



Ubane genaweයකෝව්.. බල්ලෝ බලල්ලු වගේ මහපාරේ මිනිස්සු මරනවා... පාතාලය රකින මාලිමාව ගෙදර පල
ලංකාව චිකාගෝවක් කරන්න නෙමෙයි මාලිමාවට අපි ජන්දේ දුන්නේ..මාලිමාව ආවේ පාතාලය නැතිකරන්නනම් ඔය 159 දෙනාගෙන් එකෙක්ටවත් පාතාලයෙන් කිසිම තර්ජනයක් ආවේ නැත්තේ ඇයි කිය කිය කල්පනා කර කර තමයි මම ජන්දේ දාන්න පෝලිමේ හිටියේ කාටවත් නොකිව්වාට...![]()
![]()
මාලිමාවේ බර අවි වලට ප්රශ්නයක් ආවම රෙද්දෙ රෙවෙනවාpaw bn u araheta yanawai meheta yanawai wahane hoya hoya
නියම ජෝකර්ලා සෙට් එකක් බන් උන් නම් , උන් ඔය ඇඳගෙන ඉන්නවා වගේ body armor එකක් මැරුණ මිනිහටත් අන්දගෙන එන්න තරම් මොලයක් නැද්ද බන් ඔය ආරක්ෂක අංශවල ඉන්න මහලොකු පොරවල් වලටකැරිම ආතල් එක උගෙ STF සෙට් එක දැක්කද? යකෝ ඔච්චර තුවක්කු තියන් ඉඳලා වෙඩි තියලා යන එකාව අල්ලගන්න බැරිද? සන්ග්ලාස් දාගෙන කැරියො වගේ ඉන්නෙ ඒඋනාට
Boru show karayo , arrest karapu un aran gihin wedi thiyanna witharayi danne ,නියම ජෝකර්ලා සෙට් එකක් බන් උන් නම් , උන් ඔය ඇඳගෙන ඉන්නවා වගේ body armor එකක් මැරුණ මිනිහටත් අන්දගෙන එන්න තරම් මොලයක් නැද්ද බන් ඔය ආරක්ෂක අංශවල ඉන්න මහලොකු පොරවල් වලට
මහලොකුවට MP5 දික්ගරගෙන ඉන්නේ , revolver එකකින් තියලා යනකං දන්නේ නෑ ,
උන් කොහොමත් ජීවත් උනත් වැඩක් නැ නේ...අලුත්කඩේ උසාවිය ළඟ වෙඩි තියල පනින්න පුලවන් නම් තව මොන කතාද
ඒකනේ ඒකනේ
ඒකනේ ඒකනේ

Orders nathuwa wedi thiyanna ba kukuloh ehema weapon ekak athe thibba paliyata.කැරිම ආතල් එක උගෙ STF සෙට් එක දැක්කද? යකෝ ඔච්චර තුවක්කු තියන් ඉඳලා වෙඩි තියලා යන එකාව අල්ලගන්න බැරිද? සන්ග්ලාස් දාගෙන කැරියො වගේ ඉන්නෙ ඒඋනාට
පයියටද බන් එහෙනම් ඔච්චර උස්සන් යන්නෙ. බලපන් ජීප් ගොඩ. අපරාදේනෙ අපේ සල්ලිOrders nathuwa wedi thiyanna ba kukuloh ehema weapon ekak athe thibba paliyata.
මොකද බන් බැරි .Orders nathuwa wedi thiyanna ba kukuloh ehema weapon ekak athe thibba paliyata.
Ow ban, eka nam aththa.පයියටද බන් එහෙනම් ඔච්චර උස්සන් යන්නෙ. බලපන් ජීප් ගොඩ. අපරාදේනෙ අපේ සල්ලි

Orders nathuwa ba ban. Unge lokkagen order eka labenna ona wedi thiyanna. Thamanta ona widiyata decision eka aragena wedi thiyanna baha mama danna widiyata nam.මොකද බන් බැරි .
වෙඩි තියල කලබල කරන එකෙක්ට වෙඩි තියන්න පුලුවන් .
උසාවි ඇතුලේ එහෙම කරන්න ආපු උන්ව මරලත් තියෙන්නේ
එහෙම නම් වෙන්නේ නෑ .Orders nathuwa ba ban. Unge lokkagen order eka labenna ona wedi thiyanna. Thamanta ona widiyata decision eka aragena wedi thiyanna baha mama danna widiyata nam.