සරසවියට යන 2200 න් 2000 ක්‌ම කාන්තාවෝ (divaina)

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113

    සරසවියට යන 2200 න් 2000 ක්‌ම කාන්තාවෝ
    ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත්

    පියදාස රණසිංහ

    "අද ශ්‍රී ලංකාවේ පුරුෂ පක්‍ෂය බුද්ධිමය ක්‍ෂේත්‍රවලින් අතුරුදන් වීමේ බරපතළ අනතුරුදායක තත්ත්වයකට මුහුණපා සිටිනවා. පාසල්වල පුත්තු ඉගෙන ගැනීම නවතලා. අධ්‍යාපනය දූවරුන්ට පවරලා හමාරයි."

    2016 වසරේ සරසවියට බඳවා ගත් සිසුන් 2200 ක්‌ අතුරින් 2000 ක්‌ම ගැහැනු. පිරිමි සිසුන් ඉන්නේ 200 ක්‌ පමණයි. සරසවියේ විශේෂ පංතියට තේරිලා ඉන්න සිසුන් 25 දෙනා අතරින් 24 දෙනෙක්‌ම ගැහැනු. එක කොල්ලයි ඉන්නෙ.

    මේ අනුව බුද්ධිමය ක්‍ෂේත්‍රයෙන් පිරිමි අතුරුදන් වීම පටන් ගත්තෙ පාසලෙන්.

    අද රටේ වෘත්තිකයන් වශයෙන් සෑම අංශයකම පිරිමි යටකරගෙන ස්‌ත්‍රී පක්‍ෂය බලය අල්ලගෙන එනවා. හැබැයි ඒකෙ බරපතළකම දෙමාපියන් වටහා ගත්තෙත් නැහැ. ඇතැම් විට ගුරුවරු වටහගත්තෙත් නැහැ.

    පේරාදෙණිය සරසවියේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා අතුරුගිරිය මහාමාත්‍ය විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග හා සහතික පත්‍ර පිරිනැමීමේ උත්සවයක විශේෂ ආරාධිත දේශනය පවත්වමින් එසේ ප්‍රකාශ කළේය.

    විදුහල්පති නීල් ශාන්ත ඒකනායක මහතාගේ මඟපෙන්වීම ඇතිව විද්‍යාලයීය ආචාර්ය මණ්‌ඩලය ඒකාබද්ධව මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

    ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා

    පසුගිය අවුරුදු පහළොව තුළම මට ගෑනුන්ට උගන්වලා ඇති වෙලා. ඒකෙ ඊළඟ භයානකකම නම් ඒ අවුරුදු පහළොව තුළ සිදුවුණ සමාජ විපර්යාසය. සමහර ඉස්‌කෝල දිහා බැලුවහම ප්‍රින්සිපල් විතරයි පිරිමි. මුළු ගුරු මණ්‌ඩලය ගුරු මෑණිවරු. ඉස්‌කෝලෙ නිකං අන්තඃපුරයක්‌ වගෙයි.

    ඊළඟට අද රටේ ප්‍රාදේශීය ලේකම්වරු 65% ක්‌ම කාන්තාවො බෙදාගෙන ඉවරයි. වෛද්‍ය වෘත්තිය කොහොමද? මම රෝහලකට ගියා. ප්‍රධාන වෛද්‍යවරිය, සහකාර වෛද්‍යවරිය ඇතුළු වෛද්‍ය මණ්‌ඩලයම ගැහැනු. මම ඇහැව්ව මේ ඉස්‌පිරිතාලෙ පිරිමි නැද්ද කියලා. පිරිමි ඉන්නව. ඒගොල්ලො වාට්‌ටු ඇඳන්වල කීව. පිරිමි ලෙඩ වෙලා. ගෑනු බේත් දෙනවා.

    ඊළඟට නීතිඥ වෘත්තිය. 70% ක්‌ කාන්තාවො අල්ලගෙන. දැන් හුඟක්‌ නඩු අහන්නෙ කාන්තාවො. නඩුකාරතුමියල දෙනව මරු තීන්දු. මේ ළඟකදි ස්‌ත්‍රී දූෂකයකුට දඬුවමක්‌ දුන්නා. විත්තිකරු අවුරුදු 385 ක්‌ හිරේට. ගෙවිල යන්න ආත්ම පහකට වැඩියෙන් ඉන්න වෙයි. ඒත් පිරිමි නඩු අහන කාලෙ නම් ස්‌ත්‍රී දූෂකයන්ට දඬුවම් දුන්නෙ කලින් අවවාද කරල රුපියල් 50 ක දඩයක්‌ ගහල ඒක හරියට දිරි දීමනාවක්‌ වගේ.

    එදා ග්‍රාමසේවක තනතුර හැදුවෙ පිරිමින්ටමයි. අද ඒක 75% ක්‌ කාන්තාවො අල්ලගෙන. බැංකු ක්‍ෂේත්‍රයේ 65% ක්‌ම ගැහැනු.

    අල්ලස්‌ කොමසාරිස්‌ දිල්රුක්‍ෂි ගිය ගමන් ආයිත් දැම්මෙ කාන්තාවක්‌. බය නැති බුද්ධිමත් පිරිමි නැතිව ඇති. කොච්චර පිරිමි ඉගෙන ගත්තෙ නැද්ද කියල කීවොත් පිරිමින්ට අද ඉතිරි වෙලා තියෙන්නෙ ප්‍රාදේශීය සභාවයි, නගර සභාවයි, පාර්ලිමේන්තුවයි විතරයි. ඒ එකකටවත් මොළේ ඕන නැති හින්ද.

    තව අවුරුදු පහක්‌ යනකොට ප්‍රසූත නිවාඩු දෙන්න වෙන්නෙ ස්‌වාමිපුරුෂයාට. මොකද එයාගෙ නෝන වැඩ කරන්නෙ ලොකු තනතුරක. එයාට බබාල බල බලා ගෙදර ඉන්න බැහැ. ගෘහමූලිකය වෙන්නෙ ගැහැනිය. පිරිමියා ගෘහ අමූලිකයා වෙනවා. මේක අලුත් වචනයක්‌ විය යුතුයි. අද අපට අපේ රටට ගැහැනු උගතුන් 50% ක්‌ පමණයි ඕනෑ කරන්නෙ. අනෙක්‌ 50% බුද්ධිමත් පිරිමි විය යුතුයි. නැතිනම් අනාගතයේ සිදුවන මහා භයානක සමාජ විපර්යාසයෙන් රට ගලවා ගන්න ඉඩ ලැබෙන්නෙ නැහැ.

    මෙම උත්සව සභාව අමතා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් එම්. ජී. විජයබන්දු, ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ නිර්මලා කුමාරි ඒකනායක, විදුහල්පති නීල් ක්‍රිෂාන්ත ඒකනායක යන මහත්ම මහත්මීන් ද දේශන පැවැත්වූ අතර සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂවරියන් වන කුමුදු හේමමාලි ද සිල්වා, යමුනා මහානාම, සන්ධ්‍යා රංගොඩගේ යන මහත්මීන් ඇතුළු විශාල පිරිසක්‌ එක්‌ව සිටියහ.

    http://www.divaina.com/

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    අත්තනායක මහත්තයා කියන්නෙ බයො, කොමර්ස්, ආර්ට් සබ්ජෙක්ට් වලට අදාල කතාවක් මන් හිතන්නෙ ඔව් ඒක හරි, මොකද තියෙන විභාග ක්‍රමෙ ගැහැණුන්ට වැඩි වාසි තියේන ක්‍රමයක්. කටපාඩම නෙ ඔය කිව්ව සබ්ජෙක්ට් වලට ඔනෙ. ඉතිං කටපාඩම් කරන්න ගැහැණුන්ට හැකියාව තියෙනවා පිරිමින්ට වැඩිය.
    ගණිත අංශයෙ නම් ඔය ගතිය ටිකක් අඩුයි. එත් එකත් දැන් දැන් වෙනස් වෙලා. කටපාඩම විභාගයයි අධ්‍යාපනයයි ආක්‍රමණය කරලා තියෙන්නෙ. එක තමා ගැහැණු වැඩියෙන් උඩට එන්නෙ .

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    පසුගිය අවුරුදු පහළොව තුළම මට ගෑනුන්ට උගන්වලා ඇති වෙලා. ඒකෙ ඊළඟ භයානකකම නම් ඒ අවුරුදු පහළොව තුළ සිදුවුණ සමාජ විපර්යාසය. සමහර ඉස්‌කෝල දිහා බැලුවහම ප්‍රින්සිපල් විතරයි පිරිමි. මුළු ගුරු මණ්‌ඩලය ගුරු මෑණිවරු. ඉස්‌කෝලෙ නිකං අන්තඃපුරයක්‌ වගෙයි.

    මේ හුත්තට පිස්සුද....?

    මිනිස්සු කියන්නෙ මාර සත්තු ජාතියක්, හැම විදියකටම බෙදිල වාසි ගන්න යන්නෙ. ජාති විදියට බෙදෙනව, ආගම් විදියට බෙදෙනව, ඉස්කෝල, ලින්ගය... :dull:
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    අත්තනායක මහත්තය අදහස් කරන්නේ ගනුන්ට බනින්න නෙවෙයි මම හිතන්නේ , පිරිමින්ට ඒ ගැන හිතන්න කියන එකයි කියන්නේ ...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    තද තද...අධ්‍යාපනේ..අම්මට හු#ගනින් බ්‍රෝ..

    සැපේ ඉන්නේ හුත්තෝ...හඳේ ගිහින් ඉගෙන ගත්තු අපිට පොතේ වැඩ හුත්තක් තරම් වත් ලොකු නැහැ..:growl:

    දෙන්නේ එක්සෑම් නම් අපි දෙන්නේ ගෙමෙන්...

    යෝ යෝ...රැප් සීන් එකේ කැරියෝ ඉන්නේ...ජාති...
     
    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0
    pirimi wadiye AL exam eka gana hithanne na ban. bohoma tika denai anagathe plan karagena AL goda daganne.
    Godak un hithan inne AL nikan udin pallen karagena 3 wheel ekak hari elogena innawa kiyala.

    ethana thamai ape minissunta waraduna thana
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අත්තනායක මහත්තය අදහස් කරන්නේ ගනුන්ට බනින්න නෙවෙයි මම හිතන්නේ , පිරිමින්ට ඒ ගැන හිතන්න කියන එකයි කියන්නේ ...

    දැන් කොහෙද බන් පිරිමි ඉන්නේ...පිම්පියෝ ඉන්නේ...

    කෙල්ලෝ ඉගෙන ගන්න එක එහෙම සීමා කරන්න බැහැ...මේ මහත්තය කියන්නේ ඇත්තටම ලොකු සමාජ ගැටළුවක් ඉස්සරහට ඇති වෙනවා...

    ඉගෙන ගත්තු ගැහැණු ළමයි නූගත් රැකියාවක් නැති පිරිමියෙක් කීයටවත් කසාද බඳින්නේ නැහැ..

    අපේ ඉන්න උන් ඉගෙන ගන්නෙත් නැහැ..ගෑනු වැඩට ගියා කියල උන් ගෙවල් වල වැඩ කරන්න, ළමයි බලාගන්න වැඩ කරන්නෙත් නැහැ කීයටවත්...එහෙම කරන උන් ඉන්නවා පොන්නයෝ වගේ ටයිප් උන්...එත් ඉගෙන ගන්නේ නැතුව කාලේ කන එකෙක් කියන්නේ අනිවා රස්තා ටයිප් එකේ පොරක්..එහෙම එකෙක් ගෙවල් වල ඉන්නේ නැහැ...එතකොට විවාහ වීම් නැති වෙනවා...ඉගෙන ගත්ත ගැහැණු ළමයෙක් නූගත් එකෙක් බැඳන් ජොබ් එක නවත්තන්න කැමතිත් නැහැ, සමාජ තත්ත්වය පහත හෙලාගන්නත් කැමති නැහැ...විවාහය ට සුදුසු උනුත් නැහැ...

    ඔන්න ලොකු ප්‍රශ්නයක ආරම්බය...

