සරළ බුදු බණ 1

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Ai kamatten (ragayen) lamaya wallata badune?

    ඒක තමයි අවිද්‍යාව. ඌ හිතන්නෙ මේ ආශ්වාද තියෙන්නෙ වැල්ලෙ කියලා. (තිබ්බ නම් ඒක අනිත් අයටත් ලැබෙන්න එපැයි. වැලි ගොඩ දාන එවුන්ට වැලි එපා වෙලා ඇත්තෙ)
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,831
    1
    60,651
    113
    Mother Earth

    avatar558151_1.gif
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    උඹලා වගේ පදපරමයොන්ට තෙරෙන ගොන් විග්‍රහයක් මේ තියෙන්නේ. මේ කියන්නේ ගෑනු සංකාර තෝරාගන්න විදිය. උඹලාට සංකාර තෝරගන්න මෝචරියක් බදු ගන්න වෙයි. ඇලක්, ගඟක් සොයාගනින් එක එක සංකාරේ තෝර ගන්න මල මිනී පාවෙන පැත්ත සොයා ගනින්. මේ බුදු බණ නෙවෙයි, වහරක-අභය පිස්සු බණ! ඔන්න උත්තරේ ලැබුනානේ. ප්‍රශ්න, කමෙන්ට්, කන්සර්න්ස් තිබේ නම් නිරය අපේක්ෂාවේ මගෙන් විමසන්න.
    :lol::lol::lol::lol::lol:

    අර ලබුකන්දේ ලොකු සාධු මේ වෙද්දී මාර්ගය හොයාගනද දන්නෙ නෑ නේද? හැමදාම හවසට කෝල් කරලා අහපන්

    "අද දවල් හොයාගත්තා" කියලා කිව්වොත් අහපං සංඛාර කියන්නේ මොනවද? කියලා
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    උඹලා වගේ පදපරමයොන්ට තෙරෙන ගොන් විග්‍රහයක් මේ තියෙන්නේ. මේ කියන්නේ ගෑනු සංකාර තෝරාගන්න විදිය. උඹලාට සංකාර තෝරගන්න මෝචරියක් බදු ගන්න වෙයි. ඇලක්, ගඟක් සොයාගනින් එක එක සංකාරේ තෝර ගන්න මල මිනී පාවෙන පැත්ත සොයා ගනින්. මේ බුදු බණ නෙවෙයි, වහරක-අභය පිස්සු බණ! ඔන්න උත්තරේ ලැබුනානේ. ප්‍රශ්න, කමෙන්ට්, කන්සර්න්ස් තිබේ නම් නිරය අපේක්ෂාවේ මගෙන් විමසන්න.
    :lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol:
    යකෝ හිනාගස්සල මරන්නද හදන්නේ.
    මෝචරි බදු ගන්න අභය සාදුගෙ කට්ටිය පොරකනව ඇති, නැත්තං කොහොමද සංකාර තෝරගන්නේ!
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63

    LOOK WHO'Z HERE!!!
    Good old sand nigger Ex-Muzlim-AhKmad! howU doin' Osama?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,278
    2,134
    113
    ඒක තමයි අවිද්‍යාව. ඌ හිතන්නෙ මේ ආශ්වාද තියෙන්නෙ වැල්ලෙ කියලා. (තිබ්බ නම් ඒක අනිත් අයටත් ලැබෙන්න එපැයි. වැලි ගොඩ දාන එවුන්ට වැලි එපා වෙලා ඇත්තෙ)

    "ඌ හිතන්නෙ මේ ආශ්වාද තියෙන්නෙ වැල්ලෙ කියලා"

    Mekatada awidyawa kiyanne?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,831
    1
    60,651
    113
    Mother Earth
    "ඌ හිතන්නෙ මේ ආශ්වාද තියෙන්නෙ වැල්ලෙ කියලා"

    Mekatada awidyawa kiyanne?

    මෝඩ යක්කු බන්. දන්න කම පෙන්නන්න පඬි වදන් දාල වටේටම පුක දිදී යන්නෙ මුන් වගේ එවුන්.
    අවිද්‍යා යනු මායාවයි - නොදැනීමයි,මෝහයයි. එහෙමත් නැත්තම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ කර නොගැනීමයි. ඔය වගේ සුළු දෙයකට එවැනි අර්ථයක් ලබා දීම අනුවණයි.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මෝඩ යක්කු බන්. දන්න කම පෙන්නන්න පඬි වදන් දාල වටේටම පුක දිදී යන්නෙ මුන් වගේ එවුන්.
    අවිද්‍යා යනු මායාවයි - නොදැනීමයි,මෝහයයි. එහෙමත් නැත්තම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ කර නොගැනීමයි. ඔය වගේ සුළු දෙයකට එවැනි අර්ථයක් ලබා දීම අනුවණයි.

    මෝඩ යක්කු බන්. දන්න කම පෙන්නන්න පඬි වදන් දාල වටේටම පුක දිදී යන්නෙ මුන් වගේ එවුන්.
    අවිද්‍යා යනු මායාවයි - නොදැනීමයි,මෝහයයි. එහෙමත් නැත්තම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ කර නොගැනීමයි. ඔය වගේ සුළු දෙයකට එවැනි අර්ථයක් ලබා දීම අනුවණයි.

    අන්තිමට අවිද්‍යාව මොකක්ද ඇහුවම චතුරාර්‍ය සත්‍යය නොදන්න කම කියාවි. චතුරාර්‍ය සත්‍යය මොකක්ද ඇහුවමඒක කියන්න දන්නෙත් නැහැනෙ...

    මෙන්න කියවන්න. අර ‍ඔලුවෙ උඩ තියාගෙන ගම වටේ පෙරහැරේ ගෙනියලා කබඩ් වල දාලා ලොක් කරලා දුම් අල්ල අල්ල ඉන් පොත් වල ඕක තියෙනවා.

    1.3.3.4. පඨම අස්‌සාද සූත්‍රය

    129. බරණැස්නුවර:

    එකත්පස් ව හුන්, ආයුෂ්මත් මහාකොට්ඨිත තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට තෙල කීහ: “ඇවැත්නි, ශාරිපුත්‍රයෙනි, අවිජ්ජා අවිජ්ජා ය යි කියනු ලැබේ. ඇවැත්නි අවිජ්ජා නම් කවර යැ? කොපමණෙකින් අවිජ්ජා ගතත් වේ දැ”යි?

    ඇවැත්නි, මෙහි අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රුපයාගේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනීයි. වෙදනාවේ ... සංඥාවේ ... සංස්කාරයන්ගේ ... විඥානයේ ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ නො දනී. ඇවැත්නි, මේ අවිජ්ජා යි කියනු ලැබේ. මෙපමණෙකින් අවිජ්ජාගතත් වේ ය යි.
     
    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ

    :love::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පතම අස්සාද සූත්‍රයේ තියෙන්නේ පුර්ව ප්‍රතිපදාව. අස්සුතවත්, ධර්මය ගැන මෙලෝ මලදානයක් දන්නේ නැති ගොබිලන්ට මෙන්න මඟ කියලා මාර්ගයෙහි සේයාවක් වත් නොදන්න ගොබිලන්ට මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න පෙන්වීම. අභය-වහරක බූරුවෝ දෙන්නා ඕක උඩ දාගෙන නටන්නේ ඔතන අස්සාදය උන්ගේ තියරියට ලාවට ගලපගන්න පුලුවන් නිසා. මෝඩ හැත්ත, පද පරමයෝ කියන්නේ නිකන්යෑ! පාරමිතා නැති, පිණ නැති පව්කාරයොන්ට කොච්චර කිව්වත් මග වරද්දා ගන්නවාමයි!

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    පතම අස්සාද සූත්‍රයේ තියෙන්නේ පුර්ව ප්‍රතිපදාව. අස්සුතවත්, ධර්මය ගැන මෙලෝ මලදානයක් දන්නේ නැති ගොබිලන්ට මෙන්න මඟ කියලා මාර්ගයෙහි සේයාවක් වත් නොදන්න ගොබිලන්ට මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න පෙන්වීම. අභය-වහරක බූරුවෝ දෙන්නා ඕක උඩ දාගෙන නටන්නේ ඔතන අස්සාදය උන්ගේ තියරියට ලාවට ගලපගන්න පුලුවන් නිසා. මෝඩ හැත්ත, පද පරමයෝ කියන්නේ නිකන්යෑ! පාරමිතා නැති, පිණ නැති පව්කාරයොන්ට කොච්චර කිව්වත් මග වරද්දා ගන්නවාමයි!

    මේකෙන් ප්‍රශ්ණයක් ඇහුවම උඹට උත්තර දෙන්න පුලුවන්ද? බෑනෙ බන් උඹ ශේප් වෙලා ගිහින් මහින්ද හොරා, මහින්ද හොරා කියනවා වගේම අබය හොරා කිය කිය වීඩියෝ ශෙයා කරනව විතරනෙ. කොන්ද පන ඇතුව උත්තරයක් දීපන්කො අහප ප්‍රශ්නෙකට..
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    පතම අස්සාද සූත්‍රයේ තියෙන්නේ පුර්ව ප්‍රතිපදාව.

    මේ හාමුදුරුවො ගෙයක් ගැන කියන උපමාවෙ "නිශ්ශරණය/ නිරෝධය" විස්තර කරන්න ඔච්චර නටන්න දෙයක් නැහැ බන්. හිතපන් උඹගෙ ලක්සරි හවුස්එක දකිනකොට උඹට හෙන ආශ්වාද උනාට මට උඹගෙ ඔය ගේ දකිනකොට මල පනිනවනෙ. අර හාවඩයගෙ ගේ නේද මේ කියලා. ඒ කියන්නෙ ගෙදර (රූපෙ) නෙවෙයි ආශ්වාද තිබිල තියෙන්නෙ. ගෙදර තිබුන නම් උඹටයි මටයි දෙන්නටම ආශ්වාද දැනෙන්න එපැයි. අන්න එහෙමයි අපි ගේ එතනම 'නිරෝධ' කරන්නෙ.. කඩේ බඩු නැහැ (රූපෙ ආශ්වාද නැහැ) කියල හරියටම දන්න එකා බඩු ගන්න කඩේ යන්නෙ නැහැ. හැබැයි ඕක ටිකක් දැන දැනත් පුරුද්දට (අනුශය) ඒ පැත්තෙ ගිහින් එන එවුන් ඉන්නවා. එහෙම
    නැතිව ඔය ගේ හැදිල තියෙන කුඩාම අංශු ඇතිවෙන නැතිවෙන එක දැකලා නිවන් දකින ක්‍රමය තියෙන්නෙ මේට්ට්‍රික්ස් මූවි එකේ. ශුද්ධාෂ්ටක / ක්වාක් ඇතිවෙන නැතිවෙන එක ඇසට තියා මනසටවත් ගෝචර නැහැ.
     
    Othana gedara kiyanne aramuna rupaya newei
    Gedara warna satahana tamai rupa-rupa (rupa),
    Othana rupa skandhaye anicca dakina oni. Gedara gana kalpana karala wadak naa..
    Rupaya anicca nisa tamai duka genenne, gedara ashwadaya tibuna naa kiyana deyak nisa newei.

    නැතිව ඔය ගේ හැදිල තියෙන කුඩාම අංශු ඇතිවෙන නැතිවෙන එක දැකලා නිවන් දකින ක්‍රමය තියෙන්නෙ මේට්ට්‍රික්ස් මූවි එකේ. ශුද්ධාෂ්ටක / ක්වාක් ඇතිවෙන නැතිවෙන එක ඇසට තියා මනසටවත් ගෝචර නැහැ.

    Meka hari, methana apita physical world ekat ekka interact wenna oni naa... tamange 5 skandas gana tamai hitanna oni... not the outside.

    .....
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    අරමුණු කරන්නෙත් රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්ෂයක් ගැනම තමයි.. බාහිර තියෙන නිවස කියන රූපය ගැන තමයි රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් බැඳෙන්නෙ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,278
    2,134
    113
    අරමුණු කරන්නෙත් රූපයක් ශබ්දයක් ගන්ධයක් රසයක් ස්පර්ෂයක් ගැනම තමයි.. බාහිර තියෙන නිවස කියන රූපය ගැන තමයි රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් බැඳෙන්නෙ.

    Bahira tiyena niwasa kiyana aramunata adawala athiwana panchasakandhayata tamai badila upadhana karaganne... nathiwa bahira niwasata newei..

    all our problems are internal, not external
     
    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    I'm pretty sure that most of the niggers who discuss dhamma here, on this muthaphukin' thread is married with kids and also frequently having drinks and stuff. Yall are bunch of hypocrites. None of yall gonna be attain nibbana any time soon, niggers. It's better to practice the dhamma than discussing it to show off your knowledge. any fool with a brain can memorize things, but the words doesn't mean shit when it comes to a practical philosophy like Buddhism, niggers. Practice makes the difference, you can't be a guru in buddhism by memorizing it. However, it's the way in Islam.
     
    You are wrong dude. There is nothing to practice until you learn and understand. I know many people do meditation and this and that without any clue of noble truths and such. Poor them. Many people will be benefited by the discussions here including me.