සරසවියෙදි හෙට විතරයි හමු වන්නේ..

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තේරෙන්නැද්ද ගොනෝ කැම්පස් ගියත් සමාජේ ගැන දැනුම අන්තිමයි කියලා:P

    ඒකනේ බන් ගොන් හරකෝ අපි කැම්පස් නොගියේ :baffled::baffled::baffled:
    උඹත් එහෙමද පූසෝ?;);)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    anger.gif
    anger.gif
    anger.gif

    club.gif

    තරහ ගන්න එපා අයිය...:baffled::baffled:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    song 1 nan lassanai. but ada weddi oya theory 1 wenas wela ne ban.
    issara thama gewal walata horen aurudu 4k idala campus 1n ain weddi
    eka nathi wela ammala kiyana 1k hoyan badinne. dan campus 1k
    set unaama kelinma ammalata kiyanawa ne. aurudu 4 ivara weddi gedarata
    gihin meet wenawa. :) issara wage darunu naa ada

    Api giye morane... eheta me wage sindu hadanna kastiya kemathi nehe.. mokada ehe inne kala porawal nemeine... apit itn bende campus love eka thamai.. 1st year aga wage set una, masa 2-3k weddi ammala nam denagatta.. B.Sc. iwara wela officially thaththata kiwwa... aurudu 8k love karala benda :P:P:P:P:P ...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මාත් ගියේ නෑ:cool:
    මට ජයවර්ධනපුර ආවේ:)

    හොද වෙලාවට උඹ මෙහෙ ආවෙ නැත්තෙ..නැත්නම් පූසගේ මයිල් ටික ගාලා තමයි නුවර යවන්නෙ අපි..:shocked::shocked::shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගීත‍යේ රචකයා ගැන.........
    සිරි සමන් වි‍ජේතුංග......උපත 1946 දී කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල - යටිගල්ඔළුව ග්‍රාමයේ දී. මූලික අධ්‍යාපනය -වදාකඩ මධ්‍ය මහා විද්‍යාලය. පේරාදෙණිය සරසවියේ 1968 ශ්‍රාස්ත්‍ර පීඨ කණ්ඩායමේ සාමාජිකයෙක්. දැනට වයස අවුරුදු 65ක්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික සහකාර අධ්‍යක්ෂ වරයෙකි, නිදහස් පුවත්පත් කලා වේදියෙකි. විවාහකය. බිරිද සහ පුතුන් දෙදෙනෙක්, ජ්‍යෙෂ්ඨ පුත්‍රයා දන්ත වෛද්‍යවරයෙකි. කණිෂ්ඨ පුත්‍රයා පරිගනක මෘදුකාංග ඉංජිනේරුවරයෙකි. දැනට මුණුබුරු මිනිබිරියන් තිදෙනෙකු ගේ මුත්තනුවෙකි.
    කුමාර මහතාණන් හට ස්තූතියි....!!!!
     
    :D:D:D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබනෙ මගෙ කැන්ටින් එකෙන් නයට කාලා සල්ලි නොදි පොලු තිබ්බ එකා:frown::growl:

    පොලු තියන්න ඒකා කැම්පස් යන්න එපැයි බන්..:baffled::baffled::baffled: