සරම_උස්සලා පෙන්නනවා
ශ්‍රී ලංකාවේ කම්කරු රැකියා අවස්තාවන් ලබා දුන් ඉන්දීය සහ චීන ජාතිකයන්ගෙන් ශ්‍රී ලාංකිකයන්ට සිදුවන හිරිහැර පිළිබඳ පුවතක් වාර්තා වෙනවා.
රාජගිරිය ප්‍රදේශයේ ඉදිකිරීම් වැඩබිමක සේවයේ නිරතවන චීන හා ඉන්දීය කම්කරුවන්ගෙන් මෙලෙසින් එම ප්‍රදේශයේ ජනතාවට දැඩි අපහසුතා සඳහා මුහුණදීමට සිදුව තිබේ.
මේ පිළිබදව මාධ්‍යයට අදහස් දක්වන එම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක පවසන්නේ විදෙස් කම්කරුවන් හේතුවෙන් කාන්තාවන්ට සවස 6.00 පමණ පසුව නිවසින් බැහැර යෑමට පවා නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.
“ඔවුන් අපේ මාර්ගවල සෑම දිනකම ගමන් ගන්නේ දුම්පානය කරමිනි. ඔවුන් නියමිත වස්ත්‍රවලින් පවා සැරසී නොමැතිවයි ගමන් කරන්නේ. මේ මාර්ගයේ ගමන් ගන්නා කාන්තාවන් තවදුරටත් ආරක්ෂාකාරී නෑ. අපේ නිවාස වලින් අපි පස්වරු 6.00 පසුව පිටතට යන්නේ නෑ. සමහර අවස්ථාවලදී මේ කම්කරුවන් සරම් උස්සනවා. අපේ නිවාසවලින් පවා එළියට නොබැස සිටීම අපිට අමාරුයි."
මීට අමතරව ඔවුන් රාත්‍රී කාලයේදි විවධ කාන්තාවන් ත්‍රීරෝද රථ වලින් ගේනවා. අපේ නිවාසවල ඉදිරිපිට පාවිච්චකළ කොන්ඩම් උදෑසන දකින්න ලැබෙනවා. අපේ සෑම ළමයෙක්ම හරිම තරුණයි. අපිට ගැහැණු දරුවන් ඉන්නවා. මාර්ගවල ගමන් ගන්නා අපේ දියණියන්ට ඔවුන් ලිංගික ප්‍රකාශ කරනවා. ඔවුන් මත්පැන් පානය කළ විට අපේ සුරතුලුන්ට පීඩා කරනවා.” යනුවෙන් ඇය පවසා තිබුනා.
රාජගිරියේ ඉදිකිරීම් මධ්‍යස්ථාන දෙකක මෙම කම්කරුවන් සේවය කරන බව කියවේ.
neth
"පාරේ යන්න නෑ, සරම උස්සලා පෙන්නනවා" චීන, ඉන්දීය කොල්ලන්ට ලංකාවෙන් රැකියා, අපේ තරුණියන්ට ලිංගික හිරිහැර!

හැමෝටම දඬුවම් කරන එක වැරදියිනෙ. හැදෙන අයට හැදෙන්න අවස්ථාවක් දෙන්න ඕනෙ ඕනෙවට වඩා අමානුශික වෙන්න හොඳ නෑ 
100ක් 200ක් විතර එක්ත වුනොත් හිරේ දාන්නත් බෑ නේද?