සරල ඉංග්‍රීසි පොත්

dilshanjvc

Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    වටින Thread එකක් මචන්...
    මටත් කියවන්න පටන් ගන්න හිතුනා...

    Rep+

    මේක නම් ඇත්ත බන්... :yes:

    "ෆෝන් එකේ පොස්ට් උඩ පහල යව යව ඉඳලම දැන් උඹලගේ මොලේ හුරු වෙලා තියෙන්නේ නිකන් ඇහැට පේන දෙයක් බල බල කිසිම දෙයක් හිතන්නේ නැතුව ඉන්න. අදම ෆෝන් කියන කොඩිවිනය පැත්තකට විසි කරලා ඒ ඉතුරු වෙන වේලාවේ ඉංග්‍රීසි පොතක් කියවන්න පටන් ගමු. ඔව් මට පුළුවන් කියල හිතපල්ලා."
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678

    Ela ela thread1 adan yanna support1 denna
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Ada kiyawanna patan gannawa Sidney Sheldon ge “The other side of Midnight”
    Pages - 462 :baffled::shocked:

    සිඩ්නි ෂෙල්ඩන් කියන්නේ ආයෙ ත්‍රාසජනක කථා, කුතුහලය දක්වන කථා චක්‍රවර්තී කෙනෙක් තමයි. ෂෙල්ඩන්ගේ එක පොතක් කියවන මනුස්සයෙක් අනිවාර්‍යයෙන්ම එතනින් එහාට ෂෙල්ඩන්ට වහ වැටෙනවා. කොහොම වුනත් සිඩ්නි ෂෙල්ඩන්ගේ පොත් වල තියෙන එකකට එකක් වෙනස් කථා, කුතුහලය අන්තිම මොහොත වෙනකල්ම ගෙනියන්න තියෙන හැකියාව, සරල භාෂා රටාව වගේම පැහැදිලි කථා කීමේ හැකියාවත් එක්ක ඉංග්‍රීසි ඉගෙන ගන්න මනුස්සයෙක්ට බය නැතුව ෂෙල්ඩන්ව නිර්දේශ කරන්න පුළුවන්. හැබැයි ඉතින් මේ පොත් වල ඉංග්‍රීසි අති සරල නෑ. ඒත් කියවගන්න පුළුවන්. විශේෂම දේ තමයි, මේ පොත් එක බිංදුවක්වත් කම්මැලි නැති නිසා ගැට ගහගෙන හරි කියවන්න හිතෙන එක. The Naked Face, A Stranger in the Mirror, Bloodline, Rage of Angels, Master of the Game, If Tomorrow Comes, Windmills of the Gods, The Sands of Time, The Doomsday Conspiracy, Nothing Lasts Forever, Morning Noon and Night , Tell Me Your Dreams, Are You Afraid of the Dark? වගේ පොත් ඕනම එකකින් පටන් ගන්න පුළුවන්!
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    Ada kiyawanna patan gannawa Sidney Sheldon ge “The other side of Midnight”
    Pages - 462 :baffled::shocked:

    nice!
    11.gif
     
    Meka kiyewwe na ban. Mata set une na. Akuruth podi wadi.