******සර්කිට් කට්ටක් ඔන******

cyberwar

Member
Apr 8, 2011
138
8
0
******සර්කිට් කට්ටක් ඔන******

අපේ ගෙදර හැම වෙලාවෙම වගේ ලයිට් දමලා සමහර වෙලාවට ඔෆ් කරන්නේත් නෑ දන්න කෙනෙක් මගේ කාමරයට හරි හදාගන්න මේ වගේ සර්කිට් එකක් හදන්න උපදෙසක් දෙන්න..කාමරයට එනකොට ලයිට් වැටෙනවා යනකොට ලයිට් ඕෆ් වෙනවා ඒ වගේ එකක් හදන්න පුලුවන්ද?
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron

:baffled: උලුවස්සෙ එක පැත්තක ගහන්න එල් ඩී ආර් එකක්.. :cool: ඒකට හැම වෙලේම තියෙන්නෙ ගහන්න එල්.ඊ.ඩී. එකක්.. :) එල් ඊ ඩී බීම් එක කැපෙද්දි ලයිට් එක ඔෆ්ෆ් ඔන් වෙනව. :yes: තව පොඩි සර්කිට් එකක් ඇටෙව්වාම ඔන් ඔෆ්ෆ් වෙන එක පාලනය කරන්න පුළුවන්. :sorry: නැත්තම් ඔයා බීම් එක කපන වෙලාවට විතරක් ලයිට් එක ඔෆ්ෆ් (හෝ ඔන්) වෙලා තියේවි හිහී.. :D
 
GRO_MAX

Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    ado cirkit nam danne naha podi kale mama ohoma ekak haduwa papissata swich ekak dala :P :P wade hoda ithin aulak nathuwa wada kara kalayak dan nam swich thama papissa koheda kiyala danneth naha ! :P :P
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    :baffled: උලුවස්සෙ එක පැත්තක ගහන්න එල් ඩී ආර් එකක්.. :cool: ඒකට හැම වෙලේම තියෙන්නෙ ගහන්න එල්.ඊ.ඩී. එකක්.. :) එල් ඊ ඩී බීම් එක කැපෙද්දි ලයිට් එක ඔෆ්ෆ් ඔන් වෙනව. :yes: තව පොඩි සර්කිට් එකක් ඇටෙව්වාම ඔන් ඔෆ්ෆ් වෙන එක පාලනය කරන්න පුළුවන්. :sorry: නැත්තම් ඔයා බීම් එක කපන වෙලාවට විතරක් ලයිට් එක ඔෆ්ෆ් (හෝ ඔන්) වෙලා තියේවි හිහී.. :D

    machan thawa tikak wisthara karala dannako ! :D :D
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194

    IR diode dekak dala ganna interference adui,OPAMP ekak comparator ekak widiyata use karala relay ekak drive karanna(traic uth puluwn,relay safe)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    machan thawa tikak wisthara karala dannako ! :D :D

    :D හිහී... :yes: හිටු බලන්න..
    :baffled: මම කලින් හදල තියෙනව ඩාක් ඇක්ටිවේට් එකක් නම්.. :confused: ඔය වගේ එකක් ඕන උනේ නෑ මට.. :eek: දැන් මෙහෙමයි.. :) එල් ඩී ආර් එකෙන් මචන් වෙන්නෙ එලිය (ආලෝකය ) වැටුනාම ප්‍රතිරෝධය අඩු වෙනව :-)eek: හෝ ඕකෙ අනික්පැත්ත :D).. :-)sorry: මට ඕව ඒ හැටි මතක නෑ දැන්) :yes: ඉතින් අපි සර්කිට් එක හදපුවාම එල් ඊ ඩී බීම් එකක් තියල අර එල් ඩී ආර් එකට කෙලින්ම, ඒක ප්‍රතිරෝධය අඩු වෙලා තියෙන්නෙ. :) බීම් එක කපපුවාම, ඒ කියන්නෙ ඒ හරහා බාධකයක් ආවාම, ආයෙ අර එල් ඩී ආර් එකේ ප්‍රතිරෝධය වැඩි වෙනව. ඕක ට්‍රාන්සිස්ටර් එකකින් සිග්නල් වැඩි කරල රිලේ එකකට දුන්නාම හරි :-)eek: 4017 එකකට දීල හදාගන්න පුලුවන් එක බීම් එකක් කැපෙන එකේදි ඔන් වෙලාම තියෙන්නයි ආයෙ බීම් එකක් කැපෙද්දි ඔෆ්ෆ් වෙලාම තියෙන්නයි.. :sorry: නැත්තම් 555න් උත් පුළුවන් වෙයි..) .. :shocked: ඔයිට සංකීර්ණ විදියට පුලුවන් අධෝරක්ත කිරණ වලින්. :D එතකොට පේන්නෙ නෑ බීම් එක.. :cool: බීම් 2ක්, 3ක් සමාන්තරගතව ගහල සර්කිට් එක අටෝල දැම්ම නම් අනිවා එක බීම් එකක් හරි කැපෙනව ම නෙ.. :oo: මිස් වෙන්නෙ නෑ.. :yes:සෝ, අනිවා වැඩේ කෙරෙනව. :nerd: තේරුණා ද මන්ද මම කීවට..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    IR diode dekak dala ganna interference adui,OPAMP ekak comparator ekak widiyata use karala relay ekak drive karanna(traic uth puluwn,relay safe)

    :yes: රිලේ එකෙන් තමයි මචන් ලේසි.. :baffled: මොකද එල් ඩී ආර් එකේ සීන් එක ආලෝකය එක්කම ප්‍රතිරෝධය අඩු වැඩි නෙ වෙන්නෙ.. :sorry: එහෙම උනාම වෝල්ට් 230 බල්බ් එක පිස්සු කෙලිනව. :( සී එෆ් එල් එකක් නම් සොරි වෙනව. :sorry: මටත් ඕව දැන් මතක නෑ මචන් ල හරියටම. :yes: අයිඩියා එක ඕකයි, කොහොම කලත්.. :yes: ඕකෙන් ලේසී, තව ක්‍රම ඕන තරම් තියෙනව. :)
     
    cyberwar

    Member
    Apr 8, 2011
    138
    8
    0
    ඇරඇර

    පුලුවන් නම් සර්කිට් එකක් හොයල දියන් බන් ලොකු උදව්වක්!
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    :baffled: උලුවස්සෙ එක පැත්තක ගහන්න එල් ඩී ආර් එකක්.. :cool: ඒකට හැම වෙලේම තියෙන්නෙ ගහන්න එල්.ඊ.ඩී. එකක්.. :) එල් ඊ ඩී බීම් එක කැපෙද්දි ලයිට් එක ඔෆ්ෆ් ඔන් වෙනව. :yes: තව පොඩි සර්කිට් එකක් ඇටෙව්වාම ඔන් ඔෆ්ෆ් වෙන එක පාලනය කරන්න පුළුවන්. :sorry: නැත්තම් ඔයා බීම් එක කපන වෙලාවට විතරක් ලයිට් එක ඔෆ්ෆ් (හෝ ඔන්) වෙලා තියේවි හිහී.. :D

    :D හිහී... :yes: හිටු බලන්න..
    :baffled: මම කලින් හදල තියෙනව ඩාක් ඇක්ටිවේට් එකක් නම්.. :confused: ඔය වගේ එකක් ඕන උනේ නෑ මට.. :eek: දැන් මෙහෙමයි.. :) එල් ඩී ආර් එකෙන් මචන් වෙන්නෙ එලිය (ආලෝකය ) වැටුනාම ප්‍රතිරෝධය අඩු වෙනව :-)eek: හෝ ඕකෙ අනික්පැත්ත :D).. :-)sorry: මට ඕව ඒ හැටි මතක නෑ දැන්) :yes: ඉතින් අපි සර්කිට් එක හදපුවාම එල් ඊ ඩී බීම් එකක් තියල අර එල් ඩී ආර් එකට කෙලින්ම, ඒක ප්‍රතිරෝධය අඩු වෙලා තියෙන්නෙ. :) බීම් එක කපපුවාම, ඒ කියන්නෙ ඒ හරහා බාධකයක් ආවාම, ආයෙ අර එල් ඩී ආර් එකේ ප්‍රතිරෝධය වැඩි වෙනව. ඕක ට්‍රාන්සිස්ටර් එකකින් සිග්නල් වැඩි කරල රිලේ එකකට දුන්නාම හරි :-)eek: 4017 එකකට දීල හදාගන්න පුලුවන් එක බීම් එකක් කැපෙන එකේදි ඔන් වෙලාම තියෙන්නයි ආයෙ බීම් එකක් කැපෙද්දි ඔෆ්ෆ් වෙලාම තියෙන්නයි.. :sorry: නැත්තම් 555න් උත් පුළුවන් වෙයි..) .. :shocked: ඔයිට සංකීර්ණ විදියට පුලුවන් අධෝරක්ත කිරණ වලින්. :D එතකොට පේන්නෙ නෑ බීම් එක.. :cool: බීම් 2ක්, 3ක් සමාන්තරගතව ගහල සර්කිට් එක අටෝල දැම්ම නම් අනිවා එක බීම් එකක් හරි කැපෙනව ම නෙ.. :oo: මිස් වෙන්නෙ නෑ.. :yes:සෝ, අනිවා වැඩේ කෙරෙනව. :nerd: තේරුණා ද මන්ද මම කීවට..

    මචන්ලා ඔතන පොඩි අව්ලක් තියෙනවා මු කාමරයේ ඉන්න කොට තව කව්රු හරි කාමරයට අවොත් light එක off වෙනවා
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    පුලුවන් නම් සර්කිට් එකක් හොයල දියන් බන් ලොකු උදව්වක්!

