සරසවි සිසුන්ට දෙන්නට යන.........හමුදා පුහුණුව
සරසවි සිසුන්ට දෙන්නට යන හමුදා පුහුණුව කෙබඳු එකක් ද?
විශ්ව විද්‍යාල සිසුන් නවක වධය හා සම්බන්ධ වීම හමුදා පුහුණුව මගින් වෙනස් වේ යයි කිසි සේත් ම සිතිය නො හැකි ය. මන්ද, හමුදා යනු නවක වධයේ මර්මස්ථාන වන බැවිනි.
අලුතෙන් බඳවා ගනු ලබන සොල්දාදුවන් හා නිලධාරීන් පමණක් නො ව, උසස්වීම් ලබන අය (හා කසාද බඳින අය) ද හමුදාවේ නවක වධයට ලක් වෙති. මේ නවක වධය බොහෝ විට උපයෝගී කර ගනු ලබන්නේ ජ්‍යේෂ්ඨත්වයට ගරු කරවා ගැනීම සඳහා ය.
ඉතින් විශ්ව විද්‍යාලවල ද එය එසේ ම ය. යුද්ධ කරන හමුදාවකට ජ්‍යේෂ්ඨයන්ට ගරු කිරීමට අවශ්‍ය තරමින් ශාස්ත්‍ර ගවේශනයේ යෙදෙන ශිෂ්‍යයන්ට එය අවශ්‍ය වන්නේ නැත. හමුදා පුහුණුවෙන් මේ තත්වය කෙසේ වෙනස් කරන්නට අදහස් කරනවාදැයි අපට නො වැටහේ.
[/SIZE] මෙවැනි දේ නම් කළ හැකි වනු ඇත. සරසවි සිසුන්ට නිල ඇඳුමක් ඇන්දවීම, සපත්තු මූණ බලන කණ්ණාඩි සේ පොලිෂ් කර ගැනීම, දේශනය අවසන් වූ පසු සර්ට වැඳීම
(ගැහැනු ළමයි නම් පංති සාමාර්ථයක් වෙනුවෙන් සර් සමග යහන් ගත වීමට සිදු වුවහොත් ඇඳට නැඟීමට පෙර වැඳීම), ජ්‍යේෂ්ඨ උත්තමයන් දුටු විට සීරුවෙන් සිටීම, කැන්ටිමේ රොඩු කෑම කන විට ටේබල් මැනර්ස් අනුගමනය කිරීම, ට්‍රිප් යන විට දෙන්නා දෙන්නා පේළියට යාම වැනි දේ ය
[/SIZE] විශ්ව විද්‍යාල සිසුන් උද්ඝෝෂණවලට යන එක වළක්වන්නට නම් සරසවිවල පහසුකම් වැඩි කළ යුතු ය. හොඳ ආචාර්යවරුන් සිටිය යුතු ය. නිදහස්, ප්රජාතන්ත්රවාදී, ශාස්ත්රකාමී වටපිටාවක් ඇති කළ යුතු ය. එහෙම කරන්නට බැරි නිසා හමුදාවට ඕනෑ නම් 1989 කාලයේ සරසවි සිසුන්ට සිදු වූ දේ ගැන දන්නා විස්තර කිව හැකි ය.
මොකද කියන්නෙ........

Last edited: