******සර්කිට් කට්ටක් ඔන******

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron

මචා මට දැනගන්න ඕන ලයිට් එක දිගටම පත්තු වෙලා තියෙන්න හරි ඔෆ් වෙලා තියන්න හරි විදිය ඒකට මොකක්ද කරන්නේ

:yes: ඒකට තමයි මචන් 555 හරි 4017 හරි ඕන.. :cool: නයිට් රයිඩර් සර්කිට් එක මතකද? ඒකෙ සී 828 ඇන්ඩ් 2.2 මයික්‍රො ෆැරඩ් ටිකෙන් කරන්නෙ අර 4017 එකේ බල්බ් ටික 1 ටු 10 යන්න ඕන කරන සිග්නල් එක දෙන එක නෙ.. :eek: ඒ තරම් වේගෙන් නැතුව, එල් ඩී ආර් එක කැපෙද්දි නැති වෙද්දි ඊලග එකට මාරු වෙන්න කියන තර්කයෙන් ඕක ප්ලෑන් කරන්න පුළුවන්.. :oo: 4017 පින් 10 ම ඕන නෑ.. :) ඕනෙ නම් ඩයොඩ් ටිකක් අන්තිම අවුට්පුට් එක 2ක් වෙන්න හදල ගන්න.. :)