    :cool: මම ඕව මීට අවුරුදු 5, 6කට කලින් නම් කලා මචන්.. :sorry: දැන් නම් ඕව මතකත් නෑ.. ඩාක් ඇක්ටිවේට් ස්විච් ඩයග්‍රෑම් කියල ගූගල් කරන්න.. :sorry: ඔතන ඒ වගේ සර්කිට් එකකින් වැඩක් නෑ මචන්.. :yes: තව සර්කිට් එකක් අටවන්න ඕන අර එල් ඩී ආර් වලින් (හෝ එකකින්) එන සිග්නල් හරියට ලයිට් එක ඔන්/ ඕෆ්ෆ් වෙන විදියට තියෙන්න හදන්න. :shocked: නැත්තම් වෙන්නෙ ඔයා බීම් එක කපද්දි ලයිට් එක ඔන් හෝ ඕෆ්ෆ් වෙයි.. :eek: ඒක වැඩක් නෑ නෙ ඉතින්. :yes: ඒ නිසා ටෙස්ට් කරපු එකක් හොයාගන්නව නම් එහෙමයි, :sorry: නැත්තම් හිතල හදන්න වෙන්නෙ. :no: අනේ මට දැන් ඕව හරියට ම මතක නෑ මචන්ල.. :( පොඩ්ඩක් ගූගල් ගෙන් අහන්න.. :yes: එලකිරි එකේ තව මේ ගැන දන්න අය ගොඩක් ඇති.. :cool: එයාලගෙනුත් අයිඩියා එකක් ගන්න බලන්න..
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචන්ලා ඔතන පොඩි අව්ලක් තියෙනවා මු කාමරයේ ඉන්න කොට තව කව්රු හරි කාමරයට අවොත් light එක off වෙනවා

    :yes: :confused: එහෙනම් ඉතින් ම්ම්.. :eek: කරන්න වෙන්නෙ උලුවස්සෙ ඉස්සරහ පිටිපස්ස දෙකේම එල් ඩී ආර් + LED එක ගානෙ සමාන්තරගතව හිටින්න 2LDR + 2LED x n (n = සමාන්තරගතව පහලට 2, 3ක් දානව නම්.. නැත්තම් එකක් ඇති නම් එල් ඩී ආර් 2යි එල් ඊ ඩී 2යි) අටවන එක.. :shocked: එලිය පැත්තට තියෙන එක කැපිල ඇතුල් පැත්තෙ එක කැපුනොත් විතරක් ඔන් වෙන්නයි, :yes: ඇතුලෙ එක කැපිල එලියෙ එක කැපුනාම ඕෆ්ෆ් වෙන්නයි හදන්න ඕන.. :sorry: ඒක සංකීර්ණයි ටිකක්.. :)
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    :yes: :confused: එහෙනම් ඉතින් ම්ම්.. :eek: කරන්න වෙන්නෙ උලුවස්සෙ ඉස්සරහ පිටිපස්ස දෙකේම එල් ඩී ආර් + LED එක ගානෙ සමාන්තරගතව හිටින්න 2LDR + 2LED x n (n = සමාන්තරගතව පහලට 2, 3ක් දානව නම්.. නැත්තම් එකක් ඇති නම් එල් ඩී ආර් 2යි එල් ඊ ඩී 2යි) අටවන එක.. :shocked: එලිය පැත්තට තියෙන එක කැපිල ඇතුල් පැත්තෙ එක කැපුනොත් විතරක් ඔන් වෙන්නයි, :yes: ඇතුලෙ එක කැපිල එලියෙ එක කැපුනාම ඕෆ්ෆ් වෙන්නයි හදන්න ඕන.. :sorry: ඒක සංකීර්ණයි ටිකක්.. :)
    එහෙමනම් අව්ලක් නැ ලොජික් වලින් ට්‍රය් කරන්න ඕන. ඔය ඔක්කොට වඩා හොදයි පුරුදු පරිදි ස්විච් එකෙන්ම on/off කරන එක
     
    cyberwar

    Member
    Apr 8, 2011
    138
    8
    0
    ිා‍ෛ

    මචා මට දැනගන්න ඕන ලයිට් එක දිගටම පත්තු වෙලා තියෙන්න හරි ඔෆ් වෙලා තියන්න හරි විදිය ඒකට මොකක්ද කරන්නේ
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    එහෙමනම් අව්ලක් නැ ලොජික් වලින් ට්‍රය් කරන්න ඕන. ඔය ඔක්කොට වඩා හොදයි පුරුදු පරිදි ස්විච් එකෙන්ම on/off කරන එක

    :yes: ඔව් බං.. :) ඒක ලේසී.. :yes: අර විදියට පුළුවන් ප්ලෑන් කරල කරන්න, :) කේස් එකක් නෑ.. :sorry: ඒත් කම්මැලී බං ඕව හොයන්නයි.. :sorry: අනික මතකත් නෑ දැන්. :cool: 9, 10 වගේ ඉද්දි ඕවට පිස්සු වැටිල හිටියෙ.. :eek:

    :baffled: ඔෆ්ෆ් කරන්න බැරි උනාම, :eek: අමතක උනාම.. :shocked: යන්තම් කරන්ට් එක වදින්න එකක් හැදුව නම් හරි.. :lol: හිහී.. :D එතකොට වත් අමතක නොකර ඔෆ්ෆ් කරයි නෙ.. :sorry: කරන්ට් එක වදිනවට බයට වත්.. :shocked:

    Edit:- මේ විහිලුවට ඕකේ... :lol:
     
    Last edited: