සරසවි සිසුන්ට දෙන්නට යන.........හමුදා පුහුණුව

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    සරසවි සිසුන්ට දෙන්නට යන.........හමුදා පුහුණුව

    සරසවි සිසුන්ට දෙන්නට යන හමුදා පුහුණුව කෙබඳු එකක් ද?

    විශ්ව විද්‍යාල සිසුන් නවක වධය හා සම්බන්ධ වීම හමුදා පුහුණුව මගින් වෙනස් වේ යයි කිසි සේත් ම සිතිය නො හැකි ය. මන්ද, හමුදා යනු නවක වධයේ මර්මස්ථාන වන බැවිනි.


    අලුතෙන් බඳවා ගනු ලබන සොල්දාදුවන් හා නිලධාරීන් පමණක් නො ව, උසස්වීම් ලබන අය (හා කසාද බඳින අය) ද හමුදාවේ නවක වධයට ලක් වෙති. මේ නවක වධය බොහෝ විට උපයෝගී කර ගනු ලබන්නේ ජ්‍යේෂ්ඨත්වයට ගරු කරවා ගැනීම සඳහා ය.


    ඉතින් විශ්ව විද්‍යාලවල ද එය එසේ ම ය. යුද්ධ කරන හමුදාවක‍ට ජ්‍යේෂ්ඨයන්ට ගරු කිරීමට අවශ්‍ය තරමින් ශාස්ත්‍ර ගවේශනයේ යෙදෙන ශිෂ්‍යයන්ට එය අවශ්‍ය වන්නේ නැත. හමුදා පුහුණුවෙන් මේ තත්වය කෙසේ වෙනස් කරන්නට අදහස් කරනවාදැයි අපට නො වැටහේ.



    [/SIZE] මෙවැනි දේ නම් කළ හැකි වනු ඇත. සරසවි සිසුන්ට නිල ඇඳුමක් ඇන්දවීම, සපත්තු මූණ බලන කණ්ණාඩි සේ පොලිෂ් කර ගැනීම, දේශනය අවසන් වූ පසු සර්ට වැඳීම
    (ගැහැනු ළමයි නම් පංති සාමාර්ථයක් වෙනුවෙන් සර් සමග යහන් ගත වීමට සිදු වුවහොත් ඇඳට නැඟීමට පෙර වැඳීම), ජ්‍යේෂ්ඨ උත්තමයන් දුටු විට සීරුවෙන් සිටීම, කැන්ටිමේ රොඩු කෑම කන විට ටේබල් මැනර්ස් අනුගමනය කිරීම, ට්‍රිප් යන විට දෙන්නා දෙන්නා පේළියට යාම වැනි දේ ය

    [/SIZE] විශ්ව විද්‍යාල සිසුන් උද්ඝෝෂණවලට යන එක වළක්වන්නට නම් සරසවිවල පහසුකම් වැඩි කළ යුතු ය. හොඳ ආචාර්යවරුන් සිටිය යුතු ය. නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී, ශාස්ත්‍රකාමී වටපිටාවක් ඇති කළ යුතු ය. එහෙම කරන්නට බැරි නිසා හමුදාවට ඕනෑ නම් 1989 කාලයේ සරසවි සිසුන්ට සිදු වූ දේ ගැන දන්නා විස්තර කිව හැකි ය.


    මොකද කියන්නෙ........

     
    Last edited:

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    කවද ඉඳන්ද බන් සරසවි සිසුන්ට හමුදා පුහුණුව දෙන්නේ...?
    කවුද කියන්නෙ මෙහෙම කරනව කියල...?

     

    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    මේ තරම් මෝඩ වැඩක් තවත් නෑ.. මේ වගේ බලු රටක ඉපදීම තරම් අවාසනාවක් තවත් නෑ..
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    අලුතෙන් බඳවා ගනු ලබන සොල්දාදුවන් හා නිලධාරීන් පමණක් නො ව, උසස්වීම් ලබන අය (හා කසාද බඳින අය) ද හමුදාවේ නවක වධයට ලක් වෙති. මේ නවක වධය බොහෝ විට උපයෝගී කර ගනු ලබන්නේ ජ්‍යේෂ්ඨත්වයට ගරු කරවා ගැනීම සඳහා ය.

    ඉතින් විශ්ව විද්‍යාලවල ද එය එසේ ම ය. යුද්ධ කරන හමුදාවක‍ට ජ්‍යේෂ්ඨයන්ට ගරු කිරීමට අවශ්‍ය තරමින් ශාස්ත්‍ර ගවේශනයේ යෙදෙන ශිෂ්‍යයන්ට එය අවශ්‍ය වන්නේ නැත. හමුදා පුහුණුවෙන් මේ තත්වය කෙසේ වෙනස් කරන්නට අදහස් කරනවාදැයි අපට නො වැටහේ.





    aney gonnu...ube amma ththa..ubata nawaka wade deelada ..jeshtathwayata garu karaagththey.....
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මේ තරම් මෝඩ වැඩක් තවත් නෑ.. මේ වගේ බලු රටක ඉපදීම තරම් අවාසනාවක් තවත් නෑ..
    :yes::yes::yes:
    අපේ රටේ පාලක පංතිය රට කාලා ඉවරයි බන් :frown:
     

    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    මේක නවක වදයට ප්‍රතිවිරුද්ධ පියටරක් අනිවාරයයෙන්ම. නවක වදයට විරුද්ධ වෙන්න ශිෂ්‍යයන් බැරි ප්‍රධාන හේතුවක් තමා කැම්පස් එකට ආපු ගමන්ම එයාල කාවවත් අදුරන්නෙ නෑ. ඒ හින්ද කියන දෙයක් කරලා ඉන්නව මිසක් විරුද්ධ වෙන්න හදන්නෙ නෑ. හැබැයි මේ වගේ පූර්ව වැඩසටහනකින් බැච් ෆිට් එක හදල නායකයෝ බිහිකරල කැම්පස් එකට එව්වම ඒක කරන්න බෑ.අනික රැග් එකේ වදින brain wash එක නොවදින්නත් මේක හේතුවක් වෙයි. වැඩේ හරියට ගියොත් කැම්පස් වල කචල් ගොඩක් අඩු වෙයි. මේ ගැනත් බ්ලොග් එකේ ලියන්න හිතං ඉන්නවා.:):):):):):)
     

    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    මම රජයේ විශ්ව විද්‍යාලයකට ගිය කෙනෙක් නෙමේ.. මේ දවස් වල ඒවයේ වෙන ඒවා අහනකොට එපා වෙනවා.. ඒත් කැම්පස් සිලෙක්ට් වෙන අයට හමුදා පුහුණුවක් දෙනවට වඩා කරන්න දේවල් කොච්චර තියන්වද, අපි ගියේ ප්‍රයිවට් කැම්පස්. අපේ කැම්පස් වල රැග් වත් , දේශපාලනය වත් තිබුනේ නෑ. ඒකට හේතුව තමයි නීතිය. ඔඅන නැති වැඩ කලොත් කෙලින්ම එලියට දානවා. ආයි කැම්පස් එකේ පැත්තක වත් එන්න බෑ.