Cd 4008 nedh mcn 2nd crostrt

මට ඕනෙ ප්‍රින්ටඩ් සර්කිට් බෝඩ්.බඩු තියනවා ඕන තරම් .සර්කිට් බෝඩ් නෑ.වේරෝ බෝඩ් එක නම් තියනවා.ඒකේ වැඩක් කරන්න හියහම රෙවෙනවා.
KingCM:22693388 said:මට ඕනෙ ප්‍රින්ටඩ් සර්කිට් බෝඩ්.බඩු තියනවා ඕන තරම් .සර්කිට් බෝඩ් නෑ.වේරෝ බෝඩ් එක නම් තියනවා.ඒකේ වැඩක් කරන්න හියහම රෙවෙනවා.
උබ එකක් ප්‍රින්ට් කරන්න try කරේ නැද්ද?
1 වන හරස් වීදියෙ 88 බිල්ඩිමේ 3 තට්ටුවෙ මහින්ද ගාවට පලයන් ඕන PCB එකක් ගන්න තියෙනවා parts ටිකක් එක්කම.
නයිට් රයිඩර් එකට ගන්නෙ 4017 IC එක