මැ.කෝ කිව්වා නේද කලින් දීපු ජාතික ලැයිස්තුවට ඒපිටින් වෙන අයගේ නම් දාන්න බෑ කියලා. ඉතින් කොහොමද සරත් ෆොන්සේකාට කැමති උනත් දෙන්නේ?
[SIZE="5"etti]මැ.කෝ කිව්වා නේද කලින් දීපු ජාතික ලැයිස්තුවට ඒපිටින් වෙන අයගේ නම් දාන්න බෑ කියලා. ඉතින් කොහොමද සරත් ෆොන්සේකාට කැමති උනත් දෙන්නේ?[/SIZE][/QUOTE] [COLOR="DarkRed"]ඇයි හාදුන්හෙට්ටි පත් කලේ[/COLOR]
ehema ekak ne, peradichcha ayawa ganna puluwan, JVP eken handunneththiwa demme..

a machan thamange list eken ne. SF illuwe wenama ne![]()




ප්රතික්ශේප කල එකම හොඳයි බං![]()
ෆොන්සේක දේශපාලනේට එන්න ඕන්නෑ![]()
ආවොත් වෙන්නෙ අප්පච්චිහ්ට වෙච්චි දේම තමා![]()
දැන් ගෙදරට වෙලා ඉන්න තියෙන්නෙ ගෞරවේ රැකගෙන![]()
![]()

illanna une minissu chande dunne nathi nisaneහෆෝයි යුද විරැවෙකුට ගිය කලක්.....
මන්ත්රීකමකුත් ඉල්ලල ගන්න උනා????
මැ.කෝ කිව්වා නේද කලින් දීපු ජාතික ලැයිස්තුවට ඒපිටින් වෙන අයගේ නම් දාන්න බෑ කියලා. ඉතින් කොහොමද සරත් ෆොන්සේකාට කැමති උනත් දෙන්නේ?