මචා මට දැනගන්න ඕන ලයිට් එක දිගටම පත්තු වෙලා තියෙන්න හරි ඔෆ් වෙලා තියන්න හරි විදිය ඒකට මොකක්ද කරන්නේ
ඒකට තමයි මචන් 555 හරි 4017 හරි ඕන..
නයිට් රයිඩර් සර්කිට් එක මතකද? ඒකෙ සී 828 ඇන්ඩ් 2.2 මයික්‍රො ෆැරඩ් ටිකෙන් කරන්නෙ අර 4017 එකේ බල්බ් ටික 1 ටු 10 යන්න ඕන කරන සිග්නල් එක දෙන එක නෙ..
ඒ තරම් වේගෙන් නැතුව, එල් ඩී ආර් එක කැපෙද්දි නැති වෙද්දි ඊලග එකට මාරු වෙන්න කියන තර්කයෙන් ඕක ප්ලෑන් කරන්න පුළුවන්..
4017 පින් 10 ම ඕන නෑ..
ඕනෙ නම් ඩයොඩ් ටිකක් අන්තිම අවුට්පුට් එක 2ක් වෙන්න හදල ගන්න.. 