    කොල්ලෝ ඉගෙන ගන්නේ නැත්තේ මෝඩ කම වත්, බැරි කමවත් මොකවත් නෙමෙයි, කොල්ලෝ පැහැදිලිවම ගැහැණු එක්ක බැලුවම දක්ෂයි...හැකියාවන් තියෙනවා...එත් උන්ට උවමනාව නැහැ...ගැහැණු ලමින්ට පිරිමි ළමයින්ට සාපේක්ෂව වරදට යොමුවීමේ අවස්ථා අඩුයි..ඒ එක්කම සමාජෙන් තියෙන බලපෑම් නිසා ගැහැණු ළමයි යම්කිසි පාලනෙකට නතු වෙලා, ඉගෙන ගැනීමේ අවස්ථා වලට මුල්තැන දෙනවා..මොකද වෙන දේවල් අඩු නිසා...

    එහෙම උනාම උසස් පෙළ වගේ තරඟකාරී විභාග වලට ගැහැණු ළමයි වැඩි අවස්තාවක් ගන්නවා..මොකද ගොඩක් වෙලාවට තියෙන්නේ පොතේ තියෙන ටික පාඩම් කරලා ලියන්න...ඉතින් පාඩම් නොකරන පිරිමි ළමයින්ට වඩා පාඩම් කරන ගැහැණු ළමයින්ට ඕනේ තරම් අවස්තාවක් තියෙනවා වැඩි ලකුණු ගන්න...

    ඉස්සරහට ඔහොම ගිහින් ගැහැණු ළමයින්ට සමාජේ දැන් පිරිමියාට තියෙන තැන ලැබෙනවා...නිදහස ලැබෙනවා...එතකොට අර සමාජෙන් ආපු බලපෑම අඩු උනාම ගැහැණු ළමයි උනත් වරදට පෙළඹෙනවා...ඉගෙනීම ලොකු දෙයක් වෙන්නේ නැහැ...අන්තිමේ මුළු රටම විනාස වෙනවා...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කැම්පස් ගිය අලුත අපිත් සිංහල , සාහිත්‍ය, බුද්දාගම අනන් මනන් ඉගෙනගත්තා මුල් මාස කීපය. ඔය ටිකේ මම තේරුම් ගත්ත එකක් තමයි මේ ආර්ට් එකේ ලෙචාලට උන්ගේ සබ්ජෙක්ට් එකෙන් පිට දන්න ලබ්බකුත් නෑ ඒ උනාට හෙන පන්ඩිතකම කියන එක

    අත්තනායක ගොයියා කියන කතාව තුන්වෙනි පන්තිගේ ඉහල කොටස හා මද්‍යම පන්තියේ පහලම කොටසට ටිකක් අදාලයි

    "2016 වසරේ සරසවියට බඳවා ගත් සිසුන් 2200 ක්‌ අතුරින් 2000 ක්‌ම ගැහැනු. පිරිමි සිසුන් ඉන්නේ 200 ක්‌ පමණයි."

    ආර්ට් ෆැකල්ටියේ 1000ක් ගත්තොත් 800ක් කෙල්ලෝ 120ක් හාමුදුරුවරු 80ක් කොල්ලෝ.. යන්තම් ඉතින් යමක් කරගන්න පුලුවන් කොල්ලෙක් යනවැයි ආර්ට් කරන්න ඉතින්??? මුන්දෑ මොරටු කැම්පස් එකට ඔලුව දාලා බැලුවනම් තේරෙයි ඕකේ අනික් පැත්ත. මුලු ෆැකල්ටියටම වෛද්‍ය විද්‍යාවෙන් වර්ග කරන පරිදි කෙල්ලෝ 100ක් විතර ඉන්නවා ලිංගික වශයෙන්.. ඕක අපේ භාශාවෙන් කිව්වොත් ඔය 100නුත් 98ක් යක්කු දෙකයි කෙල්ලො

    සරසවියේ විශේෂ පංතියට තේරිලා ඉන්න සිසුන් 25 දෙනා අතරින් 24 දෙනෙක්‌ම ගැහැනු. එක කොල්ලයි ඉන්නෙ.

    නැතුව... කරන්න එකක් නැතුව ආර්ට් කරල ආවත් විජේකුමාරය ලංකාවට ආව එක සහ කුවේනිගේ බල්ලා ටොමියා හම්බවීම සම්බන්දව කාලේ කාගෙන ස්පෙශල් කරන්න යයියෑ අඩුම පොල් අක්කර 20ක් වත් නැති එකෙක්

    ඒකෙ ඊළඟ භයානකකම නම් ඒ අවුරුදු පහළොව තුළ සිදුවුණ සමාජ විපර්යාසය. සමහර ඉස්‌කෝල දිහා බැලුවහම ප්‍රින්සිපල් විතරයි පිරිමි. මුළු ගුරු මණ්‌ඩලය ගුරු මෑණිවරු. ඉස්‌කෝලෙ නිකං අන්තඃපුරයක්‌ වගෙයි.

    රුපියල් 14200ක බේසි එකට පුක දෙන්න යයියෑ බන් අද ගොලු බිහිරි සොත්ති නොවෙන වෙන පිරිමියෙක්??? ඔය දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න ටයිප් එකේ එකෙක් දෙන්නෙක් තමා පිරිමි ටීචින් යන්නේ. ගෑනු යන්නේ උන්ට ඒක නම්බුවක් නිසා. ටීච කෙනෙක් කිව්වහම ඩොස්තර කෙනෙකි ඉන්ජිනේරුවෙක් දක්වාම ගෑනියෙක්ට කසාදයක් කරගන්න පුලුවන්

    ඊළඟට අද රටේ ප්‍රාදේශීය ලේකම්වරු 65% ක්‌ම කාන්තාවො බෙදාගෙන ඉවරයි.

    කලින් කිව්ව එකම තමා 10000හේ ක්ලාක් (හෝ ඒ සමාන ) පත්වීම් අරන් පස්සේ සීඇස් කරයිද බන් කුලී වැඩක්වත් කරගන්න පුලුවන් මට්ටමේ එකෙක්???

    වෛද්‍ය වෘත්තිය කොහොමද? මම රෝහලකට ගියා. ප්‍රධාන වෛද්‍යවරිය, සහකාර වෛද්‍යවරිය ඇතුළු වෛද්‍ය මණ්‌ඩලයම ගැහැනු. මම ඇහැව්ව මේ ඉස්‌පිරිතාලෙ පිරිමි නැද්ද කියලා. පිරිමි ඉන්නව. ඒගොල්ලො වාට්‌ටු ඇඳන්වල කීව. පිරිමි ලෙඩ වෙලා. ගෑනු බේත් දෙනවා.

    අව් රුදු 30ක් රටේ යුද්දයක් තිබ්බ. 60000ක් කොල්ලො මැරුනා. මූ කියන්නේ කොල්ලෝ සේලයින් ගහද්දි ගෑනි කොටින්ට ගන්න කියලද?:lol:

    එදා ග්‍රාමසේවක තනතුර හැදුවෙ පිරිමින්ටමයි. අද ඒක 75% ක්‌ කාන්තාවො අල්ලගෙන.

    කසනවට වගේ නිකන් කරනව මිසක් 12500යේ බේසි එකට දැන් පොල් කඩන එකෙක් සතියක් වැඩ කරන්නෙත් නෑ

    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    පසුගිය අවුරුදු පහළොව තුළම මට ගෑනුන්ට උගන්වලා ඇති වෙලා. ඒකෙ ඊළඟ භයානකකම නම් ඒ අවුරුදු පහළොව තුළ සිදුවුණ සමාජ විපර්යාසය. සමහර ඉස්‌කෝල දිහා බැලුවහම ප්‍රින්සිපල් විතරයි පිරිමි. මුළු ගුරු මණ්‌ඩලය ගුරු මෑණිවරු. ඉස්‌කෝලෙ නිකං අන්තඃපුරයක්‌ වගෙයි.

    මේ හුත්තට පිස්සුද....?

    මිනිස්සු කියන්නෙ මාර සත්තු ජාතියක්, හැම විදියකටම බෙදිල වාසි ගන්න යන්නෙ. ජාති විදියට බෙදෙනව, ආගම් විදියට බෙදෙනව, ඉස්කෝල, ලින්ගය... :dull:

    පොර කියන්නේ මචන් පිරිමින් ගේ තියෙන අඩු පාඩුව..ගැනුම දැකල ඇති වෙලා කියන්නේ...නැතුව ගෑනුන්ට ඉගෙන ගන්න එපා කියන දේ නෙමෙයි...පිරිමි පොන්නයෝද කියල අහන්නේ....සිරාවට දැන් කොහෙද ඉගෙන ගන්න කොල්ලෝ ඉන්නේ ?

    ඉස්කෝලේ යන කාලෙම ගංජා ගහගෙන, රැප් සීන් එකක් කියාගෙන මම නම් දන්නේ නැහැ මොනවද කරන්නේ කියල...

    ඉස්කෝලේ යන්නේ නැහැ..දඩබ්බරයි...අම්මලට බලෙන් යවන්නත් බැහැ..ගැහැණු ළමයි තාම සමාජයෙන් ලැබෙන නිදහස අඩු කමට ඒ වගේ වසංගත වලට යොමු නොවී ඉන්නවා මොකද පහුගිය දශක ගානක තිබ්බ සමාජ ක්‍රමය නිසා...ගැහැණු අය පාලනයකට යටත් ව හිටපු නිසා තවමත් ගැහැණු ළමයි අම්මල ටිකක් හිර කරලා හදන්නේ...සමාජේ උනත් ගැහැණු ළමයෙක් ට පිරිමි ළමයෙක් ට වගේ නටන්න අවස්තාව නැහැ..ඒ නිසා උන්ට වරදට පෙළඹෙන්න අවස්ථා අඩුයි..ඉතින් උන් පාඩම් කරනවා...

    කොල්ලෝ ඒ අතින් ගත්තම නිදහස වැඩි වෙලා, අධ්‍යාපනය අත ඇරලා,.මනසවල් විනාශ වෙලා...

    දැන් ඉන්න උන්ට ඉගෙන ගන්න එක ගැන කිසි ඕනේ කමක් නැහැ බන්...අනේමන්ද...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    .......මේ මහත්තය කියන්නේ ඇත්තටම ලොකු සමාජ ගැටළුවක් ඉස්සරහට ඇති වෙනවා...

    ......

    ඔන්න ලොකු ප්‍රශ්නයක ආරම්බය...

    ........

    ...අන්තිමේ මුළු රටම විනාස වෙනවා...

    මලහුත්තයිTM :(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    රත්තරං;20953881 said:
    කැම්පස් ගිය අලුත අපිත් සිංහල , සාහිත්‍ය, බුද්දාගම අනන් මනන් ඉගෙනගත්තා මුල් මාස කීපය. ඔය ටිකේ මම තේරුම් ගත්ත එකක් තමයි මේ ආර්ට් එකේ ලෙචාලට උන්ගේ සබ්ජෙක්ට් එකෙන් පිට දන්න ලබ්බකුත් නෑ ඒ උනාට හෙන පන්ඩිතකම කියන එක

    .
    .
    .
    .

    උඹ කියන කතාවේ සෑහෙන්න ඇත්තක් තියෙනවා..

    ආට්ස්, ඉතිහාසේ, භූගෝල වගේ ඒවා ඉතින් ගැහැණු ළමයි තමයි කරන්නේ...පිරිමි ළමයි ඕව කරන්නේ නැහැනේ..

    එත් කොහොම කිව්වත් පිරිමි ළමයින්ගේ ඉගෙනීමේ අඩුවක් තියෙනවානේ බන්...බලහන් දැන් මේ කොල්ලෝ කියාගන්න උන්ගේ හැටි ? :sorry:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    උඹ කියන කතාවේ සෑහෙන්න ඇත්තක් තියෙනවා..

    ආට්ස්, ඉතිහාසේ, භූගෝල වගේ ඒවා ඉතින් ගැහැණු ළමයි තමයි කරන්නේ...පිරිමි ළමයි ඕව කරන්නේ නැහැනේ..

    එත් කොහොම කිව්වත් පිරිමි ළමයින්ගේ ඉගෙනීමේ අඩුවක් තියෙනවානේ බන්...බලහන් දැන් මේ කොල්ලෝ කියාගන්න උන්ගේ හැටි ? :sorry:

    අහසෙ දෙයියො නැහැ හුත්තෝ .
    පොළවෙ අපි තමයි රියල් කැරියො ེ​
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පොර කියන්නේ මචන් පිරිමින් ගේ තියෙන අඩු පාඩුව..ගැනුම දැකල ඇති වෙලා කියන්නේ...නැතුව ගෑනුන්ට ඉගෙන ගන්න එපා කියන දේ නෙමෙයි...පිරිමි පොන්නයෝද කියල අහන්නේ....සිරාවට දැන් කොහෙද ඉගෙන ගන්න කොල්ලෝ ඉන්නේ ?

    ඉස්කෝලේ යන කාලෙම ගංජා ගහගෙන, රැප් සීන් එකක් කියාගෙන මම නම් දන්නේ නැහැ මොනවද කරන්නේ කියල...

    ඉස්කෝලේ යන්නේ නැහැ..දඩබ්බරයි...අම්මලට බලෙන් යවන්නත් බැහැ..ගැහැණු ළමයි තාම සමාජයෙන් ලැබෙන නිදහස අඩු කමට ඒ වගේ වසංගත වලට යොමු නොවී ඉන්නවා මොකද පහුගිය දශක ගානක තිබ්බ සමාජ ක්‍රමය නිසා...ගැහැණු අය පාලනයකට යටත් ව හිටපු නිසා තවමත් ගැහැණු ළමයි අම්මල ටිකක් හිර කරලා හදන්නේ...සමාජේ උනත් ගැහැණු ළමයෙක් ට පිරිමි ළමයෙක් ට වගේ නටන්න අවස්තාව නැහැ..ඒ නිසා උන්ට වරදට පෙළඹෙන්න අවස්ථා අඩුයි..ඉතින් උන් පාඩම් කරනවා...

    කොල්ලෝ ඒ අතින් ගත්තම නිදහස වැඩි වෙලා, අධ්‍යාපනය අත ඇරලා,.මනසවල් විනාශ වෙලා...

    දැන් ඉන්න උන්ට ඉගෙන ගන්න එක ගැන කිසි ඕනේ කමක් නැහැ බන්...අනේමන්ද...

    කොල්ලො කටපාඩම් විශන් කොහොමත් කරන්නෙ නෑ බන්.

    ඉස්සරත් ආර්ට් ෆැකල්ටි වල වැඩිපුර ඉදල තියෙන්නෙ කෙල්ලො.

    අලුත් ප්‍රවනතාවයක් නෙමෙයි ඕක...
     
    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    රත්තරං;20953881 said:
    කැම්පස් ගිය අලුත අපිත් සිංහල , සාහිත්‍ය, බුද්දාගම අනන් මනන් ඉගෙනගත්තා මුල් මාස කීපය. ඔය ටිකේ මම තේරුම් ගත්ත එකක් තමයි මේ ආර්ට් එකේ ලෙචාලට උන්ගේ සබ්ජෙක්ට් එකෙන් පිට දන්න ලබ්බකුත් නෑ ඒ උනාට හෙන පන්ඩිතකම කියන එක

    අත්තනායක ගොයියා කියන කතාව තුන්වෙනි පන්තිගේ ඉහල කොටස හා මද්‍යම පන්තියේ පහලම කොටසට ටිකක් අදාලයි

    "2016 වසරේ සරසවියට බඳවා ගත් සිසුන් 2200 ක්‌ අතුරින් 2000 ක්‌ම ගැහැනු. පිරිමි සිසුන් ඉන්නේ 200 ක්‌ පමණයි."

    ආර්ට් ෆැකල්ටියේ 1000ක් ගත්තොත් 800ක් කෙල්ලෝ 120ක් හාමුදුරුවරු 80ක් කොල්ලෝ.. යන්තම් ඉතින් යමක් කරගන්න පුලුවන් කොල්ලෙක් යනවැයි ආර්ට් කරන්න ඉතින්??? මුන්දෑ මොරටු කැම්පස් එකට ඔලුව දාලා බැලුවනම් තේරෙයි ඕකේ අනික් පැත්ත. මුලු ෆැකල්ටියටම වෛද්‍ය විද්‍යාවෙන් වර්ග කරන පරිදි කෙල්ලෝ 100ක් විතර ඉන්නවා ලිංගික වශයෙන්.. ඕක අපේ භාශාවෙන් කිව්වොත් ඔය 100නුත් 98ක් යක්කු දෙකයි කෙල්ලො

    සරසවියේ විශේෂ පංතියට තේරිලා ඉන්න සිසුන් 25 දෙනා අතරින් 24 දෙනෙක්‌ම ගැහැනු. එක කොල්ලයි ඉන්නෙ.

    නැතුව... කරන්න එකක් නැතුව ආර්ට් කරල ආවත් විජේකුමාරය ලංකාවට ආව එක සහ කුවේනිගේ බල්ලා ටොමියා හම්බවීම සම්බන්දව කාලේ කාගෙන ස්පෙශල් කරන්න යයියෑ අඩුම පොල් අක්කර 20ක් වත් නැති එකෙක්

    ඒකෙ ඊළඟ භයානකකම නම් ඒ අවුරුදු පහළොව තුළ සිදුවුණ සමාජ විපර්යාසය. සමහර ඉස්‌කෝල දිහා බැලුවහම ප්‍රින්සිපල් විතරයි පිරිමි. මුළු ගුරු මණ්‌ඩලය ගුරු මෑණිවරු. ඉස්‌කෝලෙ නිකං අන්තඃපුරයක්‌ වගෙයි.

    රුපියල් 14200ක බේසි එකට පුක දෙන්න යයියෑ බන් අද ගොලු බිහිරි සොත්ති නොවෙන වෙන පිරිමියෙක්??? ඔය දෙන දේ කාලා වෙන දේ බලන් ඉන්න ටයිප් එකේ එකෙක් දෙන්නෙක් තමා පිරිමි ටීචින් යන්නේ. ගෑනු යන්නේ උන්ට ඒක නම්බුවක් නිසා. ටීච කෙනෙක් කිව්වහම ඩොස්තර කෙනෙකි ඉන්ජිනේරුවෙක් දක්වාම ගෑනියෙක්ට කසාදයක් කරගන්න පුලුවන්

    ඊළඟට අද රටේ ප්‍රාදේශීය ලේකම්වරු 65% ක්‌ම කාන්තාවො බෙදාගෙන ඉවරයි.

    කලින් කිව්ව එකම තමා 10000හේ ක්ලාක් (හෝ ඒ සමාන ) පත්වීම් අරන් පස්සේ සීඇස් කරයිද බන් කුලී වැඩක්වත් කරගන්න පුලුවන් මට්ටමේ එකෙක්???

    වෛද්‍ය වෘත්තිය කොහොමද? මම රෝහලකට ගියා. ප්‍රධාන වෛද්‍යවරිය, සහකාර වෛද්‍යවරිය ඇතුළු වෛද්‍ය මණ්‌ඩලයම ගැහැනු. මම ඇහැව්ව මේ ඉස්‌පිරිතාලෙ පිරිමි නැද්ද කියලා. පිරිමි ඉන්නව. ඒගොල්ලො වාට්‌ටු ඇඳන්වල කීව. පිරිමි ලෙඩ වෙලා. ගෑනු බේත් දෙනවා.

    අව් රුදු 30ක් රටේ යුද්දයක් තිබ්බ. 60000ක් කොල්ලො මැරුනා. මූ කියන්නේ කොල්ලෝ සේලයින් ගහද්දි ගෑනි කොටින්ට ගන්න කියලද?:lol:

    එදා ග්‍රාමසේවක තනතුර හැදුවෙ පිරිමින්ටමයි. අද ඒක 75% ක්‌ කාන්තාවො අල්ලගෙන.

    කසනවට වගේ නිකන් කරනව මිසක් 12500යේ බේසි එකට දැන් පොල් කඩන එකෙක් සතියක් වැඩ කරන්නෙත් නෑ

    :yes:
     
    vsj

    Member
    Sep 23, 2014
    317
    5
    0
    :):):):):):):):):):)