එකෝමත් එක කාලෙක එකෝමත් එක රටක, මහජන චීන සමූහාන්ඩුව 1945 දී පිහිටවූවත් සුන් යත් සෙන් නායකත්වය දුන් ක්වෝමින්ටාන් වරු තායීවානයට පැනගොස් Republic of chaina නොහොත් චීන ජනරජය පිහිටුවා ගනු ලබනවා.ප්‍රධාන චීන භූමියත් තායිවානයත් අතර පවතින පාමෝසා සමුද්‍ර සංධිය ඇමරිකානු යුද නෞකා මගින් නිරන්තර මුර සංචාර කිරීම නිසා කොමියුනිස්ට් වාදීන්ට පලායන ක්වෝමින්ටාන් වරු ලුහු බැදීමට අවස්තාවක් ලැබෙන්නේ නෑ.කොමියුනිස්ට් විරෝධී ඇමරිකාව ප්රමුඛ ධනවාදී කදවුර මහජන චීන සමූහාණ්ඩුව පිලි නොගන්නා අතර තායීවානයේ පිහිටි භූමියෙන් කුඩා හා ජනගහනයෙන් අඩු චීන ජනරජය නිල වශයෙන් පිලි ගන්නවා.එක්සත් ජාතීන්ගේ සමුලුවේදීත් තායිවානය පිලිගන්නා අතරම මහජන චීන සමූහාන්ඩුවට කුඩම්මගේ සැලකිලි දෙනවා.
මේ වෙද්දි කොලඹ සමුලුවෙන් පස්සේ පවතින බැංඩුං සමුලුවට පාර කැපෙනවා.මේ සමුලුවෙදි ලංකාවේ අගමැති විදිහට කොතලාවල මහත්තයා සහභාගී වෙද්දි මේ වෙද්දි ලෝකේ කබ්බෙක් තරමටවත් ගනන් ගන්නේ නැතුව හිටිය මහජන චීන සමූහාන්ඩුවේ අගමැති සහ විදේශ ඇමති විදිහට වැඩ කරපු චෞ එන් ලායී සහභාගී වෙනවා.සමුලුවෙදී ඉන්දියාවේ නේරු මහජන චීනය නිල වශයෙන් පිලිගෙන අගය කලත් ලංකාවෙන් ගිය කොතලාවල චෞ එන් ලායීට සමුලුවෙන් නැගිටලා යන්නම දෙසනවා.කොටියෙන්ම කිව්වොත් රෙද්දි රෙවෙන්නම බැනලා තර්ජනය කරනවා.
තමන්ගේ අගමැතිට ප්‍රසිදිදියේ ඇගිල්ල පෙනවා තර්ජනය කරනකොට මැද හිටපු පරිවර්තකය තක්බීරි වුන හැටි තමයි ෆොටෝ එකෙන් පෙන්නේ.තේරෙනවනේ බැනපු බැනිල්ල..
මේ වෙලාවේ චීනයට සහය දක්වපු නේරුට මේ සිද්දියට අප්සට් ගිහින් කොතලාවලගෙන් අහනවා.මොකද කොතලාවල කතාව කරන්න කලින් මට පෙන්නුවේ නැත්තේ කියලා."තමුසෙත් කතාව කරන්න කලින් මට පෙන්නවද අයිසේ " කියලා නේරුටත් කන්දෙකේ ඇගිලි ගහගන්න කියලා තමයි කොතලාවල ලංකාවට ආවේ.මේ සිද්දියෙන් පස්සේ කොතලාවලව බැංඩුං විරයා කියලා ලෝකයේ හදුන්වනකොට ලංකාවේ හිටපු වාමාංශිකයෝ කොතලාවලට බැංඩුං බූරුවා කියලා කියන්න ගත්තා.(කොමිනිස්ට් පක්ශේ තාම පාර්ලිමේන්තුවේ තියනවා,කා එක්කාද ඉන්නේ කියලා හොයලා බලන්න)
ඔන්න ඔහොම යස අගේට අගේ කර කර හිටපු ඉන්දියාවට හමුදාව බස්සලා නෙලන්න තරන් චීන්නු කලගුණ සලකන ජාතියක් වෙන්න යන්නේ මේ සිද්දිය පහු වෙලා අවුරුදු 7යි... ඔන්න ඔහොමලු යක්ක පැටව් ඒ කාලේ.