සරත් ෆොන්සේකා Fans ලා ට ප්‍රශ්න කීපයක්!

sudunone

Member
May 23, 2009
3,781
121
0
Machan Prashna walata uththara denna wenne SF dinnoth ne. Henen thama sinanna wenne,
Ape lankawe porawalta mula amathaka wenawa, 2005 Ranil president unanam Da prabhakaran Kandy th allagena. Lankawe pinata Mahinda President une, Lankawe war eka dawas wala kochchara bus wala bomb blast unada? Bus eke yanna kochcharabayak tibbada minissunta dan ewa okkoma amathakai Lankawe minissunta. Ona Government ekaka hora marakam wenawa thmai ewa nawaththanna amarui, RAnil ge government eken Ratata monawada kare. SF president unath thani minihek monawa karannada Ranila ekka. Dan Mr. Sarath Marmite gagena iwarai. Mula amathaka karanna epa. Me war eka nawathune Mahindage prisidentship eka nisa. Api aniwa mahinda dinawiya yuthui,
Rallata KAde yanna epa.
:yes:

සරත් ෆොන්සේකගෙ ප්‍රශ්නයක් නෙවෙයි, එයා ළං කර ගත්ත සර්ප විමානෙ ගැන ප්‍රශ්නයක් මෙතන තියෙන්නෙ.
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0

ow maru karanawa e mage nidhahasa yako ..ko ubalage maha 1ka?mama ugen Q 1kak ahuwa thama uthara nae...uta kiyapan dhawala fake walin awila pissu natanne naethuwa man ahapu Q 1kata uththara dhenna kiyala:lol::growl:

කවුද බොල මහ එකා? මං මේකෙ ඉන්නේ 2006 ඉදන්, මට ඕනකමක් නෑ ෆේක් ID හදන්න මට මහින්ද දිනවන්න ඕනත් නෑ සරත් දිනවන්න ඕනත් නෑ හැබැයි උඹල වගේ උන් මේකෙ ඉදන් බයිලා දොඩවන එක නම් මට අල්ලන්නෙ නෑ අනික දැන් දැන් එක එක ත්‍රෙඩ් දාලත් එක එකාට පෞද්ගලිකව බනිනවා/BAN කරන්න කියනවා මං නම් දැකල නෑ මීට කලින් එළකිරියෙ ඔහොම බයිලා වෙනවා හා ඔය වගේ ඒවාට අනිත් මිනිසුන් උදව් කරනවා, ඉස්සර එළකිරියේ හිටියේ යමක් කමක් දන්න මිනිස්සු අඩුම ගානේ හරිහමං රස්සාවක්වත් තිබ්බ උන්(දැන් ඒ අය අඩුවීගෙන යනවා හේතුව ඔය උඹලාවගේ උන් වැඩි වීම!) දැන් මේ ගෙවල් වලට වෙලා අම්මලව හූරන් කන එවුන් ටිකක් මේක අස්සේ රිංගං හිටපු උන්ට ඉන්න දෙන්නෙත් නෑ අම්මලට දසවද දීලා computers අරගෙන දැන් board එක ස්පෑම් කරනවා මං ජීවිතේට දැකලා නෑ ඔහේවත් ඔහේගෙ සපෝටර්ලවත් වැඩකට ඇති දෙයක් එළකිරියට දීලා තියෙනවා හැමදාම සරත් අල්ලං කෑගහනව ඒ මනුස්සයා දිනනවා නම් දිනපු දෙන් පරදිනව නම් එහෙම වෙච්චදෙන් මේ හරියට රස්සාවක් වත් ඉගෙනීමවත් ඉවර කරපු නැති ඡන්දෙවත් නැති(සමහර) අයට ඕවයින් ඇති ඵලය මොකක්ද?

ආ දැන් සිගිය මාරු කරගන්න :D
 
siyalladath

Member
Jul 29, 2009
4,398
69

ithin uba 2006 idhan hitiya kiyala mata pan dha:rofl:...man uba gotta allana 1ka banned karana kiwe nae...members`lata therila uge raga.... GT kiyapan nugath unwa join karagana epa kiyala... ubata rasawak naethi duka haema post 1kama dhanawa:lol:....wal bada ta kiyapan man ahapu Q 1kata uthara dhenna kiyala fake walin awila pissu kaelin naethuwa...ubalage ugath kama raedhdhen palehata baeruna ara vibahaga pass unta witharak garu karana kiyapu kathawen:rofl:
 
හා, ඔයාගෙ රෙදි ඇතුලේ හිස් නේ:rofl:
ලොකු ලොක්කන්ගේ රෙදිවල එල්ලිලා ඉන්න එතෝට ඔයාට හම්බවෙයි රස්සාවක් දැනටමත් හුණු ගාන එක හොදටම කරන් යනවා නේ
 
Last edited:
May 17, 2006
3,632
90
0
කවුද බොල මහ එකා? මං මේකෙ ඉන්නේ 2006 ඉදන්, මට ඕනකමක් නෑ ෆේක් ID හදන්න මට මහින්ද දිනවන්න ඕනත් නෑ සරත් දිනවන්න ඕනත් නෑ හැබැයි උඹල වගේ උන් මේකෙ ඉදන් බයිලා දොඩවන එක නම් මට අල්ලන්නෙ නෑ අනික දැන් දැන් එක එක ත්‍රෙඩ් දාලත් එක එකාට පෞද්ගලිකව බනිනවා/BAN කරන්න කියනවා මං නම් දැකල නෑ මීට කලින් එළකිරියෙ ඔහොම බයිලා වෙනවා හා ඔය වගේ ඒවාට අනිත් මිනිසුන් උදව් කරනවා, ඉස්සර එළකිරියේ හිටියේ යමක් කමක් දන්න මිනිස්සු අඩුම ගානේ හරිහමං රස්සාවක්වත් තිබ්බ උන්(දැන් ඒ අය අඩුවීගෙන යනවා හේතුව ඔය උඹලාවගේ උන් වැඩි වීම!) දැන් මේ ගෙවල් වලට වෙලා අම්මලව හූරන් කන එවුන් ටිකක් මේක අස්සේ රිංගං හිටපු උන්ට ඉන්න දෙන්නෙත් නෑ අම්මලට දසවද දීලා computers අරගෙන දැන් board එක ස්පෑම් කරනවා මං ජීවිතේට දැකලා නෑ ඔහේවත් ඔහේගෙ සපෝටර්ලවත් වැඩකට ඇති දෙයක් එළකිරියට දීලා තියෙනවා හැමදාම සරත් අල්ලං කෑගහනව ඒ මනුස්සයා දිනනවා නම් දිනපු දෙන් පරදිනව නම් එහෙම වෙච්චදෙන් මේ හරියට රස්සාවක් වත් ඉගෙනීමවත් ඉවර කරපු නැති ඡන්දෙවත් නැති(සමහර) අයට ඕවයින් ඇති ඵලය මොකක්ද?

ආ දැන් සිගිය මාරු කරගන්න :D

මචන් මම කියන දෙට තරහා වෙන්න එපා...දෑන් කට්ටිය කියනවා එලකිරි එක උගත් අයගෙ විතරක් කියලා...ඔය කියන අය දන්නෙ කොහොමද අම්මද පරිගනකය අරගෙන දුන්නෙ/නෑත්තම් හම්බකරලද ගත්තෙ කියලා...අනිත් කෙනාට රස්සාවක් තියනවාද නෑද්ද කියලා...එහෙම කතා කරන එක වෑරදියි නෙද?

හෑබයි ඔයා ඔය ඡන්දය නෑති අය මෙතන කෑගහනවා කියන එකට මමත් එකගයි....ඔයාටත් ඡන්දය නෑහෑ නෙද?.....
 
siyalladath

Member
Jul 29, 2009
4,398
69
0
මචන් මම කියන දෙට තරහා වෙන්න එපා...දෑන් කට්ටිය කියනවා එලකිරි එක උගත් අයගෙ විතරක් කියලා...ඔය කියන අය දන්නෙ කොහොමද අම්මද පරිගනකය අරගෙන දුන්නෙ/නෑත්තම් හම්බකරලද ගත්තෙ කියලා...අනිත් කෙනාට රස්සාවක් තියනවාද නෑද්ද කියලා...එහෙම කතා කරන එක වෑරදියි නෙද?

හෑබයි ඔයා ඔය ඡන්දය නෑති අය මෙතන කෑගහනවා කියන එකට මමත් එකගයි....ඔයාටත් ඡන්දය නෑහෑ නෙද?.....

ehama kiyana epa ban..ubata mata wage naemai ugath unta haema dhema therenawa:rofl:....U hithane mama u wage rassawak naethi pin bath gilina 1kek kiyala..monawa karanadha ban u pin bath kaka gotta allanawa:lol:
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
මචන් මම කියන දෙට තරහා වෙන්න එපා...දෑන් කට්ටිය කියනවා එලකිරි එක උගත් අයගෙ විතරක් කියලා...ඔය කියන අය දන්නෙ කොහොමද අම්මද පරිගනකය අරගෙන දුන්නෙ/නෑත්තම් හම්බකරලද ගත්තෙ කියලා...අනිත් කෙනාට රස්සාවක් තියනවාද නෑද්ද කියලා...එහෙම කතා කරන එක වෑරදියි නෙද?

හෑබයි ඔයා ඔය ඡන්දය නෑති අය මෙතන කෑගහනවා කියන එකට මමත් එකගයි....ඔයාටත් ඡන්දය නෑහෑ නෙද?.....

මං කෑගැහුවද? මං දන්නවා කෑගහන අයගේ හැටි මං ඔයා හිතනවාට වඩා වෙනස් කෙනෙක් :lol:
මං දන්න දේ/හිතන දේ කියනවා ඒ අයට ඒවා බොරු නම් කෙලින්ම බොරු කියලා කියන එකයි ඇත්තේ එහෙත්, ඒවට මුකුත් කියන්නෙ නැත්තේ ඒ අය එහෙම නිසා.
අම්මලා පරිගණක අරන් දෙන එකේ ඇති වරදක් නෑ මං ඒකට මුකුත් කිව්වේ නෑ මං කිව්වේ දැන් කාලේ කට්ටියක් බිහිවෙලා ඉන්නවා අම්මලට වද දීල එක එක ඒවා කියල පරිගණක අරගෙන එළකිරි එන අය අනිත් වැඩ කියලා කරන්නේ ෆිල්ම් බලන එකයි ගේම් ගහන එකයි ඒවා වැරදී කියනවා නෙමේ මේක සමාජයක් මේ ක ඇතුලේ මොන මොන දේවල් කිව්වත් ඒවා බොහොම පරිස්සමින් කියන්න ඕනා තමන්ගේ අදහස් වගේම අනිත් අයටත් අදහස් තියෙනවා ඒ අය ඉස්සෙල්ලා අනික් අය හිතන දේවල් වලට කුණුහරුප වලට ආසන්නයෙන් යන හෝ කුණුහරුප පිළිතුරු නොසැපයිය යුතුයි මල පනිනවා නම් මුකුත් නොදා හිටියට කවුරුත් මුකුත් කියන්නේ නෑ මේක එහෙම නෙමේ නේ පොස්ටර් එල්ලං මේක election campaign එකක් කරගන්න හදනවා ඒකටයි මං විරුද්ධ වැඩියෙන්ම විරුද්ධ අර වගේ බොහෝවිට ඉගෙනීමට කියලා පරිගණක ගත්ත අය එහෙම කරන එකට

මේවා අදාල වන අය විශාල වශයෙන් ලංකාව තුල ඉන්නා බව මං ඔබට අමුතුවෙන් කියන්න ඕනා නෑ මං හිතන්නේ
 
sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    obage prashnayata adaala aya pilithuru dena ekak na.
    satarh newei eyage mahappa janadipathi unath balaya thiyena ewun pawul wadaya,wanchawa,hotrakama aniwaryen karanawa.
    me rata kalin UNP eka palanaya karapu hatith ehemai.
    duppath minissunge takatama pawa horakam karapu bada thadiyo thawama parliament eke innawa.
    sarath war ekedi weerayek unata political paththen thawama atha daruwek.
    eyata wenne ranil mongala hakim,mano lage kapati kamata rawatila niwata wennai.
    a nisa meya
    dinuwoth exe.presidency eka eya lagama thiya ganna eka hodai.
    anika ranil dan ayema europe paththe kelam tour ekak yanne HR case aluth karanna.
    a kiyanne war eka dinawapu kattiya THE HAGUE walata patawanna.
    eheme unama SF tath mahinda,gota,ekka ekama plane eka thamai.
    me rate ehema wenne na kiyanna ba.
    balaya wenuwen rata wikunapu parayo inna ratak meka.
    balaye inne thamun nam war 10k thibunath kamak na unta.
    vote for mahinda means vote for sovereignty of our motherland.
     
    May 17, 2006
    3,632
    90
    0
    මං කෑගැහුවද? මං දන්නවා කෑගහන අයගේ හැටි මං ඔයා හිතනවාට වඩා වෙනස් කෙනෙක් :lol:
    මං දන්න දේ/හිතන දේ කියනවා ඒ අයට ඒවා බොරු නම් කෙලින්ම බොරු කියලා කියන එකයි ඇත්තේ එහෙත්, ඒවට මුකුත් කියන්නෙ නැත්තේ ඒ අය එහෙම නිසා.
    අම්මලා පරිගණක අරන් දෙන එකේ ඇති වරදක් නෑ මං ඒකට මුකුත් කිව්වේ නෑ මං කිව්වේ දැන් කාලේ කට්ටියක් බිහිවෙලා ඉන්නවා අම්මලට වද දීල එක එක ඒවා කියල පරිගණක අරගෙන එළකිරි එන අය අනිත් වැඩ කියලා කරන්නේ ෆිල්ම් බලන එකයි ගේම් ගහන එකයි ඒවා වැරදී කියනවා නෙමේ මේක සමාජයක් මේ ක ඇතුලේ මොන මොන දේවල් කිව්වත් ඒවා බොහොම පරිස්සමින් කියන්න ඕනා තමන්ගේ අදහස් වගේම අනිත් අයටත් අදහස් තියෙනවා ඒ අය ඉස්සෙල්ලා අනික් අය හිතන දේවල් වලට කුණුහරුප වලට ආසන්නයෙන් යන හෝ කුණුහරුප පිළිතුරු නොසැපයිය යුතුයි මල පනිනවා නම් මුකුත් නොදා හිටියට කවුරුත් මුකුත් කියන්නේ නෑ මේක එහෙම නෙමේ නේ පොස්ටර් එල්ලං මේක election campaign එකක් කරගන්න හදනවා ඒකටයි මං විරුද්ධ වැඩියෙන්ම විරුද්ධ අර වගේ බොහෝවිට ඉගෙනීමට කියලා පරිගණක ගත්ත අය එහෙම කරන එකට

    මේවා අදාල වන අය විශාල වශයෙන් ලංකාව තුල ඉන්නා බව මං ඔබට අමුතුවෙන් කියන්න ඕනා නෑ මං හිතන්නේ

    හරි ඔයා කියන එක ඈත්ත....කෙනෙක් ඉගන ගෑනිමට කියලා පරිගනකය ගත්තද තමන් දුක් මහන්සිවෙලා ගත්තද කියලා ඔයා දන්නෙ නෑහෑ නෙද?

    අනිත් එක උගත් යෑයි...තමන්ට ගරු කරන්නයෑයි කියා ගන්නා අය...ලොකු රස්සාවල් කරනවා කියන අය එලකිරි එකෙ තර්ක කරන්න ගිහින් බෑරි උනාම කුනුහර්ප කියනවා...එවා හරිද?
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    හරි ඔයා කියන එක ඈත්ත....කෙනෙක් ඉගන ගෑනිමට කියලා පරිගනකය ගත්තද තමන් දුක් මහන්සිවෙලා ගත්තද කියලා ඔයා දන්නෙ නෑහෑ නෙද?

    අනිත් එක උගත් යෑයි...තමන්ට ගරු කරන්නයෑයි කියා ගන්නා අය...ලොකු රස්සාවල් කරනවා කියන අය එලකිරි එකෙ තර්ක කරන්න ගිහින් බෑරි උනාම කුනුහර්ප කියනවා...එවා හරිද?

    මං දන්නේ නෑ ඒත් මං එයාව ඒ ගොඩට දැම්මෙත් නෑ මං ඉඟි කලා එහෙම අය ඉන්නා බවට එයා ඒ ගැන හිතන්න ඕනා තමන්ගේ හැසිරීම අනූව කට්ටිය එක එක ඒවා හිතාගන්නවා මං කිව්වා එලිපිට

    හරි මං ඒවා වැරදියි කියන්නේ නෑ මං කාටවත් ගොට්ට අල්ලන්න ගියේ නෑ ආරම්භයේ දීම යම් උගත් කෙනෙක් කියන දෙයකට බැනගෙන එන එක හරි නෑ ඒක අශිෂ්ටයි! ඒවගේ අයව වලක්වන්නත් කවුරු හරි ඉන්න ඕන ඉගෙනගත්තු අය වැරදියට හැසිරෙනවා කියලා නූගත් අයට ඊට හපං විදියට හැසිරුනොත් මේ රටට වෙන දේ හිතාගන්න පුළුවන් නේ; රටේ මොන දේ උනත් විනය කියන එක නම් ඇත්තේ ම නෑ මාත් දවසක් රනිල්ට ඔය කියන විදියට පොඩි කැත කතාවක් කිව්ව එ වෙලෙම කෙනෙක් මට කිව්වා එහෙම කියන එක හරි නෑ කියල ඉතින් මං ඒක හදාගත්ත දැන් ඕවා වෙන්නේ නෑ
    ෆොන්සේකාට *න්සේකා කියලා කියන අයත් මර්වින් ගානටම වැටෙන්නේ නැද්ද? රාජපක්‍ෂටත් ඔය එක එක කතා කිව්වට ඔය මනුස්සයා නිසා තමා දැන් මිනිස්සු කරදරයක් නැතුව පාරේ බැහැල යන්නේ ඒවාට අඩු තරමේ යම් ගරුත්වයක් වත් නැති එවුන් ටිකක් දැන් රටේ බත් පැකට් එකට ජීවිතේ බේරපු එකාව චොර කරනවා ඕම තමා
     
    ඔයා හරි මමත් කෑමති නෑහෑ සරත්ටවත්/මහින්දටවත් බනිනවාට....මොකද දෙන්නම විරයො...අපි බොරුවට මරාගත්තට වෑඩක් නෑහෑ....මම කියන්නෙ ඔයාට නෙවි...

    ආරම්බයෙදි කවුරුත් කාටවත් බෑන්නෙ නෑහෑ....තර්ක කරගන්න බෑරි උනාම සමහර උගත් අය කුනුහර්ප කියන එක සාදාරන නෑහෑ නෙද?

    එයා උගත් කියලා කියන හෑම දෙම පිලිගන්න ඔන නෑහෑ නෙද?
     
    wal bada maewa kiyawala poddak hithanna..,dan wela thiyenna wal bada gae ugath manasin kunuharpa type wimai:rofl:
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0

    ඔයා හරි මමත් කෑමති නෑහෑ සරත්ටවත්/මහින්දටවත් බනිනවාට....මොකද දෙන්නම විරයො...අපි බොරුවට මරාගත්තට වෑඩක් නෑහෑ....මම කියන්නෙ ඔයාට නෙවි...

    ආරම්බයෙදි කවුරුත් කාටවත් බෑන්නෙ නෑහෑ....තර්ක කරගන්න බෑරි උනාම සමහර උගත් අය කුනුහර්ප කියන එක සාදාරන නෑහෑ නෙද?

    එයා උගත් කියලා කියන හෑම දෙම පිලිගන්න ඔන නෑහෑ නෙද?

    නැහැ කොහෙත්ම උගත් කෙනෙක් කියන නිසා කිසි දෙයක් පිලිගන්න ඕනා නෑ එහෙත් ... වඩා හොදයි එයාට දක්වන අදහසක් හොදින් දකවනවා නම්. අනික මේක වල් බඩාගේ ලියමනක් නෙමේ මේ වෙනකෙනෙක් ලියපු එකක් අනික ඕනා නම් වල් බඩා මුලින් දාපු ත්‍රෙඩ් එකේ මුලටම ගිහින් බලන්න අනික සියල්ල දත් මේ පිළිතුරු දුන්නාට ඒ ප්‍රශ්නය එයාට දීපු ප්‍රශ්නයක් නෙමේ
    බැන්නා ද නැද්ද මංදා බයිට් එකට වගේ නම් ගන්න හැදුවා :D:rofl:
     
    ow mage prasnayak naemai thami...man paeni sitiye mage yaluwek waenuwen...wal bada maekka saho ta kunuharpen baenna...1ka wal bada gae ugath kamata hoda nae...
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    ow mage prasnayak naemai thami...man paeni sitiye mage yaluwek waenuwen...wal bada maekka saho ta kunuharpen baenna...1ka wal bada gae ugath kamata hoda nae...

    මැක්කා කියන කෙනත් අමුතු පොරක් එයාගේ කලින් ත්‍රෙඩ් බලන්න LNW එකේ කබල් නිවුස් ගෙනාවා එයා මෙහෙ කාලයක් දැන් ඔය ස්වර්නවාහිනිය විකුණුවා කියන එකත් ඒකෙන් තමා එන්නේ ඇත්ත වෙන්න පුළුවන් LNW කියන සයිට් එකේ News Sources වලට Tamilnet.com තියනවා ඒක තමා මට අල්ලන්නේ නැත්තේ
     
    May 17, 2006
    3,632
    90
    0
    නැහැ කොහෙත්ම උගත් කෙනෙක් කියන නිසා කිසි දෙයක් පිලිගන්න ඕනා නෑ එහෙත් ... වඩා හොදයි එයාට දක්වන අදහසක් හොදින් දකවනවා නම්. අනික මේක වල් බඩාගේ ලියමනක් නෙමේ මේ වෙනකෙනෙක් ලියපු එකක් අනික ඕනා නම් වල් බඩා මුලින් දාපු ත්‍රෙඩ් එකේ මුලටම ගිහින් බලන්න අනික සියල්ල දත් මේ පිළිතුරු දුන්නාට ඒ ප්‍රශ්නය එයාට දීපු ප්‍රශ්නයක් නෙමේ
    බැන්නා ද නැද්ද මංදා බයිට් එකට වගේ නම් ගන්න හැදුවා :D:rofl:

    අනෙ නෑහෑ මම ඔයාට බෑන්නෙ නෑහෑ...ඔයා ජොක් කරපු නිසා මමත් කරා....හෑබයි වල්බඩා උට කතා කරගන්න බෑරි උනාම මළ පෑනලා පෑත්තම ගද ගස්සනවා....පව් බන් උ....එක නෙවි කව්ද ඔය සියල්ල දත්?
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    මැක්කා කියන කෙනත් අමුතු පොරක් එයාගේ කලින් ත්‍රෙඩ් බලන්න LNW එකේ කබල් නිවුස් ගෙනාවා එයා මෙහෙ කාලයක් දැන් ඔය ස්වර්නවාහිනිය විකුණුවා කියන එකත් ඒකෙන් තමා එන්නේ ඇත්ත වෙන්න පුළුවන් LNW කියන සයිට් එකේ News Sources වලට Tamilnet.com තියනවා ඒක තමා මට අල්ලන්නේ නැත්තේ

    වෙන්න අති නමුත් මචන් කුනුහර්ප කිම හොද දෙයක් නෙමෙයි