සරසවි ටික වහමුද?

Nalin25

Member
Jul 19, 2010
1,657
75
0
Settled in Aussie for good
යකෝ එතකොට randhir ස්මොකින්ග් 4to 1 ක් avatar 1 ට දාන් ඉන්නේ ඌ මල් ගහන හින්දද??? Avatar 1 න් මිනිස්සු මනින උඹ වගේ උන් එක්ක කවද හරවත් සංවාදයක් කරන්නද මේ එළකිරි එකේ.

:growl::growl::growl::growl::growl:

randir mal gahanawada kiyala ugen ahapan, magen ahanne!

ubala kawadda bung හරවත් සංවාද kale, putu peralagena, policiyen guti kala misak!
 
kadda

Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    if they love their university a lot and need to make it good, why passed out students who are working now cant make any donations to make the uniS ok ?
    most of SL uni students are so pathetic, they shout while they get free education. but after they get jobs, they do nothing..

    Machan, anith ratawalath pass out aya ehema karanawada??? Waradawa hithannepa. Nodanna hindai ahuwe.
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    api oya degree ekama private karanna gihin, kapu katu danne api witharai!

    ubalata free hambawelath, canteen eke rolls podi, hostel eke AC nahai kiyala adanawa!
    මචන් මං ඔය university වල නෙමෙයි බන් ඉන්නේ මං ඕවා වලට සම්බන්දත් නැහැ නමුත් මං කියුවේ මට හිතන දේ මචන්. අනිත් එක උබ privert university ගියානං උබ සල්ලි වියදන් කරගෙන කටු කන්න ගියේ මොකටද??? හොයලා බලලා යන්න එපැයි..
     
    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    randir mal gahanawada kiyala ugen ahapan, magen ahanne!

    ubala kawadda bung හරවත් සංවාද kale, putu peralagena, policiyen guti kala misak!

    එහෙනං උඹෙන් අහන්නම්කො, උඹ akshay ගේ කොලු ෆිට් 1 හින්දද ඌ උඹේ avatar එකේ ඉන්නේ???
     
    SI Boys

    Member
    Jul 4, 2010
    308
    7
    0
    COLOMBO
    mama kiyanne sarasawi wahanna one nehe machan campaswala wada deneun ewage kattiya campas parisarayen pannanna one ehema un newatha gannath one nehe
     
    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    මචන් මං ඔය university වල නෙමෙයි බන් ඉන්නේ මං ඕවා වලට සම්බන්දත් නැහැ නමුත් මං කියුවේ මට හිතන දේ මචන්. අනිත් එක උබ privert university ගියානං උබ සල්ලි වියදන් කරගෙන කටු කන්න ගියේ මොකටද??? හොයලා බලලා යන්න එපැයි..

    :lol::lol::lol::lol::lol:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Machan, anith ratawalath pass out aya ehema karanawada??? Waradawa hithannepa. Nodanna hindai ahuwe.

    some people donate,. but anyhow they don't shout while they study. Many other countries, students get scholarships for university admission like SL, but most of studnets pay and study at the same uni...few students get scholars.
    problem is SL students shout a lot and do nothing for their university when they get jobs. (but few people do)
    in other countries, like rus,aus,usa,uk,eu,cn students dont shout while they study like SL students. they study without any problem.. there are lot of universities with low facilities in russia, even in aus,uk. but students dont shout like SL students do.
     
    Last edited:

    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    මචන් මං ඔය university වල නෙමෙයි බන් ඉන්නේ මං ඕවා වලට සම්බන්දත් නැහැ නමුත් මං කියුවේ මට හිතන දේ මචන්. අනිත් එක උබ privert university ගියානං උබ සල්ලි වියදන් කරගෙන කටු කන්න ගියේ මොකටද??? හොයලා බලලා යන්න එපැයි..

    uba hithuwada, private universities wala, degree nikam denawai kiyala, katu kanne nathiwa?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මචන් මං ඔය university වල නෙමෙයි බන් ඉන්නේ මං ඕවා වලට සම්බන්දත් නැහැ නමුත් මං කියුවේ මට හිතන දේ මචන්. අනිත් එක උබ privert university ගියානං උබ සල්ලි වියදන් කරගෙන කටු කන්න ගියේ මොකටද??? හොයලා බලලා යන්න එපැයි..

    if u think like that, why SL poor people went to SL government uniS> they also had to stay at home. because they find difficulties in gov uniS
     
    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    some people donate,. but anyhow they don't shout while they study. Many other countries, students get scholarships for university admission like SL, but most of studnets pay and study at the same uni...few students get scholars.
    problem is SL students shout a lot and do nothing for their university when they get jobs. (but few people do)
    in other countries, like rus,aus,usa,uk,eu,cn students dont shout while they study like SL students. they study without any problem.. there are lot of universities with low facilities in russia, even in aus,uk. but students dont shout like that SL students.

    Suppose i should search for more informations regard this...Thanx Randhir...Nice 2 talk with a gentleman like U.

    :D:D:D
     
    • Like
    Reactions: maheshmat

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    uba hithuwada, private universities wala, degree nikam denawai kiyala, katu kanne nathiwa?
    :lol::lol::lol: මචෝ කොහේ ගියත් තමන්ගේ අනාගතේ හරියට හදාගන්න ඔනෙනෙම් අනිවා කට්ට කන්න ඕන තමයි.
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    if u think like that, why SL poor people went to SL government uniS> they also had to stay at home. because they find difficulties in gov uniS
    :oo::oo: මචන් ඉගනගන්න එක මේ ලංකාවේ පන්ති බේදයකින් තොරයි බන්. ඕන එකෙක්ට නිදහස අද්‍යාපනයන් ඉගන ගන්න ඕන. උබ හිතන්නේ උන් දුප්පත් උන කියලා උන් ගෙදර ඉන්න ඕන කියලද? නැහැ බන් උන්ටත් අනාගතයක් තියෙන්න ඕනේ.
     
    Nalin25

    Member
    Jul 19, 2010
    1,657
    75
    0
    Settled in Aussie for good
    :oo::oo: මචන් ඉගනගන්න එක මේ ලංකාවේ පන්ති බේදයකින් තොරයි බන්. ඕන එකෙක්ට නිදහස අද්‍යාපනයන් ඉගන ගන්න ඕන. උබ හිතන්නේ උන් දුප්පත් උන කියලා උන් ගෙදර ඉන්න ඕන කියලද? නැහැ බන් උන්ටත් අනාගතයක් තියෙන්න ඕනේ.

    yako නිදහස අද්‍යාපනයනyata salli wiyadam karanne, thoge kiri appuchchada?

    tax payers la, paan wala mila rupiyal 3 kin wadi wunama, paan nogena bath kanakota, uba hithanawada, un kamathi kiyala, pothgullo 10% walata free university education denna, anduwa unge billion ganaka tax salli wiyadam karana eka gana?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    :oo::oo: මචන් ඉගනගන්න එක මේ ලංකාවේ පන්ති බේදයකින් තොරයි බන්. ඕන එකෙක්ට නිදහස අද්‍යාපනයන් ඉගන ගන්න ඕන. උබ හිතන්නේ උන් දුප්පත් උන කියලා උන් ගෙදර ඉන්න ඕන කියලද? නැහැ බන් උන්ටත් අනාගතයක් තියෙන්න ඕනේ.

    u are correct, what i said is something else...
    im about this " අනිත් එක උබ privert university ගියානං උබ සල්ලි වියදන් කරගෙන කටු කන්න ගියේ මොකටද??? "

    thats why i asked, that Q, and not that i dont wanna someone study in SL uni.
    if go to get free education, no need to shout and do protests against government who gave them that opportunity.
    if they cant learn normally as a calm student, better stay at home.
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    yako නිදහස අද්‍යාපනයනyata salli wiyadam karanne, thoge kiri appuchchada?

    tax payers la, paan wala mila rupiyal 3 kin wadi wunama, paan nogena bath kanakota, uba hithanawada, un kamathi kiyala, pothgullo 10% walata free university education denna, anduwa unge billion ganaka tax salli wiyadam karana eka gana?
    :oo: මචං Tax කියන්නෙ රටේ ජනතාවගේ සල්ලි තමයි. ඒ මිනිස්සුන්ගේ ළමයින්ට අනගතයක් හදන්න ඒ සල්ලි යොදවන එකේ වරද්දක් තියනවද? :no: