සරලව කිව්වොත් යුදෙව් මුස්ලිම් උන් මරාගත්ත

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    සරලව කිව්වොත් යුදෙව් මුස්ලිම් උන් මරාගත්තට උන්ගේ මතවාද 100% සමානයි.​

    යුදෙව් පූජකයෝ ත්‍රිත්ව සංකල්පය බොරු කියලා කියනවා.​

    මුස්ලිම් උනුත් ත්‍රිත්ව ස්ංකල්පය බොරුයි කියලා කියනවා.​

    යුදෙව්වන් ජෙසුස් දේවියො කියලා කියන එක වැරදියි කියනවා​

    මුස්ලිම් උන් ජෙසුස් දේවියො කියලා කියන එක වැරදියි කියනවා​

    හලාල් කෑමයි කෝෂර් කෑමයි එක සමානයි.​

    මට හිතෙන්නේ මුන් කවදා හරි එකතුවෙලා මුළු ලොකෙටම ගේම දෙයි කියලා...මුන් එකතුවුනාම මුලින්ම ගහන්නේ ක්‍රිස්තියන් උන්ට. ඊට පස්සේ මුලු ලෝකෙටම.

    ක්‍රිස්තියානින් කිව්වට අපි යුදෙව්වන්ගේ දෙවියන්ගේ අදහන්නේ කියලා.... යුදෙව්වො මූණටම කියනවා.... නෑ අපි ඔයාගේ දෙවියෝ (ක්‍රිස්තියානි දෙවියෝ) අදහන්නේ නෑ කියලා.​

    වැඩේ කියන්නේ මෙතන යුදෙව්වනුත් මුස්ලිම් උනුත් එකතු වෙලා ක්‍රිස්තියානි පූජකයව මඩවනවා....​

    දැන් ඔහොම පොඩියට එකතුවෙලා ක්‍රිස්තියානින්ට කොචොක් කරනවා... ඉහලින්ම එකතු වුනොත් බඩු පැකට් තමා.... මුලින්ම ක්‍රිස්තියානින්ට... ඊලඟට ලෝකේට....​

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Michael Jordan Lol GIF
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    මට හිතෙන්නේ මුන් කවදා හරි එකතුවෙලා මුළු ලොකෙටම ගේම දෙයි කියලා...මුන් එකතුවුනාම මුලින්ම ගහන්නේ ක්‍රිස්තියන් උන්ට. ඊට පස්සේ මුලු ලෝකෙටම.​

    කොහෙ එකතුවෙන්නදබන් උන්ට උන්ගෙ එවුන් එක්කවත් ඉන්න බෑ සුන්නි ශියා කියලා මරාගන්නවා. තව ටික කාලයක් යද්දි ඕවගෙ කැඩිලා තව තව ඒවා බිහිවෙයි
     
    • Like
    Reactions: NRTG and Gunther

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    ක්‍රිස්තියානි උන්ට ගහන්න උන් රෙඩි වෙනකොට ලෝකේ ක්‍රිස්තියානි උන් කියලා ජාතියක් නෑ . එලියට්ලාගෙන් කෑමක් සෙට් වෙනවා ඒ වෙනුවට . එලියට්ලා හිට්ලර් කෙනෙක් වගේ පපට් කෙනෙක් හදලා මහාසංහාරයක් කරලා අතුගාල දානව . ටෙක් ජන්‍ට්ලා තමා ඉස්සරට යුද්ධ දිනන්නේ මිසක් අල්ල අම්බාර් කියාගෙන බෙරිහන් දීගෙන මෝටාර් ගහන උන් නෙමෙයි
     
    • Like
    Reactions: NRTG and asanka+++

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඕකුන් එකතු වෙන්නෙ නෑ.

    ඉස්ලාම් කියන්නේම යුදෙව් ක්‍රියේෂන් එකක්... ඒකාලේ අරාබියේ මිසනාරි ගැටලුවක් තිබ්බා.. ඕක විසඳන්න යුදෙව් පූජකයෙක් වුණු වරකාහ් ඉබ්න් නෞෆල් ගහපු ගැටයක් ඉස්ලාම් කීයන්නේ... ඒ කාලේ මුහම්මද් යුදෙව්වොත් එක්ක ගිවිසුම් බරගානක් ගැහුවා.​

    • Like
    Reactions: NRTG

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,488
    3,899
    113
    Maligawatta
    Christian, Jews, Muslim.....etc unta kiyala wenama Devi kenek nehe, es deketa dakinnethi loku balayak me loke thiyanawa, a balayata, "subahadarmaya" kiyalath kiyanawa, Deviya kiyala th Sinhala n kiyanawa, Kadawul kiyala demalen kiyanawa, God kiyala kiyanawa English walin, Allah kiyala kiyanawa Arabic walin,

    ඉස්ලාම් කියන්නේම යුදෙව් ක්‍රියේෂන් එකක්... ඒකාලේ අරාබියේ මිසනාරි ගැටලුවක් තිබ්බා.. ඕක විසඳන්න යුදෙව් පූජකයෙක් වුණු වරකාහ් ඉබ්න් නෞෆල් ගහපු ගැටයක් ඉස්ලාම් කීයන්නේ... ඒ කාලේ මුහම්මද් යුදෙව්වොත් එක්ක ගිවිසුම් බරගානක් ගැහුවා.​

    ah, hari ban ela 🤦
    ------ Post added on Oct 8, 2023 at 10:53 AM
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    665
    456
    63
    යුදෙව් විශ්වාසයට අනුව යුදෙව් ජාන තියෙන අයට විතරයි මරණයෙන් පසු ජීවිතයක් තියෙන්නේ.
    යුදෙව් ආගමට අනුව අවසාන නබි කෙනෙක් නෑ. නබිවරු කියන්ටන් විශේෂ පුද්ගලයෝ නෙමෙයි.

    මුහම්මද් මුලින් බැඳලා හිටියේ යුදෙව් ජාන තියෙන ක්‍රිස්තියානි ගැහැණියක්
    ඇය ජීවත්ව ඉන්නකම් මුහම්මද් හැසිරුනෙත් ක්‍රිස්තියානි කාරයෙක් වගේ.
    කදීජා මලාට පස්සේ තමයි අද දකින ඉස්ලාම් ආගම හැදුනේ.
    ------ Post added on Oct 8, 2023 at 11:22 AM
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    යුදෙව් විශ්වාසයට අනුව යුදෙව් ජාන තියෙන අයට විතරයි මරණයෙන් පසු ජීවිතයක් තියෙන්නේ.
    යුදෙව් ආගමට අනුව අවසාන නබි කෙනෙක් නෑ. නබිවරු කියන්ටන් විශේෂ පුද්ගලයෝ නෙමෙයි.

    මුහම්මද් මුලින් බැඳලා හිටියේ යුදෙව් ජාන තියෙන ක්‍රිස්තියානි ගැහැණියක්
    ඇය ජීවත්ව ඉන්නකම් මුහම්මද් හැසිරුනෙත් ක්‍රිස්තියානි කාරයෙක් වගේ.
    කදීජා මලාට පස්සේ තමයි අද දකින ඉස්ලාම් ආගම හැදුනේ.
    ------ Post added on Oct 8, 2023 at 11:22 AM
    If you follow their god and learn their customs, you can become a Jew; the other way around is that your mother should be a Jew.
     
    • Like
    Reactions: NRTG

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    යකෝ උබට තියෙන ආගමික මානසිකත්වය ඔය දියුණු රට වලට නැහැ. ඔතන තියෙන්නේ Proxy warfare ඒකක්.
    ඒ්ක ගැන දැන ගන්න geopolitics ගැන දැනුමක් ඔනේ.... උබලා වගේ කළු කැත කොට උන්ට පේන්නේ ආගමික පැත්ත විතරයි.
    ඉන්දියා,පාකිස්තාන්,බංගලාදේශය,ගල්ෆ් රටවල අයටත් ඒහෙම තමයි පේන්නේ.....
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    යකෝ උබට තියෙන ආගමික මානසිකත්වය ඔය දියුණු රට වලට නැහැ. ඔතන තියෙන්නේ Proxy warfare ඒකක්.
    ඒ්ක ගැන දැන ගන්න geopolitics ගැන දැනුමක් ඔනේ.... උබලා වගේ කළු කැත කොට උන්ට පේන්නේ ආගමික පැත්ත විතරයි.
    ඉන්දියා,පාකිස්තාන්,බංගලාදේශය,ගල්ෆ් රටවල අයටත් ඒහෙම තමයි පේන්නේ.....
    යුදෙව් උන් උන්ගෙ අනාගත වාක්ය විශ්වස කරනවා. විශ්වාස කරනවා විතරක් නෙවෙයි ඒ තැනට එන්න මහන්සිවෙලා වැඩකරනවා. ටෝරා එකේ තියෙනවා ඉශ්රාලය ආරක්ශා කරන යකඩ වහලයක් ගැන, ඒක ඇත්තක් කරන්න තමයි උන් අයන්ඩෝම් එක හැදුවෙ. පොත තමයි උන්ගෙ ගයිඩන්ස් එක
     
    • Like
    Reactions: NRTG

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    යුදෙව් උන් උන්ගෙ අනාගත වාක්ය විශ්වස කරනවා. විශ්වාස කරනවා විතරක් නෙවෙයි ඒ තැනට එන්න මහන්සිවෙලා වැඩකරනවා. ටෝරා එකේ තියෙනවා ඉශ්රාලය ආරක්ශා කරන යකඩ වහලයක් ගැන, ඒක ඇත්තක් කරන්න තමයි උන් අයන්ඩෝම් එක හැදුවෙ. පොත තමයි උන්ගෙ ගයිඩන්ස් එක

    අන්න එකයි ඔය පොතක් ගයිඩන්ස් කරන උන් තමා භයානක... තෙරෙන්නේ නැද්ද නානලා නිසා ලෝකේ තියෙන අවුල​

    යුදෙව් විශ්වාසයට අනුව යුදෙව් ජාන තියෙන අයට විතරයි මරණයෙන් පසු ජීවිතයක් තියෙන්නේ.
    යුදෙව් ආගමට අනුව අවසාන නබි කෙනෙක් නෑ. නබිවරු කියන්ටන් විශේෂ පුද්ගලයෝ නෙමෙයි.

    මුහම්මද් මුලින් බැඳලා හිටියේ යුදෙව් ජාන තියෙන ක්‍රිස්තියානි ගැහැණියක්
    ඇය ජීවත්ව ඉන්නකම් මුහම්මද් හැසිරුනෙත් ක්‍රිස්තියානි කාරයෙක් වගේ.
    කදීජා මලාට පස්සේ තමයි අද දකින ඉස්ලාම් ආගම හැදුනේ.
    ------ Post added on Oct 8, 2023 at 11:22 AM

    ඔව් කදිජන් කියන්නේ යුදෙව් පරපුරෙන් එන කෙනෙක්. ඒ වගේම තමා නෞෆල් කියන කදිජාගේ තාත්තගේ අයියා යුදෙව් ආගමේ පූජකයෙක්​

    ------ Post added on Oct 8, 2023 at 11:57 AM
     
    • Like
    Reactions: NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    අන්න එකයි ඔය පොතක් ගයිඩන්ස් කරන උන් තමා භයානක... තෙරෙන්නේ නැද්ද නානලා නිසා ලෝකේ තියෙන අවුල​

    ඔව් උන්ගෙ යුද්ධෙ නවතිනවා කියන්නෙ මේ ලෝකෙම මුස්ලිම් රාජ්‍යක් උනාට පස්සෙනෙ.
    ටෝරා එකේ මොනාද දන්නෑ තියෙන්නෙ :eek:
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,838
    113
    Colombo, Sri Lanka
    ඇත්තට මේ ගොල්ලොන්ගේ දේවල් ගොඩක් එක සමානයි තමයි හැබැයි එකතුවිමනම් හිතන්න හරිම අමාරුයි
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    යුදෙව් උන් උන්ගෙ අනාගත වාක්ය විශ්වස කරනවා. විශ්වාස කරනවා විතරක් නෙවෙයි ඒ තැනට එන්න මහන්සිවෙලා වැඩකරනවා. ටෝරා එකේ තියෙනවා ඉශ්රාලය ආරක්ශා කරන යකඩ වහලයක් ගැන, ඒක ඇත්තක් කරන්න තමයි උන් අයන්ඩෝම් එක හැදුවෙ. පොත තමයි උන්ගෙ ගයිඩන්ස් එක
    උබ බෞද්ධයෙකු හැටියට පස් පව් වලින් වැලකිලා තමන්ගේ වැඩක් බලාගෙන නිවනට අවතීරණ වෙන්නකෝ....!
     
    • Like
    Reactions: asanka+++