සරල විදුලි සීනුව..

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    electronic-bell.jpg


    circuit-door-buzzer-by-ne555-lm380.jpg


    door-bell-circuit-using-ne555.JPG



    මේ සේරගෙන්ම අරකට වඩා මිහිරි හඬක් ගන්න පුළුවනි:yes::yes::yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Electric bell එකක්



    ඕක හරියන්නෙ නෑ බං
    උඹත් හොඳයි :P

    ඕක වදින්නෙ එක පාරයි

    නෑ බං... වෑන් එකෙං අයින් කරපු සොලනොයිඩ් එකක් හොයා ගත්තා...
    ඒකෙං කරන්ට් එක කඩන්ඩ තව ඇනේකට අනිත් පැත්තෙං සෙට් කරලා බෙල් හැමර් එකක් මැදිං හයි කලා.. හැමර් එක මූව් වෙන රේන්ජ් එක බලලා පොඩි බෙල් එකක් හයි කලා... දැං බෙල් එක එඝට වැඩ... පොඩි අව්ලකට තියෙන්නේ ඉස්කෝලෙට පවර් පැක් එකකුත් ගෙනියන්ඩ වෙනවා...
    මොකද සොලනොයිඩ් එක 12 වොට්ස්..