සරළවම මෙන්න මේකයි දිනන්න ඕනනම් කරන්න ඕන

Nilan1987

Well-known member
  • Jun 27, 2023
    395
    453
    63
    ගොන් ජෙප්පන්ට දිනන්න ඕනනම් කරන්න ඕන මෙන්න මේකයි. මුන්ට අහසින් පහත් වෙලා චන්ද එන්නේ නෑනේ.. ලංකාවේ ඉන්න උන් නේ දෙන්න ඕන. මුන්ට තියන එකම විකල්පේ තමා පොහොට්ටු චන්ද ටික කඩා ගන්න එක. එහෙම නැතුව මුන්ට මේ කපේකට දිනා ගන්න බෑ.

    ඒත් මුන් ඒක දැන දැනත් එහෙම කරන්නේ නෑනේ..හරිම ගොන්ද? නැත්තන් උන් දිනයි කියලා උන්ටම බයද? මුන්ට විමල්, ගංමන්පිල, පාටලී වගේ සෙට් එකක් එක්ක පොඩි ගමනක් යන්න වෙනවා දිනන්න ඕනනම්.නැතුව මේ කපේකට ගොඩ ඒමක් නෑ.. හැමදාම social media එකේ දින්නා වගේ රගන එක තමා කරන්නේ. හැබැයි ඇත්ත චන්දේ පැරදුනාම නහයෙන් අඩනවා, චන්දේ නොදීපු උන්ට බනිනවා. චන්දයක් ගන්න තරම් මොලයක් නැත්තම් මොනවා කරන්නද ඉතින්? හැමදාම රාජපක්ශ බීතිකාව මැව්වා කියලා ඕක දිනන්න බෑ. නිකන් සුරංගනා ලෝකෙක ඉන්නවා ජන්දේ තියනවකන් ඊට පස්සේ නහයෙන් අඩනවා. රනිල් පොහොට්ටුවේ ඉල්ලුවොත් කාටවත් ඇප නැති වෙනවා. ඒක නිසා රනිලට අකමැති උන්ව බාගන්න දැනගන්න ඕන මාලිමාවට . එහෙම නැතුව ගමනක් යන්න බෑ මුන්ට. දිනන්නන්ත් බෑ..

    රනිල් තනියෙන් ඉල්ලුවම එන්නේ ජන්ද ලක්ශ 5ක් වගේ.
    පොහොට්ටුවේ කවුරු හරි දැම්මම ලක්ශ 25-30 ගන්න පුලුවන්.
    මාලිමාවට උපරිම ලක්ශ 15ක් දෙයි. ඔය 15න් මොනවා කරන්නද බන්?? එක නිසා රනිලාගේ ලක්ශ 5 ට වඩා පොහොට්ටුවේ උන්ගේ ජන්ද ටික කඩාගන්න බලන්න ඕන උන්. ඒකට ජෙප්පෝ රාජපක්ශට බැන බැන ඉදලනම්
    ලොවෙත් කරගන්න බෑ. රනිල්
    විරෝදී වෙන්න ඕන රාජපක්ශ විරෝදී වුනා කියලා පොහොට්ටු ජන්ද ලැබෙන්නේ නෑ. ඔක්කොටම
    වඩා හපන් රනිලා පොහොට්ටුවේ ජන්දේ ඉල්ලුවම. සජියටයි අනුරටයි ඇපත් නෑ 😂😂😂😂
    මාලිමා කාරයන්ට මොලයක් තියනවනම් මේ වෙලාවේ ගෙනියන්න ඕන රනිල් සහ ඉන්දීය විරෝදී තීම් එකක්
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    unta dinanna ona kamak naha. election ekak kiyanne unta eka project ekak. eke target profit ekak thiyanawa. un karanne eka cover karaganna eka. oka issara lankawa athule witharai kale. dan dollar accounts hadagena internationally wade karagena yanawa jayatama.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    18893308-10155410415743501-7890158596655492194-n.jpg
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර
    ගොන් ජෙප්පන්ට දිනන්න ඕනනම් කරන්න ඕන මෙන්න මේකයි. මුන්ට අහසින් පහත් වෙලා චන්ද එන්නේ නෑනේ.. ලංකාවේ ඉන්න උන් නේ දෙන්න ඕන. මුන්ට තියන එකම විකල්පේ තමා පොහොට්ටු චන්ද ටික කඩා ගන්න එක. එහෙම නැතුව මුන්ට මේ කපේකට දිනා ගන්න බෑ.

    ඒත් මුන් ඒක දැන දැනත් එහෙම කරන්නේ නෑනේ..හරිම ගොන්ද? නැත්තන් උන් දිනයි කියලා උන්ටම බයද? මුන්ට විමල්, ගංමන්පිල, පාටලී වගේ සෙට් එකක් එක්ක පොඩි ගමනක් යන්න වෙනවා දිනන්න ඕනනම්.නැතුව මේ කපේකට ගොඩ ඒමක් නෑ.. හැමදාම social media එකේ දින්නා වගේ රගන එක තමා කරන්නේ. හැබැයි ඇත්ත චන්දේ පැරදුනාම නහයෙන් අඩනවා, චන්දේ නොදීපු උන්ට බනිනවා. චන්දයක් ගන්න තරම් මොලයක් නැත්තම් මොනවා කරන්නද ඉතින්? හැමදාම රාජපක්ශ බීතිකාව මැව්වා කියලා ඕක දිනන්න බෑ. නිකන් සුරංගනා ලෝකෙක ඉන්නවා ජන්දේ තියනවකන් ඊට පස්සේ නහයෙන් අඩනවා. රනිල් පොහොට්ටුවේ ඉල්ලුවොත් කාටවත් ඇප නැති වෙනවා. ඒක නිසා රනිලට අකමැති උන්ව බාගන්න දැනගන්න ඕන මාලිමාවට . එහෙම නැතුව ගමනක් යන්න බෑ මුන්ට. දිනන්නන්ත් බෑ..
    uba hari.. eth mun 225 ma horu kiyala dan kohomada reddak edan alliance ekak hadanne?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ගොන් ජෙප්පන්ට දිනන්න ඕනනම් කරන්න ඕන මෙන්න මේකයි. මුන්ට අහසින් පහත් වෙලා චන්ද එන්නේ නෑනේ.. ලංකාවේ ඉන්න උන් නේ දෙන්න ඕන. මුන්ට තියන එකම විකල්පේ තමා පොහොට්ටු චන්ද ටික කඩා ගන්න එක. එහෙම නැතුව මුන්ට මේ කපේකට දිනා ගන්න බෑ.

    ඒත් මුන් ඒක දැන දැනත් එහෙම කරන්නේ නෑනේ..හරිම ගොන්ද? නැත්තන් උන් දිනයි කියලා උන්ටම බයද? මුන්ට විමල්, ගංමන්පිල, පාටලී වගේ සෙට් එකක් එක්ක පොඩි ගමනක් යන්න වෙනවා දිනන්න ඕනනම්.නැතුව මේ කපේකට ගොඩ ඒමක් නෑ.. හැමදාම social media එකේ දින්නා වගේ රගන එක තමා කරන්නේ. හැබැයි ඇත්ත චන්දේ පැරදුනාම නහයෙන් අඩනවා, චන්දේ නොදීපු උන්ට බනිනවා. චන්දයක් ගන්න තරම් මොලයක් නැත්තම් මොනවා කරන්නද ඉතින්? හැමදාම රාජපක්ශ බීතිකාව මැව්වා කියලා ඕක දිනන්න බෑ. නිකන් සුරංගනා ලෝකෙක ඉන්නවා ජන්දේ තියනවකන් ඊට පස්සේ නහයෙන් අඩනවා. රනිල් පොහොට්ටුවේ ඉල්ලුවොත් කාටවත් ඇප නැති වෙනවා. ඒක නිසා රනිලට අකමැති උන්ව බාගන්න දැනගන්න ඕන මාලිමාවට . එහෙම නැතුව ගමනක් යන්න බෑ මුන්ට. දිනන්නන්ත් බෑ..
    ජෙප්පන්ට දිනන්න ඕනනම් කරන්න ඕන එකම එක දෙයයි. චන්දෙ තියන එක.

    චන්දෙ කල් දදා බඩු මිල අඩු කර කර සහානාධාර දිදී තියාගෙන බයියන්ගෙ බඩ කට පිරෙව්වාම උන්ට අමතක වෙනවා මොකද්ද උනේ කියලා. පොනියා චන්දෙ කල් දදා කොරන්නෙ ඒක
     
    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    395
    453
    63
    Godak ayata methana man kiyana eka therila na wage. Ehema sarala deyak notherena unkohomada itin chandayak dinanne?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,814
    113
    එකමත් එක රටක

    ගම්මන්පිල , විමල් ගත්තොත් උන්ට හම්බෙන චන්දත් නෑ යකෝ..
    මොකො උන් මහා චන්ද පදනමක් තියන උන් ද මේ වෙලාවේ ??
    ගොටාව ගෙන්න කඩේ ගිහින් ගූ වෙලා ඉන්න උන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    තොපි වගේ තැරි බයියන්ට විසික් කරන කුණු සැමන් කන්ටේනර් දහයක් ගෙනල්ලා රුපියල් 100 ගානෙ දීලා දැම්මනං ඉවරයි කලින් වගේ 😎

    චන්දෙත් ලැබෙනවා.
    හෑලිත් ලියවෙනවා.
    කුණු කන්ටේනර් වලින් ප්‍රොෆිට් එකත් ලැබෙනව
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    චන්දෙ කල් දදා බඩු මිල අඩු කර කර සහානාධාර දිදී තියාගෙන බයියන්ගෙ බඩ කට පිරෙව්වාම උන්ට අමතක වෙනවා මොකද්ද උනේ කියලා. පොනියා චන්දෙ කල් දදා කොරන්නෙ ඒක

    කොළඹ මහල් නිවාසවල පදිංචි 8,000කට සින්නක්කර ඔප්පු......​

    මේ වසර අවසන් වීමට පෙර 50,000කට හිමිකම් ඔප්පු - පළමු අදියර අරඹමින් ඇමැති ප්‍රසන්න කියයි

    දිනමිණ June 25, 2024

    • Like
    Reactions: hasithayad

    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    395
    453
    63
    තොපි වගේ තැරි බයියන්ට විසික් කරන කුණු සැමන් කන්ටේනර් දහයක් ගෙනල්ලා රුපියල් 100 ගානෙ දීලා දැම්මනං ඉවරයි කලින් වගේ 😎

    චන්දෙත් ලැබෙනවා.
    හෑලිත් ලියවෙනවා.
    කුණු කන්ටේනර් වලින් ප්‍රොෆිට් එකත් ලැබෙනව
    Umbe ammatath hukanawa

    ගම්මන්පිල , විමල් ගත්තොත් උන්ට හම්බෙන චන්දත් නෑ යකෝ..
    මොකො උන් මහා චන්ද පදනමක් තියන උන් ද මේ වෙලාවේ ??
    ගොටාව ගෙන්න කඩේ ගිහින් ගූ වෙලා ඉන්න උන්.
    Anti ranil wenna ona ban me welawe anti rajapakshala una kiyala
    Chande denne na. Ranilta chanda 5lacks wage hambawei taniyama illuwama. Jeppanta laksha pahak wadi una kiyala dinanna bane. Rajapaksha chanda goden laksha 20k wath goda daganna ona. Eekata rajapaksha hora hora kiyakiya inne nathuwa reality ekata muhuna deepan ban. Anti ranil theme ekak nathuwa jeppanta oka dinanna ba.
    ------ Post added on Jul 2, 2024 at 4:03 PM
     
    • Haha
    Reactions: 2osama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,814
    113
    එකමත් එක රටක
    Umbe ammatath hukanawa

    Anti ranil wenna ona ban me welawe anti rajapakshala una kiyala
    Chande denne na. Ranilta chanda 5lacks wage hambawei taniyama illuwama. Jeppanta laksha pahak wadi una kiyala dinanna bane. Rajapaksha chanda goden laksha 20k wath goda daganna ona. Eekata rajapaksha hora hora kiyakiya inne nathuwa reality ekata muhuna deepan ban. Anti ranil theme ekak nathuwa jeppanta oka dinanna ba.
    ------ Post added on Jul 2, 2024 at 4:03 PM
    දන උබ හිතන විදියට NPP , රනිල් , පොහොට්ටුව , සජබේ වෙන වෙනම චන්දෙ ඉල්ලුඋවොත් NPP චන්ද කොච්චරද , රනිල් කොච්චරද ?
     
    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    395
    453
    63
    දන උබ හිතන විදියට NPP , රනිල් , පොහොට්ටුව , සජබේ වෙන වෙනම චන්දෙ ඉල්ලුඋවොත් NPP චන්ද කොච්චරද , රනිල් කොච්චරද ?
    NPP uparima 1.5mil gani. Kalin paara gatta wage laksha 10k wadi wei. Ranila laksha 5i taniyama illuwama. Sajiyata watena pohottuwe chanda tika saha pohottuwe me para chande danna inne nathi ayage chanda tiya ganna jeppo danaganna ona nattam me parath paradunama chande nodipu unta bana bana inna tamai wenne