සරත් ෆොන්සේකා Fans ලා ට ප්‍රශ්න කීපයක්!

Wal Bada

Well-known member

  • මෙතන ඔයා කියලා තියනවා සපෝටර්ලා එකියන්නේ මැක්කා විතරද? නැහැ සපෝටර්ලා කිව්වම ඔක්කොම නිකන් වැරදී කරලා ඊට පස්සේ සුදනා වෙයන්...
    එතකොට අර ගොන් රජාගෙ ගොන් සපෝටර්ල කියන එක මැක්කට වැරදිලා කියවච්ච එකක් වෙන්න ඇති නේ ද?



    ගොන් රජාගෙ ගොන් ස්පෝටර්ලා.
     
    Last edited:
    May 17, 2006
    3,632
    90
    0
    එතකොට අර ගොන් රජාගෙ ගොන් සපෝටර්ල කියන එක මැක්කට වැරදිලා කියවච්ච එකක් වෙන්න ඇති නේ ද?

    එකට උබලා විරුද්ද වෙන්න ඔන...මට කොන්දක් තියනව එක නිසා මම කියනවා උබ කියපු එක වැරදී කියලා....මොකද මම උබට කතා කරේ හොදින්
     

    Wal Bada

    Well-known member
  • අපෝ එහෙම කියන්නේ නැහැ. දෙමළ සංධානය ෆෙඩෙරල් ගැන කතා කරන්න මහින්දව එකඟ කර ගත්තොත් එතනින් මහින්දට දෙන "සප්" එක ඉවරයි. ඒකීය රටකට කැමැති නම්, සිංහල බෞද්ධ උරුමය පිළිගන්නවානම් සරත් ෆොන්සේකා, එ.ජා.ප. ය තියා දෙමළ සංධානය උනත් කමක් නැහැ.
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    එකට උබලා විරුද්ද වෙන්න ඔන...මට කොන්දක් තියනව එක නිසා මම කියනවා උබ කියපු එක වැරදී කියලා....මොකද මම උබට කතා කරේ හොදින්


    :yes::yes:

    ඒක තමයි මම මුලින්ම කිව්වේ
    එක් පැත්තක කොනකම ඉන්න කෙනෙක් එක්ක
    සාඛච්චා මගින් පිලිතුරැ හොයන්න බැහැ කියලා...
    අන්තිමට එයා නතර වෙන්නේ මඩ ගහලා
     
    May 17, 2006
    3,632
    90
    0
    අපෝ එහෙම කියන්නේ නැහැ. දෙමළ සංධානය ෆෙඩෙරල් ගැන කතා කරන්න මහින්දව එකඟ කර ගත්තොත් එතනින් මහින්දට දෙන "සප්" එක ඉවරයි. ඒකීය රටකට කැමැති නම්, සිංහල බෞද්ධ උරුමය පිළිගන්නවානම් සරත් ෆොන්සේකා, එ.ජා.ප. ය තියා දෙමළ සංධානය උනත් කමක් නැහැ.

    අපි මේක 10 වෙනිදායි පස්සේ කතා කරමු..හැබයි උබ එදාට කියයිද දන්නේ නැහැ උන් බලය බෙදීමට විරුද්දයි කියලා... ලොල්
     
    May 17, 2006
    3,632
    90
    0


    :yes::yes:

    ඒක තමයි මම මුලින්ම කිව්වේ
    එක් පැත්තක කොනකම ඉන්න කෙනෙක් එක්ක
    සාඛච්චා මගින් පිලිතුරැ හොයන්න බැහැ කියලා...
    අන්තිමට එයා නතර වෙන්නේ මඩ ගහලා

    වැඩක් නැහැ බන්.ඒ උන්ගේ හැටි
     

    Wal Bada

    Well-known member
  • අපි මේක 10 වෙනිදායි පස්සේ කතා කරමු..හැබයි උබ එදාට කියයිද දන්නේ නැහැ උන් බලය බෙදීමට විරුද්දයි කියලා... ලොල්
    එහෙනම් මචන් උබ මගේ හැටි දන්නේ නැහැ. නිකමට මගේ බ්ලොග් එක බ්ලපන් මචන්. මම කඩේ යන්නේ මහින්දට ද එහෙම නැත්නම් දැනට මහින්ද විසින් අනුගමනය කරන, ජාතිකවාදි චින්තනයටද කියල බලා ගන්න පුළුවන්. (ලිපි 45ක් විතර තියෙනවා)
     
    May 17, 2006
    3,632
    90
    0
    එහෙනම් මචන් උබ මගේ හැටි දන්නේ නැහැ. නිකමට මගේ බ්ලොග් එක බ්ලපන් මචන්. මම කඩේ යන්නේ මහින්දට ද එහෙම නැත්නම් දැනට මහින්ද විසින් අනුගමනය කරන, ජාතිකවාදි චින්තනයටද කියල බලා ගන්න පුළුවන්. (ලිපි 45ක් විතර තියෙනවා)

    හරි උබ ගැන දැන ගන්න හොදම විදිහ තමා මම කිව්වේ....අපි 10 වෙනිදායින් පසු කතා කරමු....මොකද දෙගොල්ලෝ කතා කරන්න යනව ලු
     

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    ගොන් මැක්කා කරන්නේ රනිල්ට කඩේ යන එක විතරයි. අපිට වැඩිපුර වැදගත් දැන් කරන්නේ මොකද්ද කියන එක. මහින්ද යුද්ධේ දිනුවා. ඒත් දිනලා ඉවරය්. දැන් වැදගත් මහින්ද කරන්නේ මොකද්ද කියන එක. කරුණ, පිල්ලෙයාන් මිනී මැරුවා. දැන් මරලා ඉවරයි. දැන් රට බෙදන්න කතා කරන්නේ නැහැ. තවත් මිනී මරන්නේ නැහැ. ඒකට අනුබල දෙන්නේත් නැහැ. මනෝ ගනේෂන් දැන් කරන දේ තම වැදගත්. මනෝ ගනේශන් ෆෙඩරල් වෙනුවෙන් ඉන්නවා. දෙමළ ජාතිවාදය වෙනුවෙන් පෙනී ඉන්නවා. තවත් කොටි රැලැක් හදන්න, ආයෙත් උතුර ලේ විලක් කරන්න ඕන මත්වාදීමය පදනම දානවා.

    නැත්නම් අතීතය බල බලාම චන්දේ දෙනව නම් කොටි ප්‍රශ්නෙ ඉවර කරපු මහින්දට ඇරෙන්න වෙන කාටද චන්දෙ දෙන්න පුළුවන්?

    මේක තේරුණත් නොතේනුනා වගෙ ඉන්න පොන්සියන්ට මේක කියල වැඩක් නැහැ. උන් දන්නේ නයකයාට ගොන් ආතල් දෙන්න විතරයි.

    oya wirudha matha dharin gonnu widiyata ubata paenne...kiyapan balanna MR wisin anu gamanaya karana jathika wadhi prathipathi malawa...api kaemathi daena ganna:)
     

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0

    oya wirudha matha dharin gonnu widiyata ubata paenne...kiyapan balanna MR wisin anu gamanaya karana jathika wadhi prathipathi malawa...api kaemathi daena ganna:)

    කියන්න ආසයි හිත දෙන්නේ නෑ ඔයාට ආයිත් සිගි මාරු කරන්න උනොත්!:lol::lol::rofl:
     

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    කියන්න ආසයි හිත දෙන්නේ නෑ ඔයාට ආයිත් සිගි මාරු කරන්න උනොත්!:lol::lol::rofl:

    uba wage ponsiyek kiwa nisa naemai maru kare:growl:..kellek kiwa maru karana kiyala...kohomath mama 1week walata wada sigi yak thiya ganne nae
     
    Jan 24, 2009
    3,532
    130
    0
    නැති එකාගේ සිරිත ඇති එකාට ඉරිසියා කිරීමයි. උගත්කම නැත්තාද ඇත්තාට ඉරිසියා කිරීම පොදු ලෝක ධර්මතාවයකි
     

    bhathiya99

    Junior member
  • Nov 10, 2007
    986
    25
    18
    Machan Prashna walata uththara denna wenne SF dinnoth ne. Henen thama sinanna wenne,
    Ape lankawe porawalta mula amathaka wenawa, 2005 Ranil president unanam Da prabhakaran Kandy th allagena. Lankawe pinata Mahinda President une, Lankawe war eka dawas wala kochchara bus wala bomb blast unada? Bus eke yanna kochcharabayak tibbada minissunta dan ewa okkoma amathakai Lankawe minissunta. Ona Government ekaka hora marakam wenawa thmai ewa nawaththanna amarui, RAnil ge government eken Ratata monawada kare. SF president unath thani minihek monawa karannada Ranila ekka. Dan Mr. Sarath Marmite gagena iwarai. Mula amathaka karanna epa. Me war eka nawathune Mahindage prisidentship eka nisa. Api aniwa mahinda dinawiya yuthui,
    Rallata KAde yanna epa.
     

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    Eka thaa meka kalinma Ahuwe. loku porawal dena uththaa mokadda balanna. Dan dan mamath asayi SF dhinanawa balanna. Mokada anaganna hati bala bala patta athal ekak ganna puluwan.

    uba kaemathi SF anaganawata:oo:....Yako SF dinala anagaththoth anaenna SF witharak naemai mulu ratama anenawa...ube kathawa ratata adharae karana minihek wage aith uba kaemati nae MR ara wena nayakayek rate nayakaya wenawata....uba mea kathawath samaga oppu karala iwarai uba haeluwen MR ta kade yana 1kek kiyala...mata thamath loku asawak thiyenawa uben dhaena ganna MR visin anu gamanaya karapu jathika prathipathi ya...api uba wage naemai machan MR rate nayaka ya waela inna mae mohotheath parthana karanne ratata saethak whenna kiyala...aith ubalage parthnawa MR paeradhila SF awoth ratata kaela whenna ona kiyala:shocked:.... maeka kiyawana Saho`la therun gani nugath ape parthanawadha ugath ubae parthawadha uthum kiyala....wal bada uba dhanne naethi nisa kiyanne dhaenatath ratata kaela whela thiyaenne amuthuwen kaela wenna dheyak nae....1kai api aluth nayakaek ratata ona kiyala kiyanne:)