සර්කිට් හෙල්ප්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    සර්කිට් හෙල්ප්

    නයිට් රයිඩර් ප්‍රින්ට් කරපු සර්කිට් බෝඩ් එක තාම විකුන්න තියනවද.bp4008 වගේ මතක අයිසී එක .තියන කෙනෙක් ගානත් පොඩ්ඩක් කියන්න.ප්‍රොජෙක්ට් එකකට
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    රුට පදින්න එපා. දවල්ට පැදපං:P:rofl:
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    1 වන හරස් වීදියෙ 88 බිල්ඩිමේ 3 තට්ටුවෙ මහින්ද ගාවට පලයන් ඕන PCB එකක් ගන්න තියෙනවා parts ටිකක් එක්කම.

    නයිට් රයිඩර් එකට ගන්නෙ 4017 IC එක
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    Cd 4008 nedh mcn 2nd crostrt

    1st cross street. :yes:
    හැම එකකම වගේ තියෙයි.
    නැත්නම් අතුල බිල්ඩින් එකේ මහින්ද අයියගේ ෂොප් එකේ බලන්න.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මට ඕනෙ ප්‍රින්ටඩ් සර්කිට් බෝඩ්.බඩු තියනවා ඕන තරම් .සර්කිට් බෝඩ් නෑ.වේරෝ බෝඩ් එක නම් තියනවා.ඒකේ වැඩක් කරන්න හියහම රෙවෙනවා.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මට ඕනෙ ප්‍රින්ටඩ් සර්කිට් බෝඩ්.බඩු තියනවා ඕන තරම් .සර්කිට් බෝඩ් නෑ.වේරෝ බෝඩ් එක නම් තියනවා.ඒකේ වැඩක් කරන්න හියහම රෙවෙනවා.

    උබ එකක් ප්‍රින්ට් කරන්න try කරේ නැද්ද?​
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    KingCM:22693388 said:
    මට ඕනෙ ප්‍රින්ටඩ් සර්කිට් බෝඩ්.බඩු තියනවා ඕන තරම් .සර්කිට් බෝඩ් නෑ.වේරෝ බෝඩ් එක නම් තියනවා.ඒකේ වැඩක් කරන්න හියහම රෙවෙනවා.

    උබ එකක් ප්‍රින්ට් කරන්න try කරේ නැද්ද?​

    නෑ බන්
    ඊට වඩා ලේසි ඊ බේ ගෙන්නන එක.ඒකෙත් පට්ට ගනන්.බෝඩ් එක ප්‍රින්ට්කරලා.ඕකෙ හිල් විදලා එද්දි හොද ගනන්.
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    1 වන හරස් වීදියෙ 88 බිල්ඩිමේ 3 තට්ටුවෙ මහින්ද ගාවට පලයන් ඕන PCB එකක් ගන්න තියෙනවා parts ටිකක් එක්කම.

    නයිට් රයිඩර් එකට ගන්නෙ 4017 IC එක

    me shop eke parts tiyeda bn godak? unitech eka asia ekata wada hodaida mcn? badu gananda?