තේරෙන්නැද්ද ගොනෝ කැම්පස් ගියත් සමාජේ ගැන දැනුම අන්තිමයි කියලා![]()
ඒකනේ බන් ගොන් හරකෝ අපි කැම්පස් නොගියේ



උඹත් එහෙමද පූසෝ?


තේරෙන්නැද්ද ගොනෝ කැම්පස් ගියත් සමාජේ ගැන දැනුම අන්තිමයි කියලා![]()





song 1 nan lassanai. but ada weddi oya theory 1 wenas wela ne ban.
issara thama gewal walata horen aurudu 4k idala campus 1n ain weddi
eka nathi wela ammala kiyana 1k hoyan badinne. dan campus 1k
set unaama kelinma ammalata kiyanawa ne. aurudu 4 ivara weddi gedarata
gihin meet wenawa.issara wage darunu naa ada




...අපි නම් කැම්පස් වල පැත්ත පලාතෙ ගිහිල්ලා නැ
ඇයි උබ කන්ටීන් එකක් කලේ?මාත් ගියේ නෑඒකනේ බන් ගොන් හරකෝ අපි කැම්පස් නොගියේ
උඹත් එහෙමද පූසෝ?![]()


මාත් ගියේ නෑ
මට ජයවර්ධනපුර ආවේ![]()



උබනෙ මගෙ කැන්ටින් එකෙන් නයට කාලා සල්ලි නොදි පොලු තිබ්බ එකාඇයි උබ කන්ටීන් එකක් කලේ?


එහෙම වෙයිද මේ පූවට?හොද වෙලාවට උඹ මෙහෙ ආවෙ නැත්තෙ..නැත්නම් පූසගේ මයිල් ටික ගාලා තමයි නුවර යවන්නෙ අපි..![]()

උබනෙ මගෙ කැන්ටින් එකෙන් නයට කාලා සල්ලි නොදි පොලු තිබ්බ එකා![]()
අවුරුදු 4 ඉවර උනානේ ඉතින්..ගීතයේ රචකයා ගැන.........
සිරි සමන් විජේතුංග......උපත 1946 දී කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල - යටිගල්ඔළුව ග්‍රාමයේ දී. මූලික අධ්‍යාපනය -වදාකඩ මධ්‍ය මහා විද්‍යාලය. පේරාදෙණිය සරසවියේ 1968 ශ්රාස්ත්ර පීඨ කණ්ඩායමේ සාමාජිකයෙක්. දැනට වයස අවුරුදු 65ක්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික සහකාර අධ්යක්ෂ වරයෙකි, නිදහස් පුවත්පත් කලා වේදියෙකි. විවාහකය. බිරිද සහ පුතුන් දෙදෙනෙක්, ජ්‍යෙෂ්ඨ පුත්‍රයා දන්ත වෛද්‍යවරයෙකි. කණිෂ්ඨ පුත්‍රයා පරිගනක මෘදුකාංග ඉංජිනේරුවරයෙකි. දැනට මුණුබුරු මිනිබිරියන් තිදෙනෙකු ගේ මුත්තනුවෙකි.
කුමාර මහතාණන් හට ස්තූතියි....!!!!



උබනෙ මගෙ කැන්ටින් එකෙන් නයට කාලා සල්ලි නොදි පොලු තිබ්බ එකා![]()


