සරත් ෆොන්සේක

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ජෙනරල්ට තාම ප්‍රජා අයිතියනැ

මරා සරත් ෆොන්සේකාට ජනාධිපති සමාව ලබාදුන්න ලිපිගොනු අස්ථාන ගත කරලද දන්නේ නෑ බං :(:( මම හිතන්නේ ප‍්‍රජා අයිතිය ලබාදෙන්න ඒ ෆයිල් වල තියෙන විස්තර අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් පාර්ලිමේන්තුවට ගනියි ජාතික ලැයිස්තුව හරහා කොහොම වුනත් මරා ගේ කුමන්ත‍්‍රණ පරද්දන්න ෆොන්සේකා තමයි හොඳම උත්තරය
 

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,140
    3,144
    113
    mama hithanne denata neethi wirdhi widihata path karala inna aga winisuruwawa ain karala inn one.
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ප්‍රජා අයිතිය නැතුව කොහොමද බන් ඇමැතිකම් ගන්නේ .. මහින්ද කරපු බලු වැඩේට ඔකා මලාට පස්සේ සොහොනටත් හෙන ඉල්ලන ඔන්න පර මහින්දයා ආයෙත් බලයට එන්න දගලනවා මලාට ජන්දේ දෙන්න එපා >>>....එහෙම දෙන්න වෙන එකකුත් නැ කියලා හිතනවා ......

    මහින්ද පපරයා විසින් සරත්ෆොන්සේකාට කරපු බලු වැඩේ ගැන අවංකම දැනෙන කෙනෙක් කවදාවත් මහින්දගේ පක්ෂයටවත් ජන්දේ දෙන්නේ නැ ....

    සරත්ෆොන්සේකාට ලැබිය යුතුතත්වය ලබා ගන්න ක්‍රමානකුලව වැඩ පිළිවලක් කරන්න වෙනවා ..... මේපාර පාර්ලිමේන්තු ඉල්ලයි සරත්ෆොන්සේකා එහෙම තමයි එන්න වෙන්නේ ....


    මෙන්න මහින්දගේ බබා ටෝක් මේවාට රැවටෙන බයියෝ තවමත් නැතුවා නොවේ ..

    https://www.facebook.com/video.php?v=1531522417099913
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    A. සිරියා;17730581 said:
    මම හිතන්නේ මචං SF ට මුලින්ම ජෙනරල් කමයි, නැති කරපු තනතුරු ටිකයි, විශ්‍රාම වැටුපයි දෙන වැඩ ටික කරලා ඉඳියි..

    This is an one place where MR went wrong..........
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    සරත් ෆොන්සෙගාගේ ප්‍රජා අයිතිය මහින්ද නැති කලානේද..එතකොට එයාට රටෙි ජනාපතිවත් වෙන්න තියා මොනවත් කරන්න බැරි වෙන තැනට මරා වැඩ කලානේ...
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    තිය තිය ඉන්නෙ නැතුව වරෙව් ඇතුලට

    සරත් ෆොන්සේකට මොකද වෙලා තියෙන්නෙ.මිනිහ පේන්නවත් නෑනෙ..මම බලාගෙන හිටියෙ කැබිනට් එකේ ඇමති කමක් හම්බ වෙයි කියල..

    Ponil dumped him again. That's all.