සරල වෙබ් හොස්ට් එකක් ඕනේ

Man-kolla

Member
Dec 31, 2016
34
3
0
සරල වෙබ් හොස්ට් එකක් ඕනේ

මගේ යාලුවෙක් ඉන්නවා Wordpress බ්ලොග් එකක් හදන්න Try එකක් දෙන. එයාට Hosting එකක් ඕනේ වෙලා තියෙනවා. මේ යාළුවා Hosting Domain ගැන මෙලෝ හසරක් දන්නේ නැහැ Web සයිට් ඒක හොස්ට් කරන්නේ wapserver දාලා පරිගණකයේ කියලා හිතං ඉන්න පොරක් මම තමයි Web Hosting ගැනත් කියලා දුන්නේ.

Web Hosting එකක් දීලා මේකෙන් ගනින් මචන් කිව්වා ම ඌට Oder ඒක දාන්න තැනට යනකම් ප්‍රශ්න රාශියයි සමහර හොස්ට් වල $3 දෙන එකට SSL , Server IP , Cpanel ඔකොම දාලා $ 20 කරලා දෙනා එව්වා තියෙනවා. මම ඌට කිව්වා ඕවා වැඩක් නැහැ ඕවා ක්ලික් නොකර Cpanel විතරක් ක්ලික් කරලා ගනින් කියලා ඊට පස්සේ ඒ එකෙන් එකට හේතු කියන්න ඕනේ. මමත් දන්නේ නැහැ ඔය හොස්ට් වල ඕවා කොහොම එනවද කියලා

ලංකාවේ එකක් දෙන්න පුළුවන් එත් ඌ සල්ලි අරන් බඩු දෙන්න පරක්කු උනොත් අරු මාව අල්ලන් කයි.

අනේ කොල්ල නේ මට හොද Down යන්නේ නැති , සරල විදියට තියෙන හොස්ට් එකක් හොයලා දීපල්ලා. ලංකාවේ එකක් උනත් කමක් නැහැ ඌ සල්ලි ගෙව්වා ගමන් බඩු එවෙලේම දෙනවනම් කිසිම අවුලක් නැහැ.
 

Man-kolla

Member
Dec 31, 2016
34
3
0
peekhosting.com

mugen ganin. elakiri porak. uba site eke chat eken singlish gahala ganin..

මට නමේ බන් යාලුවෙක් ට ඌට මේවා ගැන එතරම දැනුමක් නැහැ. මම ඌට ඕක E-mail කළා. Thanks kollo