සරමල ප්‍රශ්නේ වෙඩි තියපු එක අල්ලලද?

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha

    යකෝව්.. බල්ලෝ බලල්ලු වගේ මහපාරේ මිනිස්සු මරනවා... පාතාලය රකින මාලිමාව ගෙදර පල :angry: :angry:

    ලංකාව චිකාගෝවක් කරන්න නෙමෙයි මාලිමාවට අපි ජන්දේ දුන්නේ..මාලිමාව ආවේ පාතාලය නැතිකරන්නනම් ඔය 159 දෙනාගෙන් එකෙක්ටවත් පාතාලයෙන් කිසිම තර්ජනයක් ආවේ නැත්තේ ඇයි කිය කිය කල්පනා කර කර තමයි මම ජන්දේ දාන්න පෝලිමේ හිටියේ කාටවත් නොකිව්වාට...:confused::confused::confused::(
     
    • Haha
    Reactions: wpril5 and vmsgamer

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113

    යකෝව්.. බල්ලෝ බලල්ලු වගේ මහපාරේ මිනිස්සු මරනවා... පාතාලය රකින මාලිමාව ගෙදර පල :angry: :angry:

    ලංකාව චිකාගෝවක් කරන්න නෙමෙයි මාලිමාවට අපි ජන්දේ දුන්නේ..මාලිමාව ආවේ පාතාලය නැතිකරන්නනම් ඔය 159 දෙනාගෙන් එකෙක්ටවත් පාතාලයෙන් කිසිම තර්ජනයක් ආවේ නැත්තේ ඇයි කිය කිය කල්පනා කර කර තමයි මම ජන්දේ දාන්න පෝලිමේ හිටියේ කාටවත් නොකිව්වාට...:confused::confused::confused::(
    Ubane genawe
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,080
    10,658
    113
    කැරිම ආතල් එක උගෙ STF සෙට් එක දැක්කද? යකෝ ඔච්චර තුවක්කු තියන් ඉඳලා වෙඩි තියලා යන එකාව අල්ලගන්න බැරිද? සන්ග්ලාස් දාගෙන කැරියො වගේ ඉන්නෙ ඒඋනාට
    නියම ජෝකර්ලා සෙට් එකක් බන් උන් නම් , උන් ඔය ඇඳගෙන ඉන්නවා වගේ body armor එකක් මැරුණ මිනිහටත් අන්දගෙන එන්න තරම් මොලයක් නැද්ද බන් ඔය ආරක්ෂක අංශවල ඉන්න මහලොකු පොරවල් වලට

    මහලොකුවට MP5 දික්ගරගෙන ඉන්නේ , revolver එකකින් තියලා යනකං දන්නේ නෑ ,
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,237
    6,731
    113
    East Blue (Goa Kingdom)
    නියම ජෝකර්ලා සෙට් එකක් බන් උන් නම් , උන් ඔය ඇඳගෙන ඉන්නවා වගේ body armor එකක් මැරුණ මිනිහටත් අන්දගෙන එන්න තරම් මොලයක් නැද්ද බන් ඔය ආරක්ෂක අංශවල ඉන්න මහලොකු පොරවල් වලට

    මහලොකුවට MP5 දික්ගරගෙන ඉන්නේ , revolver එකකින් තියලා යනකං දන්නේ නෑ ,
    Boru show karayo , arrest karapu un aran gihin wedi thiyanna witharayi danne ,
    Media walin enawa kiyala danna nisa pita kotuwen kannadi aragena dagena enne ,
    pottayonta bageta penawath aththe ,
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,552
    25,896
    113
    වෙඩි තියපු එකා වැඩ්ඩෙක්..... බිලියන් ගණන් වියදම් කරලා ආරක්ෂක අංශ පවත්වාගෙන යද්දී.... ඇතුලට රිංගල ගේමක් දුන්නා කියන්නේ පට්ට...
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    185
    349
    63
    Malabe
    ඒකනේ ඒකනේ🤣

    මට නම් හිතෙන්නෙම මු වාහනේ හොය හොයා ඇවිදිද්දී වෙඩි තියපු එකා මුගේ වාහනෙන් ම පැනලා යන්න ඇති කියලා.
    මූ ඇමති උන දවසෙමත් ටයි කෝට් දාන් ආපු බුවෙක් මූ උඩ බිම බල බලා ඉද්දි පාස්පෝර්ට් 17ක් හදන් පැන්නා නේ.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,273
    15,369
    113
    කැරිම ආතල් එක උගෙ STF සෙට් එක දැක්කද? යකෝ ඔච්චර තුවක්කු තියන් ඉඳලා වෙඩි තියලා යන එකාව අල්ලගන්න බැරිද? සන්ග්ලාස් දාගෙන කැරියො වගේ ඉන්නෙ ඒඋනාට
    Orders nathuwa wedi thiyanna ba kukuloh ehema weapon ekak athe thibba paliyata.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    Orders nathuwa wedi thiyanna ba kukuloh ehema weapon ekak athe thibba paliyata.
    පයියටද බන් එහෙනම් ඔච්චර උස්සන් යන්නෙ. බලපන් ජීප් ගොඩ. අපරාදේනෙ අපේ සල්ලි
     
    • Like
    Reactions: hi.dushan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,761
    167,428
    113
    එකමත් එක රටක
    Orders nathuwa wedi thiyanna ba kukuloh ehema weapon ekak athe thibba paliyata.
    මොකද බන් බැරි .
    වෙඩි තියල කලබල කරන එකෙක්ට වෙඩි තියන්න පුලුවන් .
    උසාවි ඇතුලේ එහෙම කරන්න ආපු උන්ව මරලත් තියෙන්නේ
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,273
    15,369
    113
    පයියටද බන් එහෙනම් ඔච්චර උස්සන් යන්නෙ. බලපන් ජීප් ගොඩ. අපරාදේනෙ අපේ සල්ලි
    Ow ban, eka nam aththa. :(

    මොකද බන් බැරි .
    වෙඩි තියල කලබල කරන එකෙක්ට වෙඩි තියන්න පුලුවන් .
    උසාවි ඇතුලේ එහෙම කරන්න ආපු උන්ව මරලත් තියෙන්නේ
    Orders nathuwa ba ban. Unge lokkagen order eka labenna ona wedi thiyanna. Thamanta ona widiyata decision eka aragena wedi thiyanna baha mama danna widiyata nam.
    ------ Post added on Feb 19, 2025 at 2:03 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,761
    167,428
    113
    එකමත් එක රටක
    Orders nathuwa ba ban. Unge lokkagen order eka labenna ona wedi thiyanna. Thamanta ona widiyata decision eka aragena wedi thiyanna baha mama danna widiyata nam.
    එහෙම නම් වෙන්නේ නෑ .
    ඔය පැනල යන්න හදන උන් ට වෙඩි තියන්නේ ඕන තරම් .
    මූ උසාවියක් ඇතුලේ වෙඩි තියල පැනල යන්න නේ හදන්නේ . මොකද බැරි .
    උබ කියන විදයට මොකෙක් හරි එකෙක් ඔය පිට රට වගේ එකපාරම පාරේ මිනිස්සු මර මර කප කැප ගියොත් ඌට වෙඩි තියන්න බෑ පොලිසියට