පයියටද බන් එහෙනම් ඔච්චර උස්සන් යන්නෙ. බලපන් ජීප් ගොඩ. අපරාදේනෙ අපේ සල්ලි
වෙඩි තියන්න ඉස්සෙල්ලම අදාල ප්රදේශයේ පොලිස් ස්ථානදිපති තුමාගේ අවසරය ඕන.
ඒ වගේම, ඊට පස්සේ ග්රාමසේවක මහතාගෙන් ඔහු ප්රදේශයේ අපරාද වලට සම්බන්ද ද ? යහමගට ගත හැකි ද ? පවුලම අපරාද වලට සම්බන්දයක් තියෙනවා ද ? Bad කෙනෙක් ද කියල තහවරු කරන්න ඕන.
පොලිසියේ ස්ථාන්දිපති පළාතේ ASP ට කියල SSP ගෙන් අවසර ගන්න ඕන. SSP, DIG ට කියල පොලිස්පති ගෙන් අවසර ගන්න ඕන.
පොලිස් පති මහජන ආරක්ෂාව සම්බන්ද ලේකම් දැනුවත් කරලා ආරක්ෂක ඇමති ගේ ලිකිත තවරුව ඕන.
ආරක්ෂක ඇමති ජනාදිපති දැනුවත් කරලා ආර්ථික කමිටුවෙන් නිර්දේශ ගන්න ඕන bullet කියක් පාවිච්චි කරන්න ඕන ද කියලා.
ඊට සමගාමිව සවුක්ය දෙපාර්තුමේන්තුව හරහා තියෙන බෙහෙත් පිළිබද වාර්තාවක් ගන්න ඕන.
එක ලගම ප්රදේශිය රෝහලට යවල බෙහෙත් තියෙනවද කියල හරියට ම දැන ගන්න ඕන. General හොස්පිටල් එකේ බෙහෙත් වල stock වාර්තාව අරගෙන ඒක බලන්න ඕන විශාල වෙඩි වැදීමක දී ප්රතිප්රහාර එල්ල උනොත් තුවාල විය හැකි උපරිම සංක්යව ට බෙහෙත් තියෙනවා ද කියලා.
විගන්දිපති ට යවලා විගනදිපති වාර්තාවෙන් තහවරු කරගෙන තමා පොලිස්පති, DIG ට දාලා පරිසර කමිටුවට දාන්නේ සිදුවන ශබ්ද දුෂණය අවම කර ගන්නේ කොහොමද කියල නිර්දේශ ගන්න.
ඉතින් එක එක තැන් වලින් ලිකිත අවසරය ගන්න Jeeps /and Bikes විහිදී යන්න තමා ඔච්චර ගේන්නේ.
අපි උබල සරලව හිතුවට ඕක සැහෙන්න ලොකු process එකක් බන්.