සරම හරියට අඳින්නේ කොහොමද? ඇන්දාම එක විදියකට හිටින්නේ නෑනේ. ඒ මදිවට ඒක හැම තිස්සෙම කැඩෙනවා. 
Last edited:
Oya widiyata hotel wala adinawachiththayak adala wage ne lol
kiyala denwako brotherමට නම් සුපිරියට පුළුවන්
kohomahari endanam harine. daham pasal endagena giyata wedi hariyak e hitiyeth shorta pitinneපතිර-ණයා
දැං සිංහලු සරම අදින්නෙත් ඔන්ලයින් ටියුටොරියල් බලලද ඕයි
------ Post added on Oct 26, 2021 at 6:25 PM

සරම දෙපැත්තෙන් අල්ල ගත්තා දකුණු පොට බඩේ වම්පැත්තෙන් තියා ගත්තා. වම පැත්තේ පොට බඩේ දකුනු පැත්තට ගත්තා සරමේ උඩ පොටටම බඩට හිර වෙන්න තද කෙරුවා ..........Oya widiyata hotel wala adinawa
kiyala denwako brother
------ Post added on Oct 26, 2021 at 6:29 PM
Maawa daham paasal gannawanam yanawa.සරම් අඳින්නෙ ඇයි? දහම් පාසල් පටන් ගන්නව කියපු නිසාද?

සරම හරියට අඳින්නේ කොහොමද? ඇන්දාම එක විදියකට හිටින්නේ නෑනේ. ඒ මදිවට ඒක හැම තිස්සෙම කැඩෙනවා.![]()
ekane bn. mun hina wenawa.eka hamotama wage tyna prashanayk bn
ape samaje hetiyata sarama endama matured bn. anika oka endama air cooling ehema hodata weda.sarong andinne na![]()
adiyak thibba dekak thibba saros gaala galawan wetunaඑහෙට නැමුව මෙහෙට නැමුව ඇදල ගත්ත අස්සෙ ගැහුව
civil hitiyoth iwarai