchakamath onaneee. :baffled:

    Gota monawa kiuwath, SMS ranil wage ekekuwath wihin adagena nanne naha neda machan?
     
    May 17, 2006
    3,632
    90
    0
    Walge paga ganna epa. Me post eka dhamme makkata. makka katha karana widhiyatama makkatath return eka enwa. Ahaka yana thoppi dha ganna epa.

    . ‍පොන්සි රජාගෙ පොන්සි සපෝටර්ලා

    මෙතන ඔයා කියලා තියනවා සපෝටර්ලා එකියන්නේ මැක්කා විතරද? නැහැ සපෝටර්ලා කිව්වම ඔක්කොම නිකන් වැරදී කරලා ඊට පස්සේ සුදනා වෙයන